Machan, api oya kaden ganna suspension oil suspension newei Air suspension neda?
Japan vehicle wala original enne oil suspension kiyala mama ahala tiyanawa..
ඔය ගන්න ඒවත් ඔයිල් සස්පෙන්ශන් බන්
Machan, api oya kaden ganna suspension oil suspension newei Air suspension neda?
Japan vehicle wala original enne oil suspension kiyala mama ahala tiyanawa..
apita nam car nah eath godak wadagath wei meke inna car sonnalatarep +++
Rep denna balu bn
pic tika up karlaa wistara atuwa dapu eka nam godak watinawa machan
රත්තරං;17867492 said:ඇත්තටම මයිත්රීපාල මහත්තයා අපිත් ආදර්ශ ගන්න ඕනේ මනුස්සයෙක් හිටං![]()
මචන් off topic තමා.. ඒත් පොඩ්ඩක් කියපන්කො බලන්න ඔය ආදර්ශයට ගන්න පුලුවන් දේවල් ටිකක් අපිටත් දැනගන්න.

මචන් off topic තමා.. ඒත් පොඩ්ඩක් කියපන්කො බලන්න ඔය ආදර්ශයට ගන්න පුලුවන් දේවල් ටිකක් අපිටත් දැනගන්න.
රත්තරං;17868220 said:
මේ කාර් එක බලපන්
http://www.autolanka.com/ad.asp?ID=175130
මුලු මූනෙම පේන්ට් එක අලුත්
පස්සේ පේන්ට් එක වෙනස්
ෆ්රන්ට් බම්පර් එකට විතරක් බොඩි කිට් ගහලා. ගහනවනම් සයිඩ් ස්කර්ටින් දෙකයි පස්සයි ඉස්සරහයි හතරම ගහන්න ඕනේ
මගේ නිගමනය - මූන කුඩු වෙන්න හැප්පිච්ච එකක්

රත්තරං;17868228 said:අද සමාජේ ඉන්න හොරුත් එක්ක බැලුවහම මනුස්සයෙක් විදිහට කිව්වේ බන්.. දේශපාලන ටුට්ටවල් වැඩක් නෑ

photos walata pena widiha wenna baida
issaraha paint eka aluth kiyanne kohomada hitan