සල්ලි ඉතුරු කරන ලේසි විදි - මෙගා ත්‍රෙඩ්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇයි යකෝ 500-1000 දාන්න ලැජ්ජ වෙන්නේ මම අනන්තවත් දානවා
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    To take or disregard the following advice is your issue. But, I will tell you the way that I actually save money.

    Fact 1 : If you take your salary to your hand ... it will be wasted in two days

    Fact 2 : If you always use one bank for your transactions.. you will have no options when it comes to asking for a housing loan etc other than depending on that particular bank.. which sucks !

    Fact 3 : it's always good to have some money saved for a rainy day.

    Fact 4 : Following the below system will make you "SUFFER" for only the 1st month.. but it will be smooth sailing from the second onwards.

    so here goes.

    Let's assume my salary is 200,000 (assumption :) ) on the 5th of every month.

    1. My salary goes straight to the Commercial bank

    2. I have a standing order to deduct my personal loan 7000/- + 50% extra that will be saved in the account it self.

    ie : 7000/- + 3500/- = 10500/-

    3. The balance of 189,500 gets transfered to my account at NTB which has me and my wify's car lease amounting to 100,000/- (2 days)

    4. I have a standing order there to deduct 100K + 15% (from the balance) 13,425/- (2 days)

    5. The balance 76,075/- will be transfered to my account at HNB where I have a standing order to keep the money for 5 days and re-route it back to my account in NSB keeping 15% (11,411)of the balance in HNB (2 days)

    6. The NSB account is the final destination of my money. Where I will get a balance of 64,664/-

    So my real "pay" day would be 22nd of every month.

    The pro of this plan is usually that I have a every active 4 accounts in different financial institutions where money is always circulated and well maintained. All my dues will be paid before I get the balance to my hand and if you keep this for 1 year.. my savings in the accounts are

    Commercial - 42,000/-
    NTB - 161,100/-
    HNB - 136,932/-

    Total : 340,032./-

    So Mr. & Mrs. Node usually do a spending spree of this money on either having a good'ol smashing holiday travelling the world... or doing some home improvements... or just bulk paying the lease or personal loans. :D :D

    So... there you go.. just my way of saving money automatically and fail safe way.

    Take it or leave it as I said
     
    • Like
    Reactions: mldarshana

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    bankuwe daana eka thama homada de....card eka laga thiya ganna epa
    wiyadamata ona tika witharak laga thiya ganin
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Ebola 500 k danna Bank 1 enna lajjaiii....
    Bola mama podi dawas wala Rs.10 th account 1 ta dala thiyanawa (Sanasa 1 ta hode)
    Apoii danuth karanne eka Bodimata ena pare bank 1 k thiyanawa loku ganak hamba unama Gedarata enna kalin account 1 ta dalama enawa perce 1 Uparima thiya ganne 1000 i mokada Hadisiyak unoth bank 1 ta yanna e ganin puluwan nisa

    Thawa podi kale nam katekata damma (Me lagak wenakan thibuna mama kateta salli dala eke salli walin gatthu Rs.250/- oralosuwa ayyage wedding 1 ta makulu dal kadanna gihilla eka kadala dala )

    Salli Athe thiyaganna epa ethakota anawasya wiyadam karanna Hitenawa eka nisa ekkooo bank 1 ta danna nattham Katekata danna anik ayagen parissam kara ganna nam uncommen thanaka hanganna hikzzz Phone 1 Dischager 1 ethue wage :D

    Jaya wewa
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    To take or disregard the following advice is your issue. But, I will tell you the way that I actually save money.

    Fact 1 : If you take your salary to your hand ... it will be wasted in two days

    Fact 2 : If you always use one bank for your transactions.. you will have no options when it comes to asking for a housing loan etc other than depending on that particular bank.. which sucks !

    Fact 3 : it's always good to have some money saved for a rainy day.

    Fact 4 : Following the below system will make you "SUFFER" for only the 1st month.. but it will be smooth sailing from the second onwards.

    so here goes.

    Let's assume my salary is 200,000 (assumption :) ) on the 5th of every month.

    1. My salary goes straight to the Commercial bank

    2. I have a standing order to deduct my personal loan 7000/- + 50% extra that will be saved in the account it self.

    ie : 7000/- + 3500/- = 10500/-

    3. The balance of 189,500 gets transfered to my account at NTB which has me and my wify's car lease amounting to 100,000/- (2 days)

    4. I have a standing order there to deduct 100K + 15% (from the balance) 13,425/- (2 days)

    5. The balance 76,075/- will be transfered to my account at HNB where I have a standing order to keep the money for 5 days and re-route it back to my account in NSB keeping 15% (11,411)of the balance in HNB (2 days)

    6. The NSB account is the final destination of my money. Where I will get a balance of 64,664/-

    So my real "pay" day would be 22nd of every month.

    The pro of this plan is usually that I have a every active 4 accounts in different financial institutions where money is always circulated and well maintained. All my dues will be paid before I get the balance to my hand and if you keep this for 1 year.. my savings in the accounts are

    Commercial - 42,000/-
    NTB - 161,100/-
    HNB - 136,932/-

    Total : 340,032./-

    So Mr. & Mrs. Node usually do a spending spree of this money on either having a good'ol smashing holiday travelling the world... or doing some home improvements... or just bulk paying the lease or personal loans. :D :D

    So... there you go.. just my way of saving money automatically and fail safe way.

    Take it or leave it as I said

    11.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරිම සිම්පල් වැඩක්.. ග්‍රාමීය බැංකුවේ එකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාපන්.. ඒ බැංකුවට කොහොමත් වැඩිපුර එන්නේ 500-1000 දාන මිනිස්සු තමයි.. හැබැයි ඒ මිනිස්සුන්ගේ එකවුන්ට් වල ලක්ස ගණන් සල්ලි තියෙනව.. ග්‍රාමීය බැංකුවෙන් ATM කාර්ඩ් එකක් දෙන්නේ නැති නිසා ගන්නත් පෝලිමේ ඉන්න වෙන නිසාත් උඹේ සල්ලි ටික රුපියලෙන් රුපියල එකතු වෙයි.. Good Luck ..
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    හරිම සිම්පල් වැඩක්.. ග්‍රාමීය බැංකුවේ එකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාපන්.. ඒ බැංකුවට කොහොමත් වැඩිපුර එන්නේ 500-1000 දාන මිනිස්සු තමයි.. හැබැයි ඒ මිනිස්සුන්ගේ එකවුන්ට් වල ලක්ස ගණන් සල්ලි තියෙනව.. ග්‍රාමීය බැංකුවෙන් ATM කාර්ඩ් එකක් දෙන්නේ නැති නිසා ගන්නත් පෝලිමේ ඉන්න වෙන නිසාත් උඹේ සල්ලි ටික රුපියලෙන් රුපියල එකතු වෙයි.. Good Luck ..

    ela wewa mcn :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හරිම සිම්පල් වැඩක්.. ග්‍රාමීය බැංකුවේ එකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාපන්.. ඒ බැංකුවට කොහොමත් වැඩිපුර එන්නේ 500-1000 දාන මිනිස්සු තමයි.. හැබැයි ඒ මිනිස්සුන්ගේ එකවුන්ට් වල ලක්ස ගණන් සල්ලි තියෙනව.. ග්‍රාමීය බැංකුවෙන් ATM කාර්ඩ් එකක් දෙන්නේ නැති නිසා ගන්නත් පෝලිමේ ඉන්න වෙන නිසාත් උඹේ සල්ලි ටික රුපියලෙන් රුපියල එකතු වෙයි.. Good Luck ..
    :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හොලව හොලව ඉන්න නෙවෙයි වරෙව් කීයක් හරි එකතු කරල මොනව හරි කරල සින්හලයෙක් විදියට නැගිටිමු
    දැන් මේකයි මචන්ල ප්‍රශ්නෙ. මුලින්ම මම ගැන කියන්නම්. මම අම්ම තාත්ත හම්බකරන එක කාල ෆෝන් එකට කාඩ් දදා නෙට් එකට වෙලා පොර ටෝක් දිදී ඉන්න පොරක් :) කීයක් හරි හම්බවුනොත් ඒක එතනම ඉවරයි. ඔන්න බන් උදා හරනයක් දෙන්නම් : මට මෙහ් ලගදි රුපියල් 1000 හම්බවුනා මම කරේ 300 කාර්ඩ් දාල 300 ගල් කාලක් ගෙනල්ල ඉතුරු ඒවයි රෙඩ්බුල් ගහල චොකලට් කෑලි කාපු එක :(
    හරි හරි උබලත් නොකිව්වට මෙහෙම අනාත ජීවිත ගත කරනව අති :( මෙහ් වැඩේ හරියන්නෙ නෑ බන්. දන් මන් කල්පනා කරේ බන් ම්න් විනාස කරපු සල්ලි අවුරුද්දක් එකතු කරා නම් මට මොනව හරි කරන්න තිබ්බ. ඒත් බන් එකතු කරාට එකතු වෙන්නෙ නෑ.
    1. බැන්කුවට ගිහින් පොලිම් වල ඉදල රුපියල් 500-1000 දාන්න ලැජ්ජයි.
    2. බැන්කුවෙ දැම්මත් ඒකෙ ඔන්ලියින් රීලෝඩ් දාල ඉවර වෙනව.
    3. උබලට කියන්න අපේ අම්ම පොඩි කාලේ ඉඩල එකතු කරපු සල්ලි ඔක්කම මම ඊබේ ගිහින් මාස 2න් ඉවර කරා.
    4. බැන්කු කෙරුවාව හරියන්නෙ නෑ.
    5. බැන්කු වල සල්ලි ගන්නව වගේ ලේසියෙන් සල්ලි දාන්න බෑ.
    ඔන්න මචන්ලා මට ආව ප්‍රශ්න ටික.

    වෙච්ච දේවල් වැඩක් නෑ. ඒවට දුක් වුනාට බැන්නට ඒව වෙනස් කරන්න බෑ. මන් කල්පනා කරේ බන් සල්ලි එකතු කරන්න. බැන්කු වෑඩේ සාර්තකද? උබල මොන බැන්කු වලද සල්ලි එකතු කරන්නෙ. එපා වෙනවනෙ බන් පෝලිම් වල හිටන් ඉන්න ගියාම නෙදකින්. ලේසි විඩියක් නැඩ්ඩ බන් හඩිසියට සල්ලි ගන්න බැරි විඩියේ? උබල කොහමඩ සල්ලි එකතු කරන්නෙ.? හැමොටම වැදගත් වෙයි මචන්. මම කියන්නෙ නොකා නොබී ඉතුරු කරන්න නෙවෙයි. අනවශය විඩියට විනස කරන සල්ලි ලේසියෙන් එකතු කරන්න විදියක් ? උබල සල්ලි එකතු කරල ඩියුනු වෙච්ච හටිත් කියපල්ලකො ?
    ------Bag shop ekakata gihilla , hand bags vage dekak ganna. Ekaka use karana money -----anike bank eke deposit karana money, Ekathu karanna. salakiya yuthu loku ganak ekathu unama bag eke athuley , Bank ekata gihilla deposit karanna.
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    සල්ලි නම් ඉතුරු කරපන් බන්. මං (අපෙ අම්ම ) 60ක් දාල තියෙනවා අහවල් බැංකුවේ. මාසෙකට පොලිය මුල් කාලෙ 900 ගානක් ආව. පස්සෙ ඒක 600 ගානට අඩු වුනා පොලි අනුපාත අඩු වුන නිසා. දැන් එන්නේ 300 ගානක් තවත් පොලිය අඩු වෙලා. දැන් අවුරුදු දෙකක් වෙනව ඔය FD එක දාලා. මාසෙන් මාසෙට පොලිය ගන්නවා. ඒ ආපු සල්ලි කීයක් වත් නැ බන්. අතේ සතේ නැති වුන ගමන් (තාම කැම්පස්) ඇදල ගන්නව . ඒ කරන්නෙත් මොනාහරි කන බොන එක තමයි. මොනාහරි ඉතිරි කරන්න ඕන කියල හිතල ගිය මාසෙ ආපු පොලිය ගන්නෙ නැතිව එහෙමම තිබ්බ. sms එකක් ආව 2014 -12 මාසෙ යන්න තිබුන sms service payment එකක් ගිය මාසෙ ගියා කියල. ඒ කියන විදියට අදාල ගාස්තුව කපාගන්න මගේ account එකේ කලින් මාසවල සල්ලි තිබිල නැ. lol

    මං ගොඩක් වෙලාවට සල්ලි ගන්නේ පෝලිමේ ගිහිල්ලා. හවසට වගේ නම් ඉතින් atm එකෙන් තමයි. එක දවසක් counter එකේ බුවා ඇහුව මහත්මයා ATM කාඩ් එකක් නැද්ද කියල. මං කිවුව තියෙනව. ඒකෙන් රුපියල් 5ක් ඔයාලා කපාගන්නවනේ, ‍රුපියල් 5 මට නිකන් ලැබුනෙ නැ. ඒක නිසා මොකටද ඕක නිකන් ඔහෙලට දෙන්නේ කියල :D

    මට නම් නරක පුරුද්දකට තියෙන්නේ බන් කොහේහරි එලියට ගිය ගමන් මොනාහරි කන්න හිතෙනවා. (සිගා බීඩි අරක්කු එහෙම බොන පුරුදු නැ. කෑම තමයි පාලනයක් නැත්තේ)මං යන එන තැන්වල හොද ලාබෙට කන්න පුලුවන් fried rice කඩ කොත්තු කඩ එහෙම මීටරෙන් දන්නවා. ඒක නිසා කැවෙනවා . කන්න සල්ලි නැති වුනාම ඉතින් card එක දාලා ඇදල ගන්නවා. මේ මාසෙ ඉදන් නොකා ඉන්න හිතාගත්තා. ඉස්සරහට කීයක් හරි ඉතුරු වෙයි ඒකෙ
    :lol:
     
    Last edited: