~ සල්ලියි බඩුයි දෙකම කෙල වෙයිද ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    කුකුලනි පොඩි ප්‍රශ්නයක්
    මගේ buyer කෙනෙක්ට පොඩි item එකක් යවන්න වෙලා තියනවා පොර ඉන්නේ new jersey, USA. පොර payment එක කරන්නම් කියන්නේ paypal වලින්
    පොර කියනව පොර මුලින් payment එක කරන්නම් එතකොට බඩු එවන්න කියල
    මට තියන ප්‍රශ්නේ මම ඕක යැව්වට පස්සේ පොරට පුලුවන්ද බඩු ආවේ නෑ කියල අර payment එක cancel කරන්න ?
    එහෙම උනොත් මට කෙල වෙනවා නේද විසදුමක් තිබේද paypal සීන් එක වැඩිය දන්නේ නෑ 🥺🥺
     
    • Wow
    Reactions: JokerFan

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    aniva tracking number ekka yawanna. signature confirmation gnna puluwnan wadiya hodai. auu horek nam paypal through credit card eken gewala chargeback case open krnna puluwn unauthorized payment kiyala.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    paypal friends and family widihata pay karanna kiyanna.. not for an item. ethakota can't file chargeback. netham tracking thibbath product not as described or damaged kiyala danna puluwan.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    paypal friends and family widihata pay karanna kiyanna.. not for an item. ethakota can't file chargeback. netham tracking thibbath product not as described or damaged kiyala danna puluwan.
    friend and family gewwath card eken pay kra nam chargeback open krnna puluwn. matath ekek oya wade kra.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    aniva tracking number ekka yawanna. signature confirmation gnna puluwnan wadiya hodai. auu horek nam paypal through credit card eken gewala chargeback case open krnna puluwn unauthorized payment kiyala.
    අරු හොරෙක් නම් මොන ට්‍රැකින් නම්බස් තිබ්බත් වැඩක් නෑ නේද බන්

    paypal friends and family widihata pay karanna kiyanna.. not for an item. ethakota can't file chargeback. netham tracking thibbath product not as described or damaged kiyala danna puluwan.
    ඔහොම මගුලක් වෙයි කියල තමයි මටත් හිතෙන්නේ
    paypal වලින් එන කේස් නේද බන් ඕවා
    ------ Post added on Feb 3, 2022 at 2:07 PM
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Mata Meka wela tiye 300$ walata selling waladi
    Sadaa Anathai
    Uta product + 💰= Mata hulan
    case eka loss vunoth hulanuth naa bn, apen full amount eka kapaena thawa chargeback fee kiyala apenma thawa ganak kapanawa. maru neeti thamai aungeth thiyenne.

    අරු හොරෙක් නම් මොන ට්‍රැකින් නම්බස් තිබ්බත් වැඩක් නෑ නේද බන්

    tracking number eke delivered kiyala pennawanan godak durata chargeback case eka apita win kranna puluwn. habai auge paypal address ekatama ship krnna ona. vena address wlata yawnna baa.
    ------ Post added on Feb 3, 2022 at 4:34 PM
     
    • Love
    Reactions: Kangaruwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    Registred post , USA ඒවා track කරන්න බෑනේ
    පුලුවන්. ඕකේ අවුල ලංකාවේ පෝස්ට් සිස්ටම් එකේ අවුලක්. මේ යක්කු ගල්යුගේ සයිටක්⁣ නේ කරන්නෙ. ඒකට අනිත් රටට බැස්සාම විස්තර වැටෙන්⁣නෙ නැ. නමුත් බලන්න ට්‍රැක් කරන්න පුලුවන් අන්තිම තැනට වෙනකං.

    මෙහෙන් ෂිප් කරපු වෙලාවේ ඉදන් එහෙ පොස්ටල් සවිස් එකේ සයිට් එකෙන් ට්‍රැක් කරන්න. එතනින් පෙන්නවා විස්තරේ. මේක ඕනාම රටකට හරි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පුලුවන්. ඕකේ අවුල ලංකාවේ පෝස්ට් සිස්ටම් එකේ අවුලක්. මේ යක්කු ගල්යුගේ සයිටක්⁣ නේ කරන්නෙ. ඒකට අනිත් රටට බැස්සාම විස්තර වැටෙන්⁣නෙ නැ. නමුත් බලන්න ට්‍රැක් කරන්න පුලුවන් අන්තිම තැනට වෙනකං.

    මෙහෙන් ෂිප් කරපු වෙලාවේ ඉදන් එහෙ පොස්ටල් සවිස් එකේ සයිට් එකෙන් ට්‍රැක් කරන්න. එතනින් පෙන්නවා විස්තරේ. මේක ඕනාම රටකට හරි.
    සමහර රටවලට එහෙම පුළුවන් , ඒත් USA වල දැන් බෑ (https://tools.usps.com/go/TrackConfirmAction_input) , 2015ට කලින් පුළුවන්කම තිබුනලු ලංකාවේ පෝස්ට් සිස්ටම් එකේ අවුල නිසා USA වලින් අපිට දෙන tracking facility එක අයින් කරලාලු
     
    • Like
    Reactions: kinkon