සල්ලි ඉතුරු කරන ලේසි විදි - මෙගා ත්‍රෙඩ්

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    උම්බලට කියන්න මට ලගදි $1 Check එකක් ආව බන් ,,දන්න යන්න ලජ්ජයි බන්...

    e71hakvvl10bb4zzg.jpg


    :confused:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    mama nam loku ketayak tiyan inne ban.dan keta 32 k pirila tiyenawa salli walinma.
    Eekath ela eeth bn poliyak naane
    මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.
    :lol: mcn mokakda hoda bankuwa salli ekathu karanna .
    උබට බැංකුවෙත් සල්ලි දාන්න බැරිනම් හම්බ වෙන ගාණක් අම්මට දියන් එකතු කරන්න කියලා..ඒක තමා හොදම වැඩේ..අනිවා සල්ලි එකතුකරපන් බොරු දේවල් වලට වියදම් කරන්නේ නැතුව..උබට සල්ලි වල අගේ තේරෙයි කවද හරි බැන්ද දවසක.
    Hmm. Eeka thamayi bn Maath kalpana Kate ammata dunna nam eeth ammage athin nuth wiyadam wenna ida thiyanawa
    රඹා;18489283 said:
    කොහෙද බන් පෝලිම් ගානෙ ඉන්න ඕන? ගොඩක් වෙලාවට පෝලිමක ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි. සම්පත් වගේ එකක දාපන්. දැන් සල්ලි deposite කරන්නත් පුලුවන් machine එකෙන්ම.
    Machine eken salli daanne khmada bn
    මෝඩයෝ බං..ලංකාවේ උන්ගේ ඔය ලොකුකම නිසා තමා උන් තාමත් එකම තැන..


    ATT00001.jpg


    ATT00002.jpg


    ATT00003.jpg


    ATT00004.jpg


    ATT00005.jpg


    ATT00006.jpg
    :yes:
    Ubala salli bank ekata dammata ayith ganna ekane waradda... e nisa puluwam tharam bank eke salli nogena thamange wada karaganna balapan...gedara thiya gaththama eeta kalin salli iwara wei...
    Ow macho
    ඔව් බන්. මම නම් තනිකඩ මනුස්සයා නිසා කීයක් හරි ඉතුරු කරගන්න ලෙසියි. කොහොමත් මම මගේ පඩියෙන් හරි ලැබෙන එකෙන් හරි ගානක් ඉතුරුකරනවා, තව ගානකට කනවා, තවත් කොටහක් නැතිබැරි අයට දෙනවා. ඒක මම හැම මාසෙම කරනවා. අපිට ලැබෙන්නේ, නැති බැරි අයට පිහිට උනොත් තමා. හැබැයි අපිටත් කියලා රුපිය්ටල් 10ක්වහ් ලැබෙන එකෙන් ඉතුරු කරන්න ඔනේ.


    නැ බන්. යහමින් ගානක් තිබුනා. ඒත් මම කවදාවත් තියනවා කියලා වියදම් කරන්නේ නැ. මට මොනවහරි දෙයක් කාඩ් එකෙන් ගන්න උනොත් මම කරන්නේ ඒ ඔනාකරන ගානට මගේ පර්ස් එකෙන් සල්ලි දාලා කාඩ් එකෙන් බඩුව ගන්නවා. මොකද සේවින්ග්ස් එකේ සල්ලි ඇද්දොත් පුරුද්දට යනවා. එදා උනෙත් ඒක මම ඊබේ පේමන්ට් එකක් කරන්න ගානක් මදි වෙලා ඒක තමා දැම්මේ.. මැශින් එකෙන් ඩිපොස්ට් කරපුවහම ඒ වෙලේම අකවුන්ට් එකට වැටෙන්නේ නැනේ. ඒකයි පොලිමේ ඉදලම දැම්මේ.. මට මල පැන්නා අරූ නොන්ඩි දාපුවහම.
    Gahanna ona bn okunta oluwen panyi beerenna
    Sampath bank.
    Elaela
    මොකටද බන් පෝලිමේ ඉඳලා 500ක් දාන්න ලැජ්ජ වෙන්නේ? 500 කියන්නේ සල්ලි නෙමේද? මම නම් රු100ක් දාන්නත් ලැජ්ජ වෙන්නේ නෑ උඹ හිතා ගනින් ඒ ලැජ්ජාව හින්ද දමයි උඹට ඉතුරු කරන්න අමාරු මොකද 500 ඉතුරුකරන්න ලැජ්ජ වෙන එකා කට්ටිය ඉස්සරහ 500 වියදම් කරන්නත් ලැජ්ජ වෙනවා මචන් මගේ රුපියල මට වටිනවා මොකා නෝන්ඩියට කින්ඩියට බැලුවත් මට වැඩක් නෑ උඹ කියන්නේ ඒකාලේ මම රුපියල් 100ත් පෝලිමේ ඉඳලා දාල තියනවා එක එක උන් දිහා මම බලන්නේ නෑ මගේ සල්ලි දැම්ම ආවා කින්ඩිය දැම්මොත් රවල බලනවා ඌට එපා වෙන්නම:frown::frown::frown:
    Ow macho Maath ada idanma ekathu karanawa
    මටත් දවසක් bank එකේදී ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් සීන් එකක් උනා. මම වතුර බිලක් ගෙවන්න පෝලිමේ ඉන්න කොට මට පස්සේ හිටපු එකෙක් මගෙන් ඇහුවා ඔයා කීයක බිලක් ගෙවන්නද ආවේ කියල. මම කිව්වා 800 ක බිලක් කියල. මු කින්ඩියට කිව්වා ඕව ගෙවන්නත් මේකේ ඉන්නවද කියල. මම උට කිව්වා අනේ අයියේ මාත් මේ පෝලිමේ ඉන්න බැරුව හිටියේ, මට තව වැඩ ගොඩක් තියනවා. පොඩ්ඩක් මම එනකන් මයි ප්ලේස් එක බලා ගන්න කියල මම ශේප් එකේ මාරු වෙලා ගිහින් ටවුන් එකේ මට කරගන්න තිබ්බ වැඩ දෙක තුනකුත් කරගෙන ඇවිත් අරුගේ ඉස්සරහින් පෝලිමට පැන්න. අරූගේ මුණ නස්පුක් වෙලා තිබ්බ.
    Lol seen. Eka :lol:
    සම්පත් එකට දැම්මට වැඩක් නැහැ..ආයේ සල්ලි ගන්නවානම්..passbook එකයි ATM කාර්ඩ් එකයි අම්මට දෙන්න..අවුරුද්දකින් උබටම පුදුම හිතෙයි උබ ගාව තියෙන ගාන ගැන.:D
    Hmm thanks mcn
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    salary wetena account eken thawa account ekakata salli yanna standing order1 dala thiyenne...:)
    eke salli ganne na :oo:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    එක්කො එකවුන්ට් එකට ATM කාඩ් එකක් නොගෙන හිටපං. නැත්තං කාඩ් එක අම්මට දීපං.
    ගැනීම අමතක කරලා දාගෙන පලයන්...
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    mage salary eken 50% month eke 31 wena account ekakata yana widiyata standing order ekak deela thiyenne..so e salli save wena account eka use karanne na ....so eke salli ithuru wenawa
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Sampath Bank akata dapan ake dan machine akak tiyanwa 50000 aduwen deposite karada puluwan, phone akata sms alert daganin. atakota salli deposit kalama message akak anwa.

    Uba masa 2 ka 3 nakin gihin poth update karaganin.

    Tawa akak man mulinma salli damme gamee " gramiya bankuwe" ake machan card nati nisa salli ganda potha usan yanda ona.. anika gamee bank akata gihin ubata 1000, 2000 unath deposit kalaki...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මටත් දවසක් bank එකේදී ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් සීන් එකක් උනා. මම වතුර බිලක් ගෙවන්න පෝලිමේ ඉන්න කොට මට පස්සේ හිටපු එකෙක් මගෙන් ඇහුවා ඔයා කීයක බිලක් ගෙවන්නද ආවේ කියල. මම කිව්වා 800 ක බිලක් කියල. මු කින්ඩියට කිව්වා ඕව ගෙවන්නත් මේකේ ඉන්නවද කියල. මම උට කිව්වා අනේ අයියේ මාත් මේ පෝලිමේ ඉන්න බැරුව හිටියේ, මට තව වැඩ ගොඩක් තියනවා. පොඩ්ඩක් මම එනකන් මයි ප්ලේස් එක බලා ගන්න කියල මම ශේප් එකේ මාරු වෙලා ගිහින් ටවුන් එකේ මට කරගන්න තිබ්බ වැඩ දෙක තුනකුත් කරගෙන ඇවිත් අරුගේ ඉස්සරහින් පෝලිමට පැන්න. අරූගේ මුණ නස්පුක් වෙලා තිබ්බ.

    :lol::lol::lol:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    දන්න උන් ඉන්නව නම් කියපන් කොහොමද BOC එකේ ෆෝන් එකට sms alert ගන්නෙ කියල?
    ඒකට වෙනම ගානක් කැපෙනවද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. බැංකුවෙ වැඩ කරන මගෙ යාළුවෙක් කියපු කතාවක් තමයි රු100 ක් අරගෙන එන මිනිහටත් 1000 කොළ මිටි බැඳන් එන මිනිහටත් බැංකුවෙන් සළකන්න කියල තියෙන්නෙ එකම විදියට කියල.
    2. දැන් ATM වලිනුත් සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්

    මුදල් පරිහරණය කියන්නෙ පුද්ගලානුබද්ද කාරණාවක් ... සාමාන්‍යයෙන් මිනිස්සුන්ට සල්ලි හම්බෙන්න හම්බෙන්න වියදම් කරනව
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.

    :lol::cool: