ඕක මැනේජ්මන්ට් ස්කිල් එකක්.
වැඩ පුලුවන් එකාගෙන් වැඩ ගන්න එක.
ඒක ඉතින් ඇගෙන්ම එන දෙයක් කලාව වගේ, චිත්ර අදිනව සින්දු කියනව වගේ තමයි. කාගෙන්වත් අහල කරල ඉගෙනගන්න බෑ.
ඕක නැතිව සල්ලි තිබ්බත් ඉතින් යටින් ඉන්න එකා අරිනව හිගන්න වෙනකන්. එහෙ උන් තමයි බිස්නස් කරන්න ගිහින් බංකොලොත් වෙලා යාලුවන්ටයි වටේ උන්ටයි බැන බැන ඉන්නෙ. මයිනගෙ ආන්ඩු කාලෙ සමහර දේශපාලකයන්ට වැඩිය හොරාකාල තියෙන්නෙ උන්ගෙ ලේකම්ල. ඇමතිය අන්දල නීතියෙන් රින්ගල ගානට අකවුන්ට් සෙට්ල් කරල.