සල්ලි හොරාට ගේමු - කබ්බට කෙලවමු

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113

    නිල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරනු ලබන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කර සිටී.

    මොකද්ද මේකට අපිට කරන්න පුළුවන් හොර වැඩ? USDT selling කරන උන්ටත් කෙළවයි වගේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කබ්බා රුපියල් 10 කුත් වෑඩිපුර දෙනවාලු දෑන්... උගේ අර ලොකු ලොකු සෙල්ලම් ඔක්කොම අත ඈරලාද දෑන්? මේකද එතකොට IMF නොගිහින් වෑඩේ ගොඩ දාන විදිහ?
    රට ඉන්න යාලුවෝ හරහා තමා ඉතින් කර ගන්න දෙයක්..
     
    • Like
    Reactions: hekelum and Any.key

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Minisuge bank froze karaa hariyabwane.enan exchanger companies seal karala danna one.ewa open karala tiyagena account freeze karama hariyanawada
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Minisuge bank froze karaa hariyabwane.enan exchanger companies seal karala danna one.ewa open karala tiyagena account freeze karama hariyanawada
    ඔය මොකුත් නෑ රුපියලට හරි වටිනාකම දුන්නා නම්.. දෑන් ඉතින් ඒවා නොකර ඔක්කොම හිර කරලා සල්ලි ප්‍රින්ට් කිරිල්ල විතරක් කරලා හෙනම අමාරුවකට රටම ඈදලා දෑම්මා. රුපියල හිර කරන් ඉන්නවා කියන්නේ තනිකරම බොරුවක් නේ කරන්නේ.. ඈත්ත වටිනාකම යට ගහලා
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මමනම් හිතන්නේ නැහැ ඕව freeze කරන්න පුළුවන් කියල. උන්දියල් කරන උන්ගේ account වල ලංකාව ඇතුලේ විතරයිනේ transaction වෙන්නේ. foreign currency මුකුත් ගෑවෙන්නේ නැහැනේ. ඒක නිසා proove කරන්න විදියක් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    මමනම් හිතන්නේ නැහැ ඕව freeze කරන්න පුළුවන් කියල. උන්දියල් කරන උන්ගේ account වල ලංකාව ඇතුලේ විතරයිනේ transaction වෙන්නේ. foreign currency මුකුත් ගෑවෙන්නේ නැහැනේ. ඒක නිසා proove කරන්න විදියක් නැහැ.
    Ekama account eka use karoth track karanna puluwan wei.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    මේ බේසික පුතාලා දැන්වත් IMF එකට යන්නේ නැතිව තවත් පුක දෙනවා
    උන්ඩියල් කරන උන්ව කබ්බට ට්‍රැක් කරන්න වෙන්නේ නැහැ
    Skrill, usdt සෙල් කරන උන්ටත් කෙළවයි වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    මේ බේසික පුතාලා දැන්වත් IMF එකට යන්නේ නැතිව තවත් පුක දෙනවා
    උන්ඩියල් කරන උන්ව කබ්බට ට්‍රැක් කරන්න වෙන්නේ නැහැ
    I think banks are already well aware of those accounts.It's easy to track
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මමනම් හිතන්නේ නැහැ ඕව freeze කරන්න පුළුවන් කියල. උන්දියල් කරන උන්ගේ account වල ලංකාව ඇතුලේ විතරයිනේ transaction වෙන්නේ. foreign currency මුකුත් ගෑවෙන්නේ නැහැනේ. ඒක නිසා proove කරන්න විදියක් නැහැ.
    puluwan ban... sources verify karanna bari nam habak
     
    • Like
    Reactions: LANKAT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    They will not freezs but the fear will increase blackmarket premium.you may end up paying 350 per dollar
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    Minisuge bank froze karaa hariyabwane.enan exchanger companies seal karala danna one.ewa open karala tiyagena account freeze karama hariyanawada

    Prasanna, royal exchange pot tikata kela wenna wage yanne 🤦

    eeye dolllars 3500 k maru kala 821,000 k labuna.

    කෙරෙන වැඩද ඔය උන් කියන්නෙ. 🤣🤣🤣

    ඒවයින් සල්ලි යවන එක ගන්න එක වැරදිනං/නීති විරෝධී නං ඒව කොහොමද ඔය ලස්සනට ඔෆිස් දාගෙන බිස්නස් කරන්නෙ. ඉස්සෙල්ලම තහනම් වෙන්න ඕන ඒවනෙ. සුපුරුදු පරිදි තැරි ගොන් බයියොන්ට ආතල් දෙනවා. 🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    කෙරෙන වැඩද ඔය උන් කියන්නෙ. 🤣🤣🤣

    ඒවයින් සල්ලි යවන එක ගන්න එක වැරදිනං/නීති විරෝධී නං ඒව කොහොමද ඔය ලස්සනට ඔෆිස් දාගෙන බිස්නස් කරන්නෙ. ඉස්සෙල්ලම තහනම් වෙන්න ඕන ඒවනෙ. සුපුරුදු පරිදි තැරි ගොන් බයියොන්ට ආතල් දෙනවා. 🤭
    He now know the impact of fear.He succesfully reduced the second hand vehicle price just by giving hope news.Now doing the same without actually doing anything
     
    • Haha
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    ඒ කියන්නෙ අපේ payoneer එකේ ඩොලර් වෙන එකෙක්ට යවලා උගෙන් රුපියල් ගන්න එකත් ඕකට අදාලද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ඔන්න බලපන් දැන් ටික ටික රුපියල බිත්තියටම හේත්තු කරාට පස්සෙ කබ්බට රුපියල දෙන දීම. අවුල තියෙන්නෙ අහක ඉන්න අපිත් පරිප්පුව කන්න ඕනි :( :(