සවුන්ඩ් කාඩ් අවුලක්!!!-NEED HELP
යාලුවනේ, මම මෙච්චර කාලයක් යූස් කල මගේ පීසී එකේ onboard sound card එක අවුල් ගියා. (left චැනල් එක ඇහෙන්නෑ!!)
ඉතින් තනි කනෙන් මොනා කරන්නද කියලා මම pci සවුන්ඩ් කාර්ඩ් එකක් උස්සන් ආවා.
( Crystal cs4624-cq 4.1 sound card)
කරුමේ කියන්නේ මේක හයි කලාට sound device එකක් විදිහට recognize වෙන්නෙ නෑ. device Manager එකේ පෙන්නන්නේ මේ විදිහට. (multimedia audio controller)
මම ඩ්රයිවර් ස් ඉන්ස්ටෝල් කරලා බැලුවා. ඒත් වෙනසක් නෑ. මගේ තියෙන්නේ වින්ඩෝස් 8.1 64-bit.
මේකට මොකද කරන්නේ???? පුලුවන් උදවුවක් දීපල්ලා!!

Last edited: