Eekath ela eeth bn poliyak naanemama nam loku ketayak tiyan inne ban.dan keta 32 k pirila tiyenawa salli walinma.
මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.
mcn mokakda hoda bankuwa salli ekathu karanna .Hmm. Eeka thamayi bn Maath kalpana Kate ammata dunna nam eeth ammage athin nuth wiyadam wenna ida thiyanawaඋබට බැංකුවෙත් සල්ලි දාන්න බැරිනම් හම්බ වෙන ගාණක් අම්මට දියන් එකතු කරන්න කියලා..ඒක තමා හොදම වැඩේ..අනිවා සල්ලි එකතුකරපන් බොරු දේවල් වලට වියදම් කරන්නේ නැතුව..උබට සල්ලි වල අගේ තේරෙයි කවද හරි බැන්ද දවසක.
Machine eken salli daanne khmada bnරඹා;18489283 said:කොහෙද බන් පෝලිම් ගානෙ ඉන්න ඕන? ගොඩක් වෙලාවට පෝලිමක ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි. සම්පත් වගේ එකක දාපන්. දැන් සල්ලි deposite කරන්නත් පුලුවන් machine එකෙන්ම.
මෝඩයෝ බං..ලංකාවේ උන්ගේ ඔය ලොකුකම නිසා තමා උන් තාමත් එකම තැන..
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ow machoUbala salli bank ekata dammata ayith ganna ekane waradda... e nisa puluwam tharam bank eke salli nogena thamange wada karaganna balapan...gedara thiya gaththama eeta kalin salli iwara wei...
Gahanna ona bn okunta oluwen panyi beerennaඔව් බන්. මම නම් තනිකඩ මනුස්සයා නිසා කීයක් හරි ඉතුරු කරගන්න ලෙසියි. කොහොමත් මම මගේ පඩියෙන් හරි ලැබෙන එකෙන් හරි ගානක් ඉතුරුකරනවා, තව ගානකට කනවා, තවත් කොටහක් නැතිබැරි අයට දෙනවා. ඒක මම හැම මාසෙම කරනවා. අපිට ලැබෙන්නේ, නැති බැරි අයට පිහිට උනොත් තමා. හැබැයි අපිටත් කියලා රුපිය්ටල් 10ක්වහ් ලැබෙන එකෙන් ඉතුරු කරන්න ඔනේ.
නැ බන්. යහමින් ගානක් තිබුනා. ඒත් මම කවදාවත් තියනවා කියලා වියදම් කරන්නේ නැ. මට මොනවහරි දෙයක් කාඩ් එකෙන් ගන්න උනොත් මම කරන්නේ ඒ ඔනාකරන ගානට මගේ පර්ස් එකෙන් සල්ලි දාලා කාඩ් එකෙන් බඩුව ගන්නවා. මොකද සේවින්ග්ස් එකේ සල්ලි ඇද්දොත් පුරුද්දට යනවා. එදා උනෙත් ඒක මම ඊබේ පේමන්ට් එකක් කරන්න ගානක් මදි වෙලා ඒක තමා දැම්මේ.. මැශින් එකෙන් ඩිපොස්ට් කරපුවහම ඒ වෙලේම අකවුන්ට් එකට වැටෙන්නේ නැනේ. ඒකයි පොලිමේ ඉදලම දැම්මේ.. මට මල පැන්නා අරූ නොන්ඩි දාපුවහම.
ElaelaSampath bank.
Ow macho Maath ada idanma ekathu karanawaමොකටද බන් පෝලිමේ ඉඳලා 500ක් දාන්න ලැජ්ජ වෙන්නේ? 500 කියන්නේ සල්ලි නෙමේද? මම නම් රු100ක් දාන්නත් ලැජ්ජ වෙන්නේ නෑ උඹ හිතා ගනින් ඒ ලැජ්ජාව හින්ද දමයි උඹට ඉතුරු කරන්න අමාරු මොකද 500 ඉතුරුකරන්න ලැජ්ජ වෙන එකා කට්ටිය ඉස්සරහ 500 වියදම් කරන්නත් ලැජ්ජ වෙනවා මචන් මගේ රුපියල මට වටිනවා මොකා නෝන්ඩියට කින්ඩියට බැලුවත් මට වැඩක් නෑ උඹ කියන්නේ ඒකාලේ මම රුපියල් 100ත් පෝලිමේ ඉඳලා දාල තියනවා එක එක උන් දිහා මම බලන්නේ නෑ මගේ සල්ලි දැම්ම ආවා කින්ඩිය දැම්මොත් රවල බලනවා ඌට එපා වෙන්නම![]()
Lol seen. Ekaමටත් දවසක් bank එකේදී ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් සීන් එකක් උනා. මම වතුර බිලක් ගෙවන්න පෝලිමේ ඉන්න කොට මට පස්සේ හිටපු එකෙක් මගෙන් ඇහුවා ඔයා කීයක බිලක් ගෙවන්නද ආවේ කියල. මම කිව්වා 800 ක බිලක් කියල. මු කින්ඩියට කිව්වා ඕව ගෙවන්නත් මේකේ ඉන්නවද කියල. මම උට කිව්වා අනේ අයියේ මාත් මේ පෝලිමේ ඉන්න බැරුව හිටියේ, මට තව වැඩ ගොඩක් තියනවා. පොඩ්ඩක් මම එනකන් මයි ප්ලේස් එක බලා ගන්න කියල මම ශේප් එකේ මාරු වෙලා ගිහින් ටවුන් එකේ මට කරගන්න තිබ්බ වැඩ දෙක තුනකුත් කරගෙන ඇවිත් අරුගේ ඉස්සරහින් පෝලිමට පැන්න. අරූගේ මුණ නස්පුක් වෙලා තිබ්බ.

Hmm thanks mcnසම්පත් එකට දැම්මට වැඩක් නැහැ..ආයේ සල්ලි ගන්නවානම්..passbook එකයි ATM කාර්ඩ් එකයි අම්මට දෙන්න..අවුරුද්දකින් උබටම පුදුම හිතෙයි උබ ගාව තියෙන ගාන ගැන.![]()
උම්බලට කියන්න මට ලගදි $1 Check එකක් ආව බන් ,,දන්න යන්න ලජ්ජයි බන්...
![]()
![]()





salary wetena account eken thawa account ekakata salli yanna standing order1 dala thiyenne...
eke salli ganne na![]()
mama nam loku ketayak tiyan inne ban.dan keta 32 k pirila tiyenawa salli walinma.
yako kata purawan inne natuwa owa gihin bank ekata dapan..maru kaasi okkoma kata wala
මටත් දවසක් bank එකේදී ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් සීන් එකක් උනා. මම වතුර බිලක් ගෙවන්න පෝලිමේ ඉන්න කොට මට පස්සේ හිටපු එකෙක් මගෙන් ඇහුවා ඔයා කීයක බිලක් ගෙවන්නද ආවේ කියල. මම කිව්වා 800 ක බිලක් කියල. මු කින්ඩියට කිව්වා ඕව ගෙවන්නත් මේකේ ඉන්නවද කියල. මම උට කිව්වා අනේ අයියේ මාත් මේ පෝලිමේ ඉන්න බැරුව හිටියේ, මට තව වැඩ ගොඩක් තියනවා. පොඩ්ඩක් මම එනකන් මයි ප්ලේස් එක බලා ගන්න කියල මම ශේප් එකේ මාරු වෙලා ගිහින් ටවුන් එකේ මට කරගන්න තිබ්බ වැඩ දෙක තුනකුත් කරගෙන ඇවිත් අරුගේ ඉස්සරහින් පෝලිමට පැන්න. අරූගේ මුණ නස්පුක් වෙලා තිබ්බ.



මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.


denna ona ban.eth mewa dan yanna triwil ekak genna wenawa.podi kale indala ekathu karapuwa.
