සල්ලි හොරාට ගේමු - කබ්බට කෙලවමු

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් තෑරි දාර බයියන්ට පේන්න කරනවෑඩක් නෙමේ වගේ.. ඈත්තටම නෑට්ටටම කෙල වෙලා තියෙන්නේ.. ඔක්කොම දේවල් ගෑන සලකලා නොබලා ගත්ත තීරන වල ප්‍රතිපල.
    they never think about consequences and just take very short term decisions. This is the result

    නෑ නෑ බ්‍රෝ මම කිව්වෙ කරන්න බැරි වැඩ පෙන්නනවා කියලා රටට ඩොලර් ගේනවා කියලා තැරි බයියොන්ට පෙන්නන්න.

    ඇත්තටම ඔය money exchange වලින් ඩොලර් මාරු කරන අයනෙ වැඩිපුර ඇත්තෙ. බැංකුවලට වඩා වැඩි ගානක් දෙන නිසා. එතකොට ඒවා වැහුවෙ නැතුව බැංකු වලට එන්න කිව්වට එන්නෙ නෑනෙ. ඒ කඩවල් වෙන්නෙ නැත්තෙ ඒව නීතිවිරෝධී නැති නිසානෙ. නීති විරෝධී නැති තැන් එක්ක ගණුදෙනු කරාම අකවුන්ට් freeze කරන්න බැහැනෙ.

    අන්න ඒක මං කිව්වෙ. Money exchanges ටික වහල දාල හරි, ME වලටත් බැංකුවලම ගාන දෙන්න ඕන කියලා හරි නීතියක් ගෙනාවොත් මිස ඕක කරන්න පුළුවන් දෙයක් කියලා මට පේන්නෙ නෑ. නීතිමය හේතුවක් නැතුව අකවුන්ට් freeze කරන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: malakadss

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උන්ඩියල් ඒවත් ප්‍රසිද්ධියේ තියෙනව නේද බන්? මට මතකයි ආමර් විදියෙ එහෙම තැනක් තිබුණ වගේ බෝඩ් එකකුත් ගහලා.

    අනික ඔය authorized exchanges වලින් මාරු කරත් ආණ්ඩුවට/බැංකු වලට ඩොලර් යන්නෙ නැහැ නේද?
    Prasanna la authorized, man danne na un bank ekka baluwama wenas wena rules regulations monawada kiyala, thawa thiyenawa kipayak colombo, godak tamil and muslim, thawa oya Thomas Cook wage ewageth exchange karanawa, crescat eke unge podi pot ekak thiyenawa, unta legal case na money exchange karanna... habai Prasannalatath wada wadiyen denawa undial un and oya jwellary shops wage karana aya, un laga Prasannala tharam lokuwata salli na but Prasannalata wada rates wadiy... Undial karana un e kale polisiyen alluwa, mage yaluwek hitiya uta AUD awa cash, u hena bayen yanne kotuwe oya wage jalthara pots walata u giya welawaka polisiyen pannoth utath hire laginna wei kiyala, thawa u kiuwa samahara un salli athata aran lkr nodi panala duwanawalu :rofl:

    e salli physically ratata ena ewa ban, transfer karana ewa newei.. mun me transfer karana ewata neda kelinna yanne, naththam dekatama da...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866
    113
    Undial unta wada mata penne meken kelawenne binance arawa mewa source nethuwa gena unta.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    Prasanna la authorized, man danne na un bank ekka baluwama wenas wena rules regulations monawada kiyala, thawa thiyenawa kipayak colombo, godak tamil and muslim, thawa oya Thomas Cook wage ewageth exchange karanawa, crescat eke unge podi pot ekak thiyenawa, unta legal case na money exchange karanna... habai Prasannalatath wada wadiyen denawa undial un and oya jwellary shops wage karana aya, un laga Prasannala tharam lokuwata salli na but Prasannalata wada rates wadiy... Undial karana un e kale polisiyen alluwa, mage yaluwek hitiya uta AUD awa cash, u hena bayen yanne kotuwe oya wage jalthara pots walata u giya welawaka polisiyen pannoth utath hire laginna wei kiyala, thawa u kiuwa samahara un salli athata aran lkr nodi panala duwanawalu :rofl:

    e salli physically ratata ena ewa ban, transfer karana ewa newei.. mun me transfer karana ewata neda kelinna yanne, naththam dekatama da...

    Physically ratata awath prasanna eka athule witharaine ewa tiyenne ban. Ausi yana ekek prasanna eken gihin gattama e tika aye ausi wala. USD unath ehemane. Ethakota oya undiyal wagema ne wenne anthimata baluwama.

    Mona widiyen unath banks walata gihin na. 🤔
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Physically ratata awath prasanna eka athule witharaine ewa tiyenne ban. Ausi yana ekek prasanna eken gihin gattama e tika aye ausi wala. USD unath ehemane. Ethakota oya undiyal wagema ne wenne anthimata baluwama.

    Mona widiyen unath banks walata gihin na. 🤔
    oya kiyana widiyata ewath wahanna ona ethakota.. anyway mata oya authorized scene eka gana idea ekak na, habai unta legally permission thiyenawa money exchange karanna :yes: unta oya salli bank wala depost karanna wage scene ekak thiyenawada dan na, unge accountants la ehema innawa man hithanne... dan mathak une, yudde kale Wellawatte exchange ekaka aithikarayage kolla fake robbery ekak karala thibba salli bank deposit kaanna yana gaman ewa ltte eken issuwa kiyala Wellawattedi, kiriyeth thibba scene eka :yes: eka e kale maattu una, e kiyanne unta owa bank deposit karanna wenawa athi, dan thathwe kohomada kiyala nan dan na habai...
     
    • Like
    Reactions: shenat

    Unta bank deposit karath wedak wenne nane ban, mokada bank ekata unge salli rupiyal karanna ba. Mokada karoth unta padui ne. Un dollar 1k ganne 235-240 deela nan bank eke dala mase anthimata bank eken dollar ekata 200 k 210 k deela rupiyal karoth wedak nane.

    E nisa eka keeyatawath wenna ba neda?

    Bank eke danawa athi. But bank ekata use karanna ba. Bank eka use karoth unta business karala wedak na. Ehema ne?? 🤔
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇත්තම කිව්වොත් මේ හවාලා/උන්ඩියල් ක්‍රම වලට මම කැමති නෑ. ධනවත් තෙල් සල්ලි තියෙන රටවල්වල සල්ලි පිටට ඇදෙන්න නොදී තියාගන්න ක්‍රමයක්. ඒ නිසා උන් උන්ඩියල් ක්‍රම රෙජිස්ටර් කරනවා. එත් අපේ පැත්තෙන් බැලුවම කිසිම ආකාරයකින් වීදෙස් විනිමයක් ලැබෙන්නේ නෑ. මේ ක්‍රම වලින් නීතියට පිටින් මුදල් හුවමාරුව කරන්න පුළුවන් නිසා, වැඩි වශයෙන් මුදල් හුවමාරුව කරන්නේ නීතිවිරෝධී සංවිධාන. ත්‍රස්තවාදී සංවිධාන, මාෆියා කල්ලි. මේ ව්‍යාපාර වලට නීතියෙන් ආවරණයක් ලැබෙන්නේ නැති නිසා යම්කිසි ගැටළුවක් ආවත් කිසිම නීතිමය පියවරක් ගන්න බෑ. ඒ වගේම මුදල් ලැබුණු ක්‍රමයක් තහවුරු කරන්න බැරි නිසා ආදායම් බදු වලදීත් මේ ආදායම් හංගන්න ඕන. ඒ කියන්නේ ජාවාරම් වලට අනුබල දීමක්. අන්තිමේ අවුලෙන් අවුළක් වෙන්නේ. හරි නම් අපි කරන්න ඕන උන්ඩියල් ක්‍රම ප්‍රොමෝට් කරන එක නෙවේ. ආණ්ඩුවට බල කරන්න විදෙස් මුදල් හුවමාරුව සාධාරණව කරන්න කියල. මේකෙන් කබ්බට කෙළවන්න ගියාට කබ්බට නොවේ රටටයි කෙලවෙන්නේ. කබ්බා ධනවත් එකෙක් නිසා ඌ පැන්ෂන් අරන් ආතල් එකේ ඉඳීවි. ඌට වෙනත් රටකට එහෙමත් යන්න බැරි කමක් නෑ. එත් අපි මේ රටේ දිගටම ඉන්න ඕන.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Unta bank deposit karath wedak wenne nane ban, mokada bank ekata unge salli rupiyal karanna ba. Mokada karoth unta padui ne. Un dollar 1k ganne 235-240 deela nan bank eke dala mase anthimata bank eken dollar ekata 200 k 210 k deela rupiyal karoth wedak nane.

    E nisa eka keeyatawath wenna ba neda?

    Bank eke danawa athi. But bank ekata use karanna ba. Bank eka use karoth unta business karala wedak na. Ehema ne?? 🤔
    yes eka thama, issara usd swap eka thibbe rs 10 wage, e kale bank walin prasannala wage loku customers lata offers dela game gahanna puluwankama thiyenna athi, eth dan eka karanna ba, eka thama kiuwe dan mokak wenawada dan na kiyala :baffled:
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ඩයස්මි ඉතාලියේ සිට ආමි ... :lol: :lol: :lol:

    රට විරුවන්ගෙ ගායවල් දැන් හොදටම සනීප ඇති නේද?
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඇත්තම කිව්වොත් මේ හවාලා/උන්ඩියල් ක්‍රම වලට මම කැමති නෑ. ධනවත් තෙල් සල්ලි තියෙන රටවල්වල සල්ලි පිටට ඇදෙන්න නොදී තියාගන්න ක්‍රමයක්. ඒ නිසා උන් උන්ඩියල් ක්‍රම රෙජිස්ටර් කරනවා. එත් අපේ පැත්තෙන් බැලුවම කිසිම ආකාරයකින් වීදෙස් විනිමයක් ලැබෙන්නේ නෑ. මේ ක්‍රම වලින් නීතියට පිටින් මුදල් හුවමාරුව කරන්න පුළුවන් නිසා, වැඩි වශයෙන් මුදල් හුවමාරුව කරන්නේ නීතිවිරෝධී සංවිධාන. ත්‍රස්තවාදී සංවිධාන, මාෆියා කල්ලි. මේ ව්‍යාපාර වලට නීතියෙන් ආවරණයක් ලැබෙන්නේ නැති නිසා යම්කිසි ගැටළුවක් ආවත් කිසිම නීතිමය පියවරක් ගන්න බෑ. ඒ වගේම මුදල් ලැබුණු ක්‍රමයක් තහවුරු කරන්න බැරි නිසා ආදායම් බදු වලදීත් මේ ආදායම් හංගන්න ඕන. ඒ කියන්නේ ජාවාරම් වලට අනුබල දීමක්. අන්තිමේ අවුලෙන් අවුළක් වෙන්නේ. හරි නම් අපි කරන්න ඕන උන්ඩියල් ක්‍රම ප්‍රොමෝට් කරන එක නෙවේ. ආණ්ඩුවට බල කරන්න විදෙස් මුදල් හුවමාරුව සාධාරණව කරන්න කියල. මේකෙන් කබ්බට කෙළවන්න ගියාට කබ්බට නොවේ රටටයි කෙලවෙන්නේ. කබ්බා ධනවත් එකෙක් නිසා ඌ පැන්ෂන් අරන් ආතල් එකේ ඉඳීවි. ඌට වෙනත් රටකට එහෙමත් යන්න බැරි කමක් නෑ. එත් අපි මේ රටේ දිගටම ඉන්න ඕන.
    හවාලා/උන්ඩියල් tawa promoto karamu sinhalunta kelawamu. :ROFLMAO: :ROFLMAO: 🌷 🌷
     
    Uba kiyana kathawa 100%k hari, eth nikan boru fake rate denna ona nane ban, anika usd wala undial and bank rate ekama gap eka 1Usd ekata 30+ lkr, mona minihada ban ehema rate deddi legal widiyakata salli transfer karanne?? habai mun oya rate hold karan inna eka nawaththuwoth ekenuth effect ekak enawa, meka awilla maga hitiyoth tho nasi, gedara giyath eth tho nasi wage scene ekak, foreign income eka wadi karaganna wena widi balanna wenawa, minissu ewana salli walin goda yanna ba mokada minissu ewanne undial....
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    oya pitarata wada karala meheta salli ewana unta competition wage thiyala thagi dila motivate kalanan mita wada deyak karanna thibba.
    ex: me ganata wada masa 3k eka digata salli ewwoth mokak hari thaggak denawa kiyala. naththan cash prizes.

    Balapanko mekata thiyena illumak dan :P
    1638424753723.png
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රටට අාදරේ අැති මාර පොරක් කියන්නේ..මූ අර ග්‍රීසියෙ ඵහෙම අරන් ගිහින් දැම්මෙ මුගෙ අම්මගෙ සල්ලිද දන්නෑ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    oya pitarata wada karala meheta salli ewana unta competition wage thiyala thagi dila motivate kalanan mita wada deyak karanna thibba.
    ex: me ganata wada masa 3k eka digata salli ewwoth mokak hari thaggak denawa kiyala. naththan cash prizes.
    ප්ලාස්ටික් බේසමක්, පුටුවක් දුන්නටනම් වැඩක් වෙන්නෙ නෑ.
    ඉස්සර තිබුනා ලංකාවට නියමිත ක්‍රමේට සල්ලි එවලා තිබුන අයට වාහන පර්මිට් එකක් දෙන ක්‍රමයක්. මමත් කාර් එකක් ගෙනාවා ඒ ක්‍රමේ හරහා. මහා ලොකු ගානක් අඩු උනේ නෑ. මතක විදිහට ලංකාවෙ තිබ්බ මිලට වඩා ලක්ෂ 5ක් විතර අඩු උනේ. ඒ වගේ දෙයක්වත් කරොත් මිනිස්සු සලකලා බලයි.
    ඉස්සර හරි ක්‍රමෙයි උන්ඩියල් කරන එවුන්ගෙයි අතර රු5-6 විතර වෙනසක් තිබුන තැන් වල අපිත් පාවිච්චි කරේ හරි විදිහට සල්ලි අරින ක්‍රමේ. ඒ වෙලාවෙ හිතුවා කොච්චර උනත් රට ගැන හිතන්න ඕන කියලා.
     
    • Like
    Reactions: sandaru1rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තම කිව්වොත් මේ හවාලා/උන්ඩියල් ක්‍රම වලට මම කැමති නෑ. ධනවත් තෙල් සල්ලි තියෙන රටවල්වල සල්ලි පිටට ඇදෙන්න නොදී තියාගන්න ක්‍රමයක්. ඒ නිසා උන් උන්ඩියල් ක්‍රම රෙජිස්ටර් කරනවා. එත් අපේ පැත්තෙන් බැලුවම කිසිම ආකාරයකින් වීදෙස් විනිමයක් ලැබෙන්නේ නෑ. මේ ක්‍රම වලින් නීතියට පිටින් මුදල් හුවමාරුව කරන්න පුළුවන් නිසා, වැඩි වශයෙන් මුදල් හුවමාරුව කරන්නේ නීතිවිරෝධී සංවිධාන. ත්‍රස්තවාදී සංවිධාන, මාෆියා කල්ලි. මේ ව්‍යාපාර වලට නීතියෙන් ආවරණයක් ලැබෙන්නේ නැති නිසා යම්කිසි ගැටළුවක් ආවත් කිසිම නීතිමය පියවරක් ගන්න බෑ. ඒ වගේම මුදල් ලැබුණු ක්‍රමයක් තහවුරු කරන්න බැරි නිසා ආදායම් බදු වලදීත් මේ ආදායම් හංගන්න ඕන. ඒ කියන්නේ ජාවාරම් වලට අනුබල දීමක්. අන්තිමේ අවුලෙන් අවුළක් වෙන්නේ. හරි නම් අපි කරන්න ඕන උන්ඩියල් ක්‍රම ප්‍රොමෝට් කරන එක නෙවේ. ආණ්ඩුවට බල කරන්න විදෙස් මුදල් හුවමාරුව සාධාරණව කරන්න කියල. මේකෙන් කබ්බට කෙළවන්න ගියාට කබ්බට නොවේ රටටයි කෙලවෙන්නේ. කබ්බා ධනවත් එකෙක් නිසා ඌ පැන්ෂන් අරන් ආතල් එකේ ඉඳීවි. ඌට වෙනත් රටකට එහෙමත් යන්න බැරි කමක් නෑ. එත් අපි මේ රටේ දිගටම ඉන්න ඕන.

    ඒක හරියටම හරි.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙවෙයිනෙ බන්. උන්ඩියල් කරන තැන් කොහේද තියෙන්නෙ කියලා හොඳටම දැනගෙන ඉද්දි ඒව නීතිවිරෝධී නම් මොකක්ද කරන්න ඕන? නඩු දාල ඒව කරන උන්ට දඬුවම් දීලා ඔය හොර ගුහා වහන එකනේ. ඒ උනාට කරන්නෙ ඒක නෙවෙයිනෙ. මිනිස්සුන්ට බයිල කියලා අර හොර ගුහා කරන උන්ගෙන් ගානක් අරන් උන් එක්ක සැපේ ඉන්න එකනෙ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ප්ලාස්ටික් බේසමක්, පුටුවක් දුන්නටනම් වැඩක් වෙන්නෙ නෑ.
    ඉස්සර තිබුනා ලංකාවට නියමිත ක්‍රමේට සල්ලි එවලා තිබුන අයට වාහන පර්මිට් එකක් දෙන ක්‍රමයක්. මමත් කාර් එකක් ගෙනාවා ඒ ක්‍රමේ හරහා. මහා ලොකු ගානක් අඩු උනේ නෑ. මතක විදිහට ලංකාවෙ තිබ්බ මිලට වඩා ලක්ෂ 5ක් විතර අඩු උනේ. ඒ වගේ දෙයක්වත් කරොත් මිනිස්සු සලකලා බලයි.
    ඉස්සර හරි ක්‍රමෙයි උන්ඩියල් කරන එවුන්ගෙයි අතර රු5-6 විතර වෙනසක් තිබුන තැන් වල අපිත් පාවිච්චි කරේ හරි විදිහට සල්ලි අරින ක්‍රමේ. ඒ වෙලාවෙ හිතුවා කොච්චර උනත් රට ගැන හිතන්න ඕන කියලා.
    ha haaa. podi podi benefit nemei thama math kiwwe. athal ekata photo eka damme. :D aniwa hoda benefit ekak denna one. rate eka oya ganatama thiyala wade karannath puluwan.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    රට ඉන්න මිනිස්සු බය කරලානම් මේ වැඩේ ගොඩදාන්නබැ.විකාර කරන්න ගිහින් බැංකු එකවුන්ට් ෆ්‍රිස් කරන්න ගිහින් මිනිස්සු එක පාරටම බය වෙලා සල්ලි අදින්න ගත්තොත් බැංකු සදා සොත්ති.
    මෝඩම යකෙක් මූ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒක හරියටම හරි.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙවෙයිනෙ බන්. උන්ඩියල් කරන තැන් කොහේද තියෙන්නෙ කියලා හොඳටම දැනගෙන ඉද්දි ඒව නීතිවිරෝධී නම් මොකක්ද කරන්න ඕන? නඩු දාල ඒව කරන උන්ට දඬුවම් දීලා ඔය හොර ගුහා වහන එකනේ. ඒ උනාට කරන්නෙ ඒක නෙවෙයිනෙ. මිනිස්සුන්ට බයිල කියලා අර හොර ගුහා කරන උන්ගෙන් ගානක් අරන් උන් එක්ක සැපේ ඉන්න එකනෙ.
    තනිකර ජෝක්ස් තමා.. මෙලෝ ප්ලෑන් එකක් නෑ තාම.. සරමේ රෙවිලාත් ඉවරයි.. ඒත් තාම හරි හමන් දෙයක් කරන්නේ නෑ
     
    • Sad
    Reactions: shenat