- සල්ලි නැති උනා කියන උන් වරෙල්ලා -
මම රාජකාරි කටයුත්තක් නිසා ඔන්ලයින් ආපු නැති දවස් වල කිසිම විදිහකින් ඉන්වෙස්ට් නොකරපු මෙම්බර්ස්ලා පිරිසක් සල්ලි නැහැ කියලා තියෙනවා.
කෝ එහෙම කියපු උන් දාපල්ලා බලන්න උන් ඉන්වෙස්ට් කලා කියලා පෘප්ස්.
මම මෙම්බර්ස්ලා 3 දෙනෙක්ට විතරයි සල්ලි නොගෙව්වේ, සේරටම හේතු තියෙනවා
එක්කෙනෙක් සල්ලි දාලා දවස් 3න් කේස් එකක් ඕපන් කරලා රීෆන්ඩ් ගත්තා
ඌට දවස් 21න් සල්ලි ගෙවන්න මට පයිත්තියන් නැහැ
තව එකෙක් සල්ලි බෑන්ක් එකට දානවා කියලා බොරු කියල අන්තිමට සල්ලි දැම්මෙ නැතුව පොලිය ඉල්ලුවා
ඌට පොලියක් දෙන්න මට පිස්සු නැහැ
තව කෙනෙක් දවස් 21 ප්ලෑන් එක අරන් දවස් 20ක් ගත උනාම රීෆන්ඩ් එකක් ගත්තා
ඌටත් ඉතින් රීෆන්ඩ් එක දුන්නට පස්සෙ අමුතුවෙන් සල්ලි ගෙවන්න මට පිස්සු නැහැ
මෙච්චර දැම්මා අච්චර දැම්මා නොකියා
උඹලාගේ පේපැල් එකට ලොග් වෙලා ට්රාන්සැක්ෂන් එකට යනවා ස්ක්රීන් රෙකෝඩ් කරලා මෙතන දාපල්ලා
අන්න එතකොට කාට කාටත් පේනවා ඇත්ත නැත්ත