මචන්ලා මගේ අතින් euro 200ක් ඉරුණා .

කෙල්ල envelop 1කක දාල ලියුමකුත් එක්ක මට එවල යාලුවෙක්ගෙ අතේ. මම side එකෙන් ඉරුවා සල්ලි තියෙන බව දන්නේ නැතිව . වෙන්වේන්ඩ් ඉරුනේ නැ.

මේවා මාරු කරයි බන්. කරන තැනක් දන්නවා නම් කියන්න.ලොකු උදවුවක් 

Last edited: