සල්ලි නැති කාලේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අතේ සතේ නැති කාලේ..ව්‍යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
    **** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157

    දියන් දියන් හික් ගෑවෙන්නම දියන් , හැබැයි මේ සැරේ විතරයි , ඊටපස්සේ ශේපට හලපන් එකාගානේ, අල්ලපන් ලයින්.

    දාර්සනික ටෝක් වානා මචන් ඕක ලොවෙත් කරහන්
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අතේ සතේ නැති කාලේ..ව්‍යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
    **** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.
    Unta bonna deela uba nobi idapan ethakota hari
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගෙදර පලයන්
    පවුල, මව පිය කොහෙ හරි එක්ක පලයන්
    පවුල එක්ක වෙනම තව කොහෙ හරි පලයන්

    අර මක්කටෙයි එක එක හාල් පාරුවො එක්ක බොන්ඩ යන්නෙ
    විස්කි ටිකක් අරන් ගෙදර ගෙනල්ල ගහපන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඊයා යකෝ
    අඩු කුලේ උන් ආශ්‍රය කරන්න උනාට කමක් නෑ
    උන් එක්ක ඇරියස් තියාගන්නයි, උන්ගේ තත්වෙ බලලා දෙකයි පනහෙ මානසික ආතල් ගන්නයි
    ලැජ්ජා නැද්ද
    උන්ව අමතක කරලා උබේ ජීවිතේ ඉස්සර බලපං
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Wedak ne , unta gal bothalayak ganna neti unata uba rata nisa othana inna un gahanawa ati Ube genita , unta weda pennanna hambenne ubata may be ur wife can
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අතේ සතේ නැති කාලේ..ව්‍යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
    **** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.
    Mama nm ehema denne ne
     
    • Like
    Reactions: King kekille

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,349
    113
    ප*යාගල
    sorry.com
    මම උනා නම් මූනටම කියනව කරපු කැරි වැඩේ

    ගෙදර පලයන්
    පවුල, මව පිය කොහෙ හරි එක්ක පලයන්
    පවුල එක්ක වෙනම තව කොහෙ හරි පලයන්

    අර මක්කටෙයි එක එක හාල් පාරුවො එක්ක බොන්ඩ යන්නෙ
    විස්කි ටිකක් අරන් ගෙදර ගෙනල්ල ගහපන් (2)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    උන්ව ගනන් ගන්න එපා බං. පිස්සුද ඔය වගේ අඩුකුලේ පරයන්ට විස්කි පුදන්නෙ නිකං. ගෑනි කියාගෙන ආවොත් හොදට ඒකිටත් මතක් කරපන් උන් උබට සලකපු හැටි. උබව එහෙම බල්ලෙක් ගානට දාලත් උබ ආය විස්කි උස්සන් උන් ගාවට එනකොට ඔය අඩුකුලේ උන් හිතන්නෙ උබ කැරි හාවෙක්, උබට කොන්දක් පණ නෑ, උබ කොච්චර තැනකට ගියත් උබට උන් නැතුව බෑ වගේ සීන් එකක්. ඔහොම හිටියොත් ආයෙත් ඒ නෑගෙදර ගිය වෙලාවක උබේම විස්කි උබට එන්න කියන්නෙ නැතුව උන් මස්සිනා එක්ක සෙට් වෙලා ගහන්නත් ඉඩ තියනවා. ඔය අඩුකුලේ ගංකබර නූගත් සිංහලු හැසිරවීම සහ උන් සමග ගනුදෙනු කිරීම කියන්නෙ වෙනම කලාවක්බං. උබට කොච්චර සල්ලි තිබ්බත්, උබ කොච්චර ඩයල් එකක් උනත් නෑයොනෙ කියලා, උන්ට දෙකට නැමිලා, උන්ව කරේ තියාගන්න ගියොත් උබව හැමදාම උන්ට බල්ලා මාර්ක්. තරමක් දුරට තැනකට ඇවිල්ල ඉන්න, උබ තරම් ඩයල් එකක් නොවෙන, සල්ලිත් උබ තරමට නැති උන්ගෙ නෑ වෙන එකෙක් උනත්, උන්ට ලොකු ලයින් දීලා, වැඩිය ගනන් ගන්නෙ නැතුව, රෙස්පා හිටියොත් ඌ උබ තරම් ඩයල් එකක් නොවුනත් අරුන් එකාගෙ ලයින් බල බල හරි වැදගෙන යනවා ඌ පස්සෙන්. ඌ තමා ඩයල් එක උන්ට ඊටපස්සෙ.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    ගෙදර පලයන්
    පවුල, මව පිය කොහෙ හරි එක්ක පලයන්
    පවුල එක්ක වෙනම තව කොහෙ හරි පලයන්

    අර මක්කටෙයි එක එක හාල් පාරුවො එක්ක බොන්ඩ යන්නෙ
    විස්කි ටිකක් අරන් ගෙදර ගෙනල්ල ගහපන් (3)
     
    • Like
    Reactions: Solo Rider

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ubata ochchara karalath giya paara hama ekatama whisky bottles genalla denna ubata pissu ban, ubata e wage katha wadak karaddi wife atha kata piyan balan hitiya nam uba dan unwa ganan gannawath oni na kyala mama nam hithanne. Oya wage un langata gaththath uben ganna puluwan okkoma hurala aran ubata puluwan unoth full arala yanne. Wife ta kyapan kelinma ubawa ganan ganne nathi unwa ubath ganan ganne na kyala.

    ube class eka tiyan okun wa ashraya karanne nathiwa inna machan, ubawa halanawa ekek passen kawadawath yannath epa ganan gannath epa.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    උන්ව ගනන් ගන්න එපා බං. පිස්සුද ඔය වගේ අඩුකුලේ පරයන්ට විස්කි පුදන්නෙ නිකං. ගෑනි කියාගෙන ආවොත් හොදට ඒකිටත් මතක් කරපන් උන් උබට සලකපු හැටි. උබව එහෙම බල්ලෙක් ගානට දාලත් උබ ආය විස්කි උස්සන් උන් ගාවට එනකොට ඔය අඩුකුලේ උන් හිතන්නෙ උබ කැරි හාවෙක්, උබට කොන්දක් පණ නෑ, උබ කොච්චර තැනකට ගියත් උබට උන් නැතුව බෑ වගේ සීන් එකක්. ඔහොම හිටියොත් ආයෙත් ඒ නෑගෙදර ගිය වෙලාවක උබේම විස්කි උබට එන්න කියන්නෙ නැතුව උන් මස්සිනා එක්ක සෙට් වෙලා ගහන්නත් ඉඩ තියනවා. ඔය අඩුකුලේ ගංකබර නූගත් සිංහලු හැසිරවීම සහ උන් සමග ගනුදෙනු කිරීම කියන්නෙ වෙනම කලාවක්බං. උබට කොච්චර සල්ලි තිබ්බත්, උබ කොච්චර ඩයල් එකක් උනත් නෑයොනෙ කියලා, උන්ට දෙකට නැමිලා, උන්ව කරේ තියාගන්න ගියොත් උබව හැමදාම උන්ට බල්ලා මාර්ක්. තරමක් දුරට තැනකට ඇවිල්ල ඉන්න, උබ තරම් ඩයල් එකක් නොවෙන, සල්ලිත් උබ තරමට නැති උන්ගෙ නෑ වෙන එකෙක් උනත්, උන්ට ලොකු ලයින් දීලා, වැඩිය ගනන් ගන්නෙ නැතුව, රෙස්පා හිටියොත් ඌ උබ තරම් ඩයල් එකක් නොවුනත් අරුන් එකාගෙ ලයින් බල බල හරි වැදගෙන යනවා ඌ පස්සෙන්. ඌ තමා ඩයල් එක උන්ට ඊටපස්සෙ.
    :yes::yes::yes:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බොන්න අරන්දෙන නොදෙන එක උබේ වැඩක්. හැබැයි කියපන් කට්ටියම සෙට් වෙලා ඉන්න තැනක උබල ඒ දවස්වල මට මෙහෙම කැරි වැඩක් කරා මතකද කියලා. ආය බොන්න සෙට් වෙන්න එපා. එක එක හාල්පාරුවො වෙනුවෙන් කාලය යොදවන්න එපා තමුන්ගෙ දෙමවුපියො එක්ක ඉන්න තියෙන්නෙ කෙටි කලයයිනෙ ඒ මිනිස්සු එක්ක හොඳ memories හදාගනින් හොඳින් සලකපන් ඒ අයට.

    ගෙදර පලයන්
    පවුල, මව පිය කොහෙ හරි එක්ක පලයන්
    පවුල එක්ක වෙනම තව කොහෙ හරි පලයන්

    අර මක්කටෙයි එක එක හාල් පාරුවො එක්ක බොන්ඩ යන්නෙ
    විස්කි ටිකක් අරන් ගෙදර ගෙනල්ල ගහපන් (3)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    උබ බොනව කියල දැන දැනමද කතා නොකරේ...උබට උන්ට රිද්දන්න කරන්න පුල්වන් දෙවල් දෙක තුනක් තියේ..

    Top- උබට ඔකුන් ආයෙ වැඩක්ම නෑ කියල සුවර්ම නම් ඇතැරලම දාපන්

    2- උබ ගෑනිගෙ හිත සතුටු කරන්නත් ඔනේම නම් උන්ට ගල් අරන් දීල උබ නොබි ඉදල උබේ බුදු ෆිට් එකක් එක්ක හොදම බ්‍රැන්ඩ් එකක් අරන් බීල facebook දාල හරි උන්ට පෙන්න ඔනේ වැඩෙ..

    නැතිනම් ගල් එකයි හොද බ්‍රැන්ඩ් එකකුත් අරන් උන් එක්කම ගහපන්. ගහද්දිම කිය්පන් මම මෙක ගහන්නෙ ගල් ගහන්නෙ නැ කියල..

    මම නම් කොහෙ ගියත් මට සෙට් නැති එවා බොන්නෙ නැත..කියල

    අනික තව එකක්..උබ විස්කි අරන් දුන්න කිවා නෙ..දැන් දැක්කෙ...උබ එක්කො කසිප්පු ගහපන්.මෝඩයා
    තව එකක් බන්... මෙක අනිවා කරන්න ඔනෙ.. වයිපරෙට දැනෙන්න කරන්න ඔනේ ඉතින්.. ඓත්කොට ගෑනිගෙ කරදරෙට අහක උන්ට බඩු අරන් දෙන්න ඔනෙ වෙන එකක් නෑ
     
    Last edited: