සල්ලි දාන්න තැනක්

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
සල්ලි දාන්න තැනක්

කොල්ලනේ පොඩි හෙල්ප් එකක් දියල්ල අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ඌ මේ සල්ලිවගයක් ෆිනෑන්ස් එහෙක දාන්න යන්නේ මම කිව්වා යකෝ ෆිනෑන්ස් කාරයෝ හොරු කියල දන්න තැනක් කියාපල්ල හැබැයි ෂුවර් වෙන්න ඕනා..... අර මහ බැංකුවේ මොකද්ද එකක් තියනවලු සුරැකුම් පත් හරි මොකක් හරි :no:දන්න එකෙක් කියාපාල්ල තෑන්ක්ස්:):):)
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    විස්තර ටිකක් කියපන් මයෙ පුටේ:sorry::sorry:

    ඕනෑම වාණිජ බැංකුවකින් මේවා ගන්න පුළුවන් මචන්.මොකෝ Primary dealers ල විදියට ඉන්නේ Commercial,HNB,Sampath,NDB වගේ බැංකු සෙට් එක.ආණ්ඩුවේ වගකීම තියන නිසා බයක් නැහැ.සල්ලි අච්චු ගහල හරි ණය බේරයි.පොඩ්ඩක් ලගම තියන බැංකුවකට හෙට ගිහින් වැඩි විස්තර කතා කරගන්න මචන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොළිය වැඩිනම් risk එක වැඩියි ... risk එක අඩු ඒවයෙ පොළිය අඩුයි

    අනික මහ බැංකුවෙ ලියාපදිංචි වෙච්ච මහ බැංකුව යටතේ අධීක්ෂණය වෙන මූල්‍ය සමාගමක් උනත් කෙළ උනාම මහ බැංකුව අත පහිදා ගන්නව ... ආසන්නතම හොඳම උදාහරණය තමයි CIFL
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පොළිය වැඩිනම් risk එක වැඩියි ... risk එක අඩු ඒවයෙ පොළිය අඩුයි

    අනික මහ බැංකුවෙ ලියාපදිංචි වෙච්ච මහ බැංකුව යටතේ අධීක්ෂණය වෙන මූල්‍ය සමාගමක් උනත් කෙළ උනාම මහ බැංකුව අත පහිදා ගන්නව ... ආසන්නතම හොඳම උදාහරණය තමයි CIFL
    :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    finance danawa nam loku ganak danna epa..split karala danna..dammath short term danna..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොළිය වැඩිනම් risk එක වැඩියි ... risk එක අඩු ඒවයෙ පොළිය අඩුයි

    අනික මහ බැංකුවෙ ලියාපදිංචි වෙච්ච මහ බැංකුව යටතේ අධීක්ෂණය වෙන මූල්‍ය සමාගමක් උනත් කෙළ උනාම මහ බැංකුව අත පහිදා ගන්නව ... ආසන්නතම හොඳම උදාහරණය තමයි CIFL

    :yes::yes::yes::yes::yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    බෑන්කු වල දානවට වෑඩිය හොද නෑද්ද ආදායමක් ලෑබෙන දෙයක් කරනවා ඉඩමක් වගෙ අරගෙන දෑම්මනම් හරි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැකුවෙ දානවට වැඩිය හොද නැද්ද ලාලක්කෙ ඉඩමක් බද්දට ඇන්න ඉගුරු වගේ දෙයක් දාන එක.......
    ටිකක් කට්ට කන්න වෙනව තමා........

    මොන දේ නැති වුනත් මිනිස්සුන්ට කන බොන දේවල් ඕන...ඒව හැදුවොත් ඉතිං අඩුම තරමේ ලොස් නොවී ඉදිතෑකි..............
     
    • Like
    Reactions: B.Lalakka

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    බැකුවෙ දානවට වැඩිය හොද නැද්ද ලාලක්කෙ ඉඩමක් බද්දට ඇන්න ඉගුරු වගේ දෙයක් දාන එක.......
    ටිකක් කට්ට කන්න වෙනව තමා........

    මොන දේ නැති වුනත් මිනිස්සුන්ට කන බොන දේවල් ඕන...ඒව හැදුවොත් ඉතිං අඩුම තරමේ ලොස් නොවී ඉදිතෑකි..............
    ඒක හරි බොල මමත් ඌට කිව්වා

    වවන්න ගියාම එපා වෙනව බොල වැඩකරනවුන්ගෙ පලල බලන්නගියාම කොල්ලට ඇතිවෙයි
    තෑන්ක්ස් :love: පැට්ටා

    :P:P:P:P:P:P:P