සල්ලි කොලේට සලකන්න

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සල්ලි කොලේට සලකන්න

    වර්ථමානයෙ බොහොම රටවල (දියුණු වගේම ඉන්දියාව, වගේ දියුණු වෙමින් පවතින රටවලත්) ස්වයන්ක්‍රීය ticket machines, pay machines, භාවිතා වෙනවා. මේ යන්ත්‍රවලට කාසි හෝ මුදල් නෝට්ටු දැම්මාම අවශ්‍ය සේවාව ලබාගන්නට අවසරපත් නිකුත් කෙරෙනවා. බස් වල, දුම්රිය ස්ථාන වල, සිනමා හල්, යනාදී බොහෝ ස්ථානවල මේ යන්ත්‍ර තියෙනවා.

    metroticketmachines.jpg


    කවදා හරි දවසක ලංකාවටත් මේ යන්ත්‍ර භාවිතයට ඒවි.
    එක විශේශත්වයක් වෙන්නෙ මේ යන්ත්‍ර වලට ඇතුල් කරන මුදල් නෝට්ටු නැවී, පොඩිවී නොතිබිය යුතුයි. මුදල් නෝට්ටුවක් බොහෝ නැවී, පොඩිවී නම් ඉතින් ඒ නෝට්ටුව REJECT තමයි.

    පොඩ්ඩක් හිතන්න, අපිත් මුදල් නෝට්ටු වලට සලකන හැටි හරිද කියල. ඇඩ්ඩ්‍රස්, ෆෝන් numbers, කුණුහරුප ලියන එක ගැන නම් කතා කරල වැඩක් නෑ.. ඒත් අපි හැමෝම නොදනුවත්වම කරන වැරැද්දක් තමයි මුදල් නෝට්ටු දෙකට, තුනට නමල wallet එකේ, purse එකේ , සමහරු සාක්කුවල දා ගන්න එක. අන්තිමට සල්ලි නෝට්ටු හෝදලා ඉස්තිරික්ක කරන්න වෙන තරමට ජරා වෙලා.
    :)

    බලාගෙන ගියාම අපි මෙක්සිකෝවෙ කුඩු විකුණන උන්ටත් වඩා චා නෙ බං.. මුදල් භාවිතය අතින්.. බලපල්ල උන් කොයි තරම් පරිස්සමට ලස්සනට උන්ගෙ සල්ලි තියල තියෙනවද කියල..

    drugraid01.jpg


    කට්ටිය, ස්වයංක්‍රීය මැශින් ආවත් නැතත්, අපි පොඩ්ඩක් මේ ගැන හිතමුද ?
    ජීවිතයට හොඳ පුරුද්දක් එකතු කරගත්ත වෙනව නෙ.
    සල්ලි කොලේ නවන්නෙ නැතුව පාවිච්චි කරමුද ? උදේට හවසට දුම් අල්ලල, සඳුන් පෙට්ටියෙ දාල තියන්න ඕනි නෑ. පරිස්සමට පාවිච්චි කලාම ඇති.. තවත් කෙනෙක්ට කැත නැතිව දෙන්න පුළුවන් විදියට
    කොන්දොස්තර යාළුවන්ට නම් මේක දැකල මොනව හිතේවිද දන්නෙ නෑ

    29062011074.jpg

     
    Last edited:

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    එළ මචෝ... හොඳ පෝස්ට් එකක්... මේවා ගැන අපේ කස්ටිය දැනුවත් කරන්න ඔනේ.. ඇත්තටම අපි මේ කරන්නේ වරඳක්.. ඒත් කාටවත් වරඳකාරී හැඟීමක් එන්නේ නෑ.. එන්න ඔක්කොමලා බම්ප් පාරක් දාලා මේක අප් කරන්න....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඒකෙත් ඇත්තක් තියෙනව බලාගෙන ගියහම... :yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිරාවට මම නම් පර්ස් එකේ සල්ලි නමල ඔබාගන්නෙ නෑ..ඒත් අර කොන්දල ඕක පොඩි පට්ටම් කරලනේ දෙන්නෙ, හොඳ රටවල් වල මුදල් නෝට්ටුවක් දැක්කත් ආසයි.