සසරෙන් එතර වීමට ලංකාවේ මහණවෙලා හරි නැතිව හරි භාවනා කරන්න හොඳම නිස්කලංකම ආරණ්‍යය මොකද්ද මචන්ලා? වනගත ආරණ්‍යක් වගේ ගොඩක්ම නිස්කලංක තැනක් නං ගොඩක් හොඳයි. කෑම බීම වයසට ගියාම බලාගන්නවද වගේ දේවල් ගැනත් විස්තර දන්නවා නං කියන්න. Thank you!