සවුදි යන්න ඉන්න උන් වරෙව්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඉකාම එක (මුකීම් කාඩ් එක ) නැති කරගන්න බැහැ තහනම්...එහෙම නැති කරගත්තනම් මුලින්ම රියාල් 1000ක දඩයකුත් දෙවෙනිවතාවට නැති කරගත්තනම් 2000කුත් තුන්වෙනිවතාවේ හෝ ඊට පස්සේ නැතිකරගන්න වාර ගනන් වලට 3000ක දඩයක් ගහනවා...

කවුරු හරි හොරකම් කරලා නැති වෙලානම් විස්තර එක්කම පැය විසිහතරක් අතුලත තමන්ගේ ස්පොන්සර් හරහා ඇරබික් එකෙන් විස්තර කියලා ලියුමක් සෞදි කෙනෙක් හරහා චැම්බර් ඔෆ් කමර්ස් එකේ සීල් එකත් එක්ක ( සීල් එකට රියාල් 25යි ) පොලීසියට වාර්තා කරන්න වෙනවා..

තමන්ගේ ස්පොන්සර් 50%ක් හෝ ඊට වැඩි කොටසක් සෞදි රජයට අයත් එකක් නම්, උදාහරනයකට සෞඩියා එයාර්ලයින් එකේ වගේ එකක් නම් සීල් එක අව්ශ්‍ය නැහැ... කම්පනි ලෙටර් හෙඩ් එකේ ලියුම විතරක් ඇති... නමුත් අනිවාර්යෙන්ම සෞඩි කාරයෙක් කම්පනියෙන් යවයි ඌ එක්කම තමයි යන්න ඔනේ...

godak watinawa saho
 

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    බෑ.තාවකාලික ඉකාමා එකකින් මේ දෙකම කරන්න බෑ
    11.gif
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇහ්, බන්.. සෞදියම ලන්කාවෙනේ.. මම හිතුවේ නැ මෙච්චර් විස්තර කවදාවත් මේ ත්‍රේඩ් එකේ වැටෙයි කියලා. අල් බයික් මෙච්චරකල් කොහ්හ බන් හිටියේ.. මෙවා මිනිස්සුන්ට කියලස දෙන්න එපැයි.. හොද වැඩක්නේ..
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මචන් ඕමාන් ගැන විස්තර දන්න කවුරුත් නැද්ද???
    මගේ හිතේ තියෙන්නේ ඕමාන් යන්න construction ෆීල්ඩ් එකෙන්.....
    දන්නවනම් කියපල්ලකෝ
     
    Aug 12, 2012
    4,169
    652
    0
    saudi karayo hithan inne lankawe api unge wahallu kiyala. saudiyata banala wadak naha. videsha vinimaya wenuwen saudiyata kanthawan sapayana lankawe ewuntai dos kiyanna one :yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ඇහ්, බන්.. සෞදියම ලන්කාවෙනේ.. මම හිතුවේ නැ මෙච්චර් විස්තර කවදාවත් මේ ත්‍රේඩ් එකේ වැටෙයි කියලා. අල් බයික් මෙච්චරකල් කොහ්හ බන් හිටියේ.. මෙවා මිනිස්සුන්ට කියලස දෙන්න එපැයි.. හොද වැඩක්නේ..

    Mamam godakma saudi wala innawa mage wada walata... namuth Dubai thamai mage job eka thiyenne..Dubai Saudi Dekema mama wada :yes:
     
    • Like
    Reactions: ශ්‍රී

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ශ්‍රී;19554846 said:
    oya ratawalwalata gihilla wahallu wage innawata wada nidahas rataka inna eka sapai bang.

    mehemai machan... honda job ekak labunoth goda... yanakota honda Profession ekakata Yanna Oney... Godakma Saudi Yanne Lankawen House Driverslai, house matelaithamai... Domestic workers lawa Saudi wala ganan ganne naha.. namuth Honda Job ekakata yana ayata Hondata Inna Puluwan...