සවේට තොන්ඩුව වැටෙයි වගේ

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    අලුත් පොදු අපේක්සක තුමා
    ඕක පැලෑන් කලේ සෑහෙන කාලෙකට කලින්..හැබැයි දැන් හිංගලුන්ගේ රනවිරු ගාය පොඩ්ඩක් සනීප වෙලා නිසා කියන්න බෑ..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මම හිතපු දේ හරි..මැයි 9 ආමි එක..නේවි එක පොල්ද ගැහුවේ..සවේ වගකියන්නම ඕන
    පිස්සු නේ
    අපි කොහෙද අපේ හමුදාවේ කෙනෙක් ට එහෙම වෙන්න දෙන්නේ
    ඒවා මෙහෙ බැහැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    ඕක පැලෑන් කලේ සෑහෙන කාලෙකට කලින්..හැබැයි දැන් හිංගලුන්ගේ රනවිරු ගාය පොඩ්ඩක් සනීප වෙලා නිසා කියන්න බෑ..
    Sirasai, nelligala hamuduruwoi mula indan oya script eke inne lol
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සවේත් නාන අක්කගේ බැතිමතෙක් රාජ යෝග උණ හැදිච්ච

    Npp එක වෙනුවට විකල්පය විදියට මෙයාව ගේන්න ප්‍රොපගැන්ඩා හදනවා දැන්
    ------ Post added on Feb 28, 2023 at 2:54 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,158
    27,820
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොටුව තියෙන්නේ air force එකට නම් කොල්ල්ලුපිටිය තියෙන්නේ navy එකට නම් සවේ මොකටද වග කියන්නේ
     
    • Like
    Reactions: Cypress

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    නරි නාටක
    සවේගේ බිස්නස් ටික හොයලා බලපන්කෝ
    කාගේ ද කියලා 😂😂
     
    • Like
    Reactions: Cypress

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඕක පැලෑන් කලේ සෑහෙන කාලෙකට කලින්..හැබැයි දැන් හිංගලුන්ගේ රනවිරු ගාය පොඩ්ඩක් සනීප වෙලා නිසා කියන්න බෑ..
    Dan yanne ban aragalaye jeewitha berapu shawe sir kiyalane.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් බයියො ඒ කාලෙ කිව්ව නේද රාජපස්සලා අරගලේට ගහන්න කිව්වෙ නෑ. පාඩුවෙ ගෙදර ගියා කියල?

    දැන් සවේට කේස් දාන්නෙ අරගලේට ගහන්න කියලත් ගැහුවෙ නෑ කියලනෙ. :confused:

    හරියට කියපන් කොයි එකද උනේ කියල @2osama @nicjosh83 @erozan @JBLs @Mawathagama @hiruhalbandara @N A K A M U R A
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    දැන් බයියො ඒ කාලෙ කිව්ව නේද රාජපස්සලා අරගලේට ගහන්න කිව්වෙ නෑ. පාඩුවෙ ගෙදර ගියා කියල?

    දැන් සවේට කේස් දාන්නෙ අරගලේට ගහන්න කියලත් ගැහුවෙ නෑ කියලනෙ. :confused:

    හරියට කියපන් කොයි එකද උනේ කියල @2osama @nicjosh83 @erozan @JBLs @Mawathagama @hiruhalbandara @N A K A M U R A
    ගහන්න නෙවෙයි මරන්න ඕනේ 🤭
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මම හිතපු දේ හරි..මැයි 9 ආමි එක..නේවි එක පොල්ද ගැහුවේ..සවේ වගකියන්නම ඕන
    මොකක්ද වෙන්නෙ කියපං හරියට?