- සල්ලි නැති උනා කියන උන් වරෙල්ලා -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - සල්ලි නැති උනා කියන උන් වරෙල්ලා -

    individual_transaction.gif

    මම රාජකාරි කටයුත්තක් නිසා ඔන්ලයින් ආපු නැති දවස් වල කිසිම විදිහකින් ඉන්වෙස්ට් නොකරපු මෙම්බර්ස්ලා පිරිසක් සල්ලි නැහැ කියලා තියෙනවා.
    කෝ එහෙම කියපු උන් දාපල්ලා බලන්න උන් ඉන්වෙස්ට් කලා කියලා පෘප්ස්.
    මම මෙම්බර්ස්ලා 3 දෙනෙක්ට විතරයි සල්ලි නොගෙව්වේ, සේරටම හේතු තියෙනවා


    එක්කෙනෙක් සල්ලි දාලා දවස් 3න් කේස් එකක් ඕපන් කරලා රීෆන්ඩ් ගත්තා
    ඌට දවස් 21න් සල්ලි ගෙවන්න මට පයිත්තියන් නැහැ

    තව එකෙක් සල්ලි බෑන්ක් එකට දානවා කියලා බොරු කියල අන්තිමට සල්ලි දැම්මෙ නැතුව පොලිය ඉල්ලුවා
    ඌට පොලියක් දෙන්න මට පිස්සු නැහැ

    තව කෙනෙක් දවස් 21 ප්ලෑන් එක අරන් දවස් 20ක් ගත උනාම රීෆන්ඩ් එකක් ගත්තා
    ඌටත් ඉතින් රීෆන්ඩ් එක දුන්නට පස්සෙ අමුතුවෙන් සල්ලි ගෙවන්න මට පිස්සු නැහැ

    මෙච්චර දැම්මා අච්චර දැම්මා නොකියා
    උඹලාගේ පේපැල් එකට ලොග් වෙලා ට්‍රාන්සැක්ෂන් එකට යනවා ස්ක්‍රීන් රෙකෝඩ් කරලා මෙතන දාපල්ලා
    අන්න එතකොට කාට කාටත් පේනවා ඇත්ත නැත්ත

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපි හිතුව යන්නම ගිහින් කියල :P
    එහෙම යන්න හිතෙන්නෙ නැහැ මචන්
    පොඩි පොඩි වැඩ වගයක් අත පසු කර කර ඉඳලා අන්තිමට බෙල්ල මුලටම හිර උනා :rofl:
    පස්සෙ පොඩි කාලෙකට එන්න බැරි උනා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ වුනාට උඹේ ෆේක් එක නම් එළකිරි ආවා :yes:
    ෆේක් හදන් පුක දෙන්නෙ නැහැ බන් මම නම්
    ඕනම දේකට මේකෙන්ම තමා එන්නෙ
    සැක නම් ඇඩ්මීන්ට කියලා බලපන් මට ෆේක් තියද කියලා :D
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අහ් න0ගි ...
    මතක නැහැ හුත්තෝ
    උඹ මගෙත් එක්ක තරහ එකෙක්ද යාළු එකෙක්ද කියලවත් මතක නැහැ කියහල්ලා කො :dull::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆේක් හදන් පුක දෙන්නෙ නැහැ බන් මම නම්
    ඕනම දේකට මේකෙන්ම තමා එන්නෙ
    සැක නම් ඇඩ්මීන්ට කියලා බලපන් මට ෆේක් තියද කියලා :D

    වෙන මැෂින් එකකින් ලොග් වුනාම ඌට හොයන්න බෑ...ඩෙක්ස්ටොප්...ෆෝන්..ලැප්...තව වී.පී.එන් :rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වෙන මැෂින් එකකින් ලොග් වුනාම ඌට හොයන්න බෑ...ඩෙක්ස්ටොප්...ෆෝන්..ලැප්...තව වී.පී.එන් :rofl::rofl:
    ඔය තරම් පුක දෙන්න මට කොහෙද බන් වෙලාවක්?
    උඹට ඔය තරම් ශුවර් නැත්තම් ඉතින් ඒක උඹේ වැඩක් බන් :dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩොලර් එකක්ද ඔයා ලග ඉන්වෙස් කරන්න ඕන
    දැන් ඒ සීන් එක මම කරන්නෙ නැහැ මචන්
    මම කිව්වා වගේ රවුන්ඩ් 3කින් පස්සෙ මාත් එක්ක ජොයින් වෙලා හිටපු උන්ට මම සයිට් එක කියලා දුන්නා
    දැන් උන් උන් තමා ඉන්වෙස්ට් කරන්නෙ ;)