සල්ලි_දන්සල

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Lorry hire Karan gihin salli gannawada?:lol:

    නැ බන් අපේ පැත්තේ ගොඩක් අය පතල් වැඩ ඇලහැර කියල අහල ඇති ඇලහැර අයට සල්ලි බෙදන්න දවස් 3ක් වෙන් කරනවා ඒ දවස් වල එහෙ එන්න කියලා පණිවිඩ එවනවා , එතකොට මෙහෙ පතල් කපන අය එකතු වෙලා අහුවෙන වාහනයක යනවා , bus එකේ යනවට වඩා ලොරියක හරි යන එක පහසුයි නේද 250km විතර ඇති . රෑ 12 ට විතර ගිහින් උදේ සල්ලි අරන් හවස් වෙද්දී එනවා හයර් එක දෙන්නෙත් මුදලාලි 18000ක් දෙනවා හයර් එක . මැණික් දීපු අයට 10000 ගානේ වගේ දෙනවා නැති අයට 3000යි
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    rathnapure oya salli bedana seen sehenna thiyenawa. hodatama karana eka thama oya udin kiyala thiyena thissa appo kiyana mahaththaya. danna vidihata walaw karayo. sehenna idam thiyenawa..
     
    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    Income tax gewanawata wada oka hodai , podi minissu athata ne yanne, tax gewwath oka uda un horakanawane .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නැ බන් අපේ පැත්තේ ගොඩක් අය පතල් වැඩ ඇලහැර කියල අහල ඇති ඇලහැර අයට සල්ලි බෙදන්න දවස් 3ක් වෙන් කරනවා ඒ දවස් වල එහෙ එන්න කියලා පණිවිඩ එවනවා , එතකොට මෙහෙ පතල් කපන අය එකතු වෙලා අහුවෙන වාහනයක යනවා , bus එකේ යනවට වඩා ලොරියක හරි යන එක පහසුයි නේද 250km විතර ඇති . රෑ 12 ට විතර ගිහින් උදේ සල්ලි අරන් හවස් වෙද්දී එනවා හයර් එක දෙන්නෙත් මුදලාලි 18000ක් දෙනවා හයර් එක . මැණික් දීපු අයට 10000 ගානේ වගේ දෙනවා නැති අයට 3000යි

    Marai ne:baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    rathnapure oya salli bedana seen sehenna thiyenawa. hodatama karana eka thama oya udin kiyala thiyena thissa appo kiyana mahaththaya. danna vidihata walaw karayo. sehenna idam thiyenawa..

    මම දන්න විදිහට එයාලගේ සල්ලිත් බෙදනවා ඒ වගේම එයාලා මැණික් විකුනන්නේ රට ගිහින් ඒ රට උන් මේ මුදලාලිලාට සල්ලි දෙනවා බෙදන්න
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක කියවනකොට දන්නේ නැති අයට පුදුම හිතෙනවා ඇති . එත් එහෙම දෙනවා .
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    rathnapure oya salli bedana seen sehenna thiyenawa. hodatama karana eka thama oya udin kiyala thiyena thissa appo kiyana mahaththaya. danna vidihata walaw karayo. sehenna idam thiyenawa..

    Thissa appu walaw karayek nemei habai miniha Uthum minihek podi minihage Duka danna.nimal pathiranala guruge rathnaloka vinil wage nemei.lankawe geuda pitarata thai karayo adinaeka bageta bagayak nawathune man Hinda. miniha mara molakaraya manik thiyana pathiwalata rathnapure idan bus dala thiyenne.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sira?
    Ehenm jobak one nane bn

    Dawasata aduma 2000 hambunath
    Maseta 60k ne bn

    සිරා බන්.. ඔහොම දේවල් මෙහේ සාමාන්‍යයි බන්.. රත්නපුරෙන් පිට අයට හිතෙන්නේ ඕක බොරු කියල බන්.. තව ගොඩක් අය ඔය වැඩේ කරනව බන්..

    Gem business කරන අය තමන්ගෙ සල්ලි bank වල දාන්නේ ගොඩක් අඩුවෙන්.. ඉතින් income tax ගෙවන්න අහු වෙන්නේ නැ.. සාමාන්‍යෙන් මේ අය ලග අවුරුද්දේ ඕනිම දවසක ඕනිම වෙලාවක ගන්න කෝටි 10 ක් විතර සල්ලි වලින් ගෙවල් වල තියනව බන්..

    අපි මැනික් ගලක් මේයාල ලගට විකුනන්න අරන් ගිහින් අපි එයාලට ඒක විකුනන්න කැමති නැතුව ආපහු ආවත් එයාල අපිට පොඩි ගානක් දෙනව බන්.. සාමාන්‍යෙන් එක්කෙනෙක්ට 2000 ක් වගේ දෙනව.. අපි එයාලට ගලක් විකුනුවෙ නැති උනත් දෙනව බන්.. :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259

    :shocked::)