සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
රත්තරං;17867551 said:

දැම්මහම දැම්මා කියල හිටං දැනෙන චයිනීස් එකක් අඩුම 4000ක් වෙනවා
බූට් දෙකම හිටන් 500ක් අඩුම වෙනවා
මවුන්ට් එක අඩුම 1500ක් වගේ වෙනවා හිටං

ස්ටැෆට් එකේ ගනන් ඇහුවොත් කක්කා යනවා හිටං

ඡෙනුයින් ඡපන් ෂොක් එකෙන් උපරිම වැඩ ගන්න එක ව‍ටිනවා කියලා තමයි අහලා තියෙන්න‍ෙ. ඒක‍ට වැලිවේරියෙ, දෙල්ගොඩ තියෙනවා ෂොක් රෙපෙයාර් කරන තැනක්. කූරැ කැපිලා තිබ්බ‍ොත් ඒක ලියවලා ගහනවා. ඔයිල් දාලා පොට කපලා ෂොක් එක සීල් කරලා ගැම්මටම වැඩේ කරලා දෙනවා. නෝ ඔයිල් ලීක්!! 6 months warranty එකකුත් දෙනවා.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඡෙනුයින් ඡපන් ෂොක් එකෙන් උපරිම වැඩ ගන්න එක ව‍ටිනවා කියලා තමයි අහලා තියෙන්න‍ෙ. ඒක‍ට වැලිවේරියෙ, දෙල්ගොඩ තියෙනවා ෂොක් රෙපෙයාර් කරන තැනක්. කූරැ කැපිලා තිබ්බ‍ොත් ඒක ලියවලා ගහනවා. ඔයිල් දාලා පොට කපලා ෂොක් එක සීල් කරලා ගැම්මටම වැඩේ කරලා දෙනවා. නෝ ඔයිල් ලීක්!! 6 months warranty එකකුත් දෙනවා.

    බොරු වැඩ බන්. අලුත් වාහන වල රිප්ලේස් කරල දාපන්.. ඕවා අටෝ අටෝ ඉන්න එපා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එල නියමයි

    Go_Springy.gif
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    You must spread some Reputation around before giving it to රත්තරං again.
    උඹේ ත්‍රෙඩ් ගැන කියන්න දෙයක් නෑ නියමයි. ඒවුනාට මේකේ හිටං වැඩියි
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රත්තරං;17867701 said:
    බොරු වැඩ බන්. අලුත් වාහන වල රිප්ලේස් කරල දාපන්.. ඕවා අටෝ අටෝ ඉන්න එපා

    11.gif
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වටිනා ලිපියක් සහෝ බෙදාගත්තට බොහොම ස්තූතියි හිටං....

    Rep දෙන්න වටේ ගිහින් එන්න කියනවා හිටං..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;17867492 said:
    ඇත්තටම මයිත්‍රීපාල මහත්තයා අපිත් ආදර්ශ ගන්න ඕනේ මනුස්සයෙක් හිටං:yes::yes:

    :yes::yes:හිටං :yes::yes: Wachane kiyana eka nawattuwet nea. Mada wala giluneth nea:no:
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    රත්තරං;17867701 said:
    බොරු වැඩ බන්. අලුත් වාහන වල රිප්ලේස් කරල දාපන්.. ඕවා අටෝ අටෝ ඉන්න එපා

    Machan, api oya kaden ganna suspension oil suspension newei Air suspension neda?

    Japan vehicle wala original enne oil suspension kiyala mama ahala tiyanawa..