සල්ලි හොරාට ගේමු - කබ්බට කෙලවමු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සල්ලි අතේ තියාගන්නකං හොඳයි. බැංකු එක්ක නං සෙල්ලං කරන්න යන්න එපා. පොඩි ගානටත් උං ඇලර්ට් එකේ ඉන්නේ.
    දවසෙන් ගිණුම් ඈරලා කෝටි ගණන් රජයේ සල්ලි පෞද්ගලික ගිණුම් වලට දාන්න දීලා පෝර වලින් ගහන්න.. හරි හමන් අයිඩෙන්ටි කාඩ් නොම්මරයක් වත් නෑතිව සිරිලිය ගිණුම් ඈරපු බෑන්කු.. මේවා ගෑන නම් පට්ට ඈලර්ට්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසෙන් ගිණුම් ඈරලා කෝටි ගණන් රජයේ සල්ලි පෞද්ගලික ගිණුම් වලට දාන්න දීලා පෝර වලින් ගහන්න.. හරි හමන් අයිඩෙන්ටි කාඩ් නොම්මරයක් වත් නෑතිව සිරිලිය ගිණුම් ඈරපු බෑන්කු.. මේවා ගෑන නම් පට්ට ඈලර්ට්
    සද්දේ වහල හිටියා කියලා බැංකු මෝඩයෝ කියල නං හිතන්න එපා.😊
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සද්දේ වහල හිටියා කියලා බැංකු මෝඩයෝ කියල නං හිතන්න එපා.😊
    යා යා ... එක රටක් එක නීතියක් යටතේ ලොක්කන්ට සලකන විදිහට සොක්කන්ට සලකන්නේ නෑනේ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    උබ උන්දියල් කරාම කබ්බ හිගමනට වැටෙනවද. ඕකෙන් පෙන්ෂන් ගියාම උ චුන් එකේ ඇමරිකාවට වෙලා ආතල් එකේ ඉදියි.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Kohomada ban adinne? Limit karalane ban thyenne withdrawal
    Pitarata atm walin thamai
    උබ උන්දියල් කරාම කබ්බ හිගමනට වැටෙනවද. ඕකෙන් පෙන්ෂන් ගියාම උ චුන් එකේ ඇමරිකාවට වෙලා ආතල් එකේ ඉදියි.
    Ratata kel wenwa, aandu kadan wtenwa, thakkadinta chande deepu unta ridenWa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    නිල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරනු ලබන බැංකු ගිණුම්සිදුකරනු ලබන බැංකු ගිණුම්

    ithin yako නිල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් karanna bank account mokatada?????