සවේට තොන්ඩුව වැටෙයි වගේ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වරෙල්ලා ආයෙත් පාරක් රණවිරුවෙක් ජනාධිපති කරලා පන්නලා යවන්න
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    වරෙල්ලා ආයෙත් පාරක් රණවිරුවෙක් ජනාධිපති කරලා පන්නලා යවන්න
    Hama thanama pension giya hamuda karayo ringawai lol
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක පැලෑන් කලේ සෑහෙන කාලෙකට කලින්..හැබැයි දැන් හිංගලුන්ගේ රනවිරු ගාය පොඩ්ඩක් සනීප වෙලා නිසා කියන්න බෑ..
    hibernate වෙච්ච බයිය්යෝ ඉන්නවා.