සල්ලි වලට හැමදේම දෙවෙනි වෙනවා

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Hamomatama business karannath be. Success una Kipa denek penawa arenna fail una haththa buruththa penne ne. Anika okkoma business nam karanne kauda ewage wada karanne.
    ඕකා ඇත්ත ගොඩක් බිස්නස් කාරයො ඉගෙනගෙන නෑ හැබයි උන් ගාව සුපිරියට ඉගෙනගත්තු එවුන් වැඩ
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඕක මැනේජ්මන්ට් ස්කිල් එකක්.
    වැඩ පුලුවන් එකාගෙන් වැඩ ගන්න එක.
    ඒක ඉතින් ඇගෙන්ම එන දෙයක් කලාව වගේ, චිත්‍ර අදිනව සින්දු කියනව වගේ තමයි. කාගෙන්වත් අහල කරල ඉගෙනගන්න බෑ.
    ඕක නැතිව සල්ලි තිබ්බත් ඉතින් යටින් ඉන්න එකා අරිනව හිගන්න වෙනකන්. එහෙ උන් තමයි බිස්නස් කරන්න ගිහින් බංකොලොත් වෙලා යාලුවන්ටයි වටේ උන්ටයි බැන බැන ඉන්නෙ. මයිනගෙ ආන්ඩු කාලෙ සමහර දේශපාලකයන්ට වැඩිය හොරාකාල තියෙන්නෙ උන්ගෙ ලේකම්ල. ඇමතිය අන්දල නීතියෙන් රින්ගල ගානට අකවුන්ට් සෙට්ල් කරල.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    අපි ඉගෙනගත්තෙ නැත්තං රෑට බතුත් නෑ ඒ නිසා ඉගෙනගන්න උන් ඉගෙනගනිල්ල කාගව හරි ජොබ් එකක්වත් කරන්න. :yes: