ඉකාම එක (මුකීම් කාඩ් එක ) නැති කරගන්න බැහැ තහනම්...එහෙම නැති කරගත්තනම් මුලින්ම රියාල් 1000ක දඩයකුත් දෙවෙනිවතාවට නැති කරගත්තනම් 2000කුත් තුන්වෙනිවතාවේ හෝ ඊට පස්සේ නැතිකරගන්න වාර ගනන් වලට 3000ක දඩයක් ගහනවා...
කවුරු හරි හොරකම් කරලා නැති වෙලානම් විස්තර එක්කම පැය විසිහතරක් අතුලත තමන්ගේ ස්පොන්සර් හරහා ඇරබික් එකෙන් විස්තර කියලා ලියුමක් සෞදි කෙනෙක් හරහා චැම්බර් ඔෆ් කමර්ස් එකේ සීල් එකත් එක්ක ( සීල් එකට රියාල් 25යි ) පොලීසියට වාර්තා කරන්න වෙනවා..
තමන්ගේ ස්පොන්සර් 50%ක් හෝ ඊට වැඩි කොටසක් සෞදි රජයට අයත් එකක් නම්, උදාහරනයකට සෞඩියා එයාර්ලයින් එකේ වගේ එකක් නම් සීල් එක අව්ශ්ය නැහැ... කම්පනි ලෙටර් හෙඩ් එකේ ලියුම විතරක් ඇති... නමුත් අනිවාර්යෙන්ම සෞඩි කාරයෙක් කම්පනියෙන් යවයි ඌ එක්කම තමයි යන්න ඔනේ...
Uba Israel koheda inne mamath inne mehe thamai..Mama Inny israel macho qatar hitiya 5k. Apahu yanne nam ne loweth. Eth israrl visa stamp tiyena nisa apahu gulf yanna case da. Help
Uba Israel koheda inne mamath inne mehe thamai..
Uba Israel koheda inne mamath inne mehe thamai..
ශ්රී;19555230 said:ata metel aviv ?

ඇහ්, බන්.. සෞදියම ලන්කාවෙනේ.. මම හිතුවේ නැ මෙච්චර් විස්තර කවදාවත් මේ ත්රේඩ් එකේ වැටෙයි කියලා. අල් බයික් මෙච්චරකල් කොහ්හ බන් හිටියේ.. මෙවා මිනිස්සුන්ට කියලස දෙන්න එපැයි.. හොද වැඩක්නේ..

Apo Hebrew danne ban English warene. Nahariya banz![]()
ශ්රී;19554846 said:oya ratawalwalata gihilla wahallu wage innawata wada nidahas rataka inna eka sapai bang.