අතේ සතේ නැති කාලේ..ව්යිෆ් ගේ නෑ කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ගේ මස්සිනා..බාප්පලා ඒ ගෙදර පිරිමි සෙට් එක ඩ්රින්ක් එකක් දැම්මා මට කතා කලේ නැහැ..මම මැරි කරල මාස 2යි..මස්සිනා කිව්වට ඌ නංගිව මැරි කරල තිබුනෙත් නෑ එතකොට..පොරට සල්ලි තිබුනා..පොඩි ඉන්දියන් කාර් කට්ටක් එහෙම තිබුනා.
**** අඩේ දැන් මට එදා හිටපු හැමෝටම වඩා සල්ලිත් තියනවා..උන් ගල් බෝතලේ ගහන්නෙත් හරි අමාරුවෙන්..මට වටින කියන ඕනම විස්කි එකක් නතින් දැන්..මට දැනගන්න ඕන මම ලංකාවට ගියාම මුන්ට කොහොමද සලකන්න ඕන කියල..මම කලින් ගිය පාර ඒ හැම එකාටම විස්කි එක ගානේ දුන්නා..වයිෆ්ගේ වදේට.. හිතෙනවා ඒ සෙට් එකටම එන්න කියල..ඇති වෙන්න බොන්න දෙන්න උන් මාව කට් කරපු එක මීටර් වෙන්න.