සල්ලි ඉරුණා help

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචන්ලා මගේ අතින් euro 200ක් ඉරුණා .:(:(:( කෙල්ල envelop 1කක දාල ලියුමකුත් එක්ක මට එවල යාලුවෙක්ගෙ අතේ. මම side එකෙන් ඉරුවා සල්ලි තියෙන බව දන්නේ නැතිව . වෙන්වේන්ඩ් ඉරුනේ නැ.:no::no::no: මේවා මාරු කරයි බන්. කරන තැනක් දන්නවා නම් කියන්න.ලොකු උදවුවක් :(:(:(:(
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Bank ekakta dila balapan, maru karanna ba kiwwoth aith kellatama yawapan, ehe bank ekakin maru karai.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Awlak na wen wela naththan private than walin unath maru karanawa. seen eka kiyala dunnama hari. mage athin $ kolayak irila Negombo Pushpa jwellery eken maru karala dunna.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Bank ekakta dila balapan, maru karanna ba kiwwoth aith kellatama yawapan, ehe bank ekakin maru karai.

    අයෙ යවන වට වඩා මෙහෙන් මාරු කරගන්ඩ පුළුවන් නම් හොඳයි මචන් සල්ලි හදිස්සියෙකුත් තියෙනවා . ඕනි bank 1කින් පුලුවන් ද ? මචන්ලා
    colombo තැනක් දන්නේ නැද්ද ?
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අයෙ යවන වට වඩා මෙහෙන් මාරු කරගන්ඩ පුළුවන් නම් හොඳයි මචන් සල්ලි හදිස්සියෙකුත් තියෙනවා . ඕනි bank 1කින් පුලුවන් ද ? මචන්ලා
    colombo තැනක් දන්නේ නැද්ද ?

    yes, almost all banks are exchanging. sampath, commercial wage bank ekakata yanna. BOC,PEOPLES nan yanna epa, ubata paya ganan rastiyadu wenna wei, oke inna ewn euro note eka aran hathara wate yai.
    sampath eke 174.5 denawa, ekata palayn.
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    yes, almost all banks are exchanging. sampath, commercial wage bank ekakata yanna. BOC,PEOPLES nan yanna epa, ubata paya ganan rastiyadu wenna wei, oke inna ewn euro note eka aran hathara wate yai.
    sampath eke 174.5 denawa, ekata palayn.

    thanks මචන් මම හෙටම යනවා සම්පත් . office 1ක ලඟම 1කක් තියෙනවා:):):):).
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අනේ මන්ද බන්..මන් දැන් ndb එකේ යාලුවෙක්ට කෝල් කළා ..උන්ගේ නම් මාරු කරන්නේ නෑ කිව්වා..පොඩ්ඩක් සම්පත් හරි කොමර්ෂල් හරි එකෙක්ගෙන් අහල බලන්න??
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අනේ මන්ද බන්..මන් දැන් ndb එකේ යාලුවෙක්ට කෝල් කළා ..උන්ගේ නම් මාරු කරන්නේ නෑ කිව්වා..පොඩ්ඩක් සම්පත් හරි කොමර්ෂල් හරි එකෙක්ගෙන් අහල බලන්න??

    මම අද ගිය මචන් බැංකු වන්දනාවේ. වැඩක් නැ බන් කිසිම කිසිම commercial (වාණිජ බැංකු ) බෑන්ක් 1කක ඉරුණු සල්ලි ගන්නේ නැ බන්:(:(:( . අන්තිමට කොටුවේ ඇවිදලා ඇවිදලා money ex changer කෙනෙක් ගෙන් මාරු කලා අඩු rate( euro 1k =150)1කට:(:(:(:(. හුගක් තැන් reject කලා බන් . ඒකනිසා මම එගානට ගත්තා මට සල්ලි හදිස්සි නිසා:yes::yes::yes: .