සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17867492 said:
    ඇත්තටම මයිත්‍රීපාල මහත්තයා අපිත් ආදර්ශ ගන්න ඕනේ මනුස්සයෙක් හිටං:yes::yes:

    මචන් off topic තමා.. ඒත් පොඩ්ඩක් කියප‍න්කො බලන්න ඔය ආදර්ශයට ගන්න පුලුවන් දේවල් ටිකක් අපිටත් දැනගන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් off topic තමා.. ඒත් පොඩ්ඩක් කියප‍න්කො බලන්න ඔය ආදර්ශයට ගන්න පුලුවන් දේවල් ටිකක් අපිටත් දැනගන්න.

    සස්පෙන්ෂන් ගැන කතා කරමුද හිටං:frown::frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ කාර් එක බලපන්

    http://www.autolanka.com/ad.asp?ID=175130

    මුලු මූනෙම පේන්ට් එක අලුත්
    පස්සේ පේන්ට් එක වෙනස්
    ෆ්‍රන්ට් බම්පර් එකට විතරක් බොඩි කිට් ගහලා. ගහනවනම් සයිඩ් ස්කර්ටින් දෙකයි පස්සයි ඉස්සරහයි හතරම ගහන්න ඕනේ

    මගේ නිගමනය - මූන කුඩු වෙන්න හැප්පිච්ච එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් off topic තමා.. ඒත් පොඩ්ඩක් කියප‍න්කො බලන්න ඔය ආදර්ශයට ගන්න පුලුවන් දේවල් ටිකක් අපිටත් දැනගන්න.

    අද සමාජේ ඉන්න හොරුත් එක්ක බැලුවහම මනුස්සයෙක් විදිහට කිව්වේ බන්.. දේශපාලන ටුට්ටවල් වැඩක් නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17868220 said:

    මේ කාර් එක බලපන්

    http://www.autolanka.com/ad.asp?ID=175130

    මුලු මූනෙම පේන්ට් එක අලුත්
    පස්සේ පේන්ට් එක වෙනස්
    ෆ්‍රන්ට් බම්පර් එකට විතරක් බොඩි කිට් ගහලා. ගහනවනම් සයිඩ් ස්කර්ටින් දෙකයි පස්සයි ඉස්සරහයි හතරම ගහන්න ඕනේ

    මගේ නිගමනය - මූන කුඩු වෙන්න හැප්පිච්ච එකක්

    photos walata pena widiha wenna baida :oo:
    issaraha paint eka aluth kiyanne kohomada hitan
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17868228 said:
    අද සමාජේ ඉන්න හොරුත් එක්ක බැලුවහම මනුස්සයෙක් විදිහට කිව්වේ බන්.. දේශපාලන ටුට්ටවල් වැඩක් නෑ

    ela ela.. sorry! :sorry::sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද වගේ මතකයි එක්තරා තාක්ශනික විද්‍යාලයකදි සර් නැති වෙලාවක ඔය කොයිල් ස්ප්‍රින්ග් එක දුනු පටි දෙකකින් තදකරන් ගලවන්න ගිහින් වෙච්ච ආතල් එකක් :lol::lol::lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරන් බ්රේක් pad ගෙදරදීම මාරු කරන විදිහක් නැද්ද බන්....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල මචං :) වලවල් වල වැටුනම පැද්දෙනවා කියන්නේ කාලේ හරි නේද?:sorry:

    ps : යකෝ මයිත්‍රීපාල කිව්වත් රිදෙන එවුන් ඉන්නවනේ :lol: