සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ වගේම ඔක්සිජන් සෙන්සර් එකත් මාරු කරන විදිහත් දන ගන්න ඕනි මචන් ....


    වාහනේ mazda portage 2001
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මම හිතන් ඉන්නේ මේක කාට හරි දීලා දාන්න ...ඔක්සිජන් සෙන්සර් එක හින්දා එන්ගින් බල්බ් එක පත්තු වෙනවා...එක මාරු කරගන්න ඕනි ..එකට මෙහෙන් $400ක් විතර ඉල්ලනවා....වාහනේ දෙන්න හිතන් ඉන්නේ $1000ක වගේ....ඉතින් $400ක් දෙන එක තේරුමක් නැහැනේ....ගොඩින් බේරගන්න විදිහක් තමයි ඕනි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රත්තරං;17867485 said:

    වෙලාව තමා මචෝ අව්ල. මේක දැම්මෙත් කාලෙකට පස්සේ . මම රෙපෙයාර් කරන කරන ඒවා දාන්නම් මීට පස්සේ
    :cool::cool:
     

    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    මචං පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා..
    කාර් එක - Trad Sunny Wagon

    1. කාර් එක ටිකක් පහත හින්ද ලී කොට්ට දැම්මා.. මෙහෙම ලී කොට්ට දැමීම කාර් එකේ suspension වලට අවුල්ද?

    2. කාර් එකේ පිටිපස්සෙ දොරේ shocks බැහැල.. මේ shocks අයිමත් පුරවන්න පුලුවන්ද?
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    රත්තරං;17867483 said:
    මචෝ මමඕක ගැන දැම්මා බන් කොහෙද දැම්මේ කියල තමා මතක නැත්තේ.. හිටපන් ත්‍රෙඩ් එකක් දාන්නම් හිටං

    ela kollek....balan innawa machan thread eka wetenakan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Good Post මචං කියල වැඩක් නෑ හිටං
    උඹ දැම්මොත් ඉතිං එලම තමයි.
    REP+9
    :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරනේ ...මහන්සි වෙලා තියනවා හිටං ..

    මේ වැඩේ ත්‍රෙඩ් එකෙන් බලාගෙන පළපුරුදු කාර්මිකයෙක් නැතුව ගෙවල් වල කරන්න ගිහින් ඔලු පලාගෙන දත් කඩාගෙන ඉස්පිරිතාල ගානේ ලගින්න දඟලනවා නෙවෙයි ඔන්න නොකිව්වයි කියන්නට එපා . මේ කොයිල් spring එක ගැලවිල්ල මොහොම අවදානම් වැඩක් නොදන්නා කෙනෙක් කරොත්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරනේ ...මහන්සි වෙලා තියනවා හිටං ..

    මේ වැඩේ ත්‍රෙඩ් එකෙන් බලාගෙන පළපුරුදු කාර්මිකයෙක් නැතුව ගෙවල් වල කරන්න ගිහින් ඔලු පලාගෙන දත් කඩාගෙන ඉස්පිරිතාල ගානේ ලගින්න දඟලනවා නෙවෙයි ඔන්න නොකිව්වයි කියන්නට එපා . මේ කොයිල් spring එක ගැලවිල්ල මොහොම අවදානම් වැඩක් නොදන්නා කෙනෙක් කරොත්.

    පැන්නොත් හිටං දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද වගේ මතකයි එක්තරා තාක්ශනික විද්‍යාලයකදි සර් නැති වෙලාවක ඔය කොයිල් ස්ප්‍රින්ග් එක දුනු පටි දෙකකින් තදකරන් ගලවන්න ගිහින් වෙච්ච ආතල් එකක් :lol::lol::lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    ඕක අහකට පැනලා ස්ප්‍රින් එක ක්ලෑම්ප් එකෙන් අල්ලන්න බැරි දුරක් සෙට් උනොත් මාර ආතල්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් බ්රේක් pad ගෙදරදීම මාරු කරන විදිහක් නැද්ද බන්....

    අපෝ පුලුවන්..හරිම ලේසියි

    බ්‍රේක් ශූස් , බ්‍රේක් පෑඩ් විතරක් නෙමේ බ්‍රේක් සිලින්ඩර් හිටං ගෙදරදි බොහොම ලේසියෙන් ගලවලා මාරු කලෑකි. හැබැයි ඩිස්ක් එක සහ ඩ්‍රම් එක හුගක් පොලිශ් වෙලානම් පට්ටලේකට ගිහින් හිටං පේස්ට් කරගෙන එන්න වෙනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල මචං :) වලවල් වල වැටුනම පැද්දෙනවා කියන්නේ කාලේ හරි නේද?:sorry:

    ps : යකෝ මයිත්‍රීපාල කිව්වත් රිදෙන එවුන් ඉන්නවනේ :lol:

    පිල් බෙදිලා මරාගන්නවා බන්. එක පිලක උන්ට අනිත් පිලේ උන් මොන හොද දේ කලත් වැරදි. තමන්ගේ පිලේ උන් මොන වැරැද්ද කලත් හොදයි..

    වලවල් වල වැටුනහම උඩ පල්ලෙහා පැද්දෙනවනම් ශොක්. දෙපත්තටත් පොඩ්ඩක් පැද්දෙනවනම් ලෝවර් ආම් සහ ශෝක් මවුන්ට් හිටං දාන්න වෙනවා