සල්ලි කොලේට සලකන්න
වර්ථමානයෙ බොහොම රටවල (දියුණු වගේම ඉන්දියාව, වගේ දියුණු වෙමින් පවතින රටවලත්) ස්වයන්ක්‍රීය ticket machines, pay machines, භාවිතා වෙනවා. මේ යන්ත්‍රවලට කාසි හෝ මුදල් නෝට්ටු දැම්මාම අවශ්‍ය සේවාව ලබාගන්නට අවසරපත් නිකුත් කෙරෙනවා. බස් වල, දුම්රිය ස්ථාන වල, සිනමා හල්, යනාදී බොහෝ ස්ථානවල මේ යන්ත්‍ර තියෙනවා.
කවදා හරි දවසක ලංකාවටත් මේ යන්ත්‍ර භාවිතයට ඒවි.
එක විශේශත්වයක් වෙන්නෙ මේ යන්ත්‍ර වලට ඇතුල් කරන මුදල් නෝට්ටු නැවී, පොඩිවී නොතිබිය යුතුයි. මුදල් නෝට්ටුවක් බොහෝ නැවී, පොඩිවී නම් ඉතින් ඒ නෝට්ටුව REJECT තමයි.
පොඩ්ඩක් හිතන්න, අපිත් මුදල් නෝට්ටු වලට සලකන හැටි හරිද කියල. ඇඩ්ඩ්‍රස්, ෆෝන් numbers, කුණුහරුප ලියන එක ගැන නම් කතා කරල වැඩක් නෑ.. ඒත් අපි හැමෝම නොදනුවත්වම කරන වැරැද්දක් තමයි මුදල් නෝට්ටු දෙකට, තුනට නමල wallet එකේ, purse එකේ , සමහරු සාක්කුවල දා ගන්න එක. අන්තිමට සල්ලි නෝට්ටු හෝදලා ඉස්තිරික්ක කරන්න වෙන තරමට ජරා වෙලා.

බලාගෙන ගියාම අපි මෙක්සිකෝවෙ කුඩු විකුණන උන්ටත් වඩා චා නෙ බං.. මුදල් භාවිතය අතින්.. බලපල්ල උන් කොයි තරම් පරිස්සමට ලස්සනට උන්ගෙ සල්ලි තියල තියෙනවද කියල..
කට්ටිය, ස්වයංක්‍රීය මැශින් ආවත් නැතත්, අපි පොඩ්ඩක් මේ ගැන හිතමුද ?
ජීවිතයට හොඳ පුරුද්දක් එකතු කරගත්ත වෙනව නෙ.
සල්ලි කොලේ නවන්නෙ නැතුව පාවිච්චි කරමුද ? උදේට හවසට දුම් අල්ලල, සඳුන් පෙට්ටියෙ දාල තියන්න ඕනි නෑ. පරිස්සමට පාවිච්චි කලාම ඇති.. තවත් කෙනෙක්ට කැත නැතිව දෙන්න පුළුවන් විදියට
කොන්දොස්තර යාළුවන්ට නම් මේක දැකල මොනව හිතේවිද දන්නෙ නෑ

Last edited: