සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ වගේම ඔක්සිජන් සෙන්සර් එකත් මාරු කරන විදිහත් දන ගන්න ඕනි මචන් ....

    වාහනේ mazda portage 2001

    OBD 2 ස්කෑන් ටූල් එකක් ගනින්, ඔන්ලයින් ගන්නවනම් හෙන අඩුයි. ඊට පස්සේ ඕනේ සෙන්සරයක් සල්ලං කලෑකි හිටං

    (2001න් වගේ පස්සේ obd2 ආවේ. ඉස්සෙල්ලා උබේ වාහනේ obd2 කමටිබල්ද බලපන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;17869112 said:
    ඕක අහකට පැනලා ස්ප්‍රින් එක ක්ලෑම්ප් එකෙන් අල්ලන්න බැරි දුරක් සෙට් උනොත් මාර ආතල්

    ඕක පැනල වීදුරුවකුත් කුඩු උනා බං. :sorry::sorry:
    දතුත් ගැලවිලා හක්කත් පනිනව වැදුනොත්
    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම හිතන් ඉන්නේ මේක කාට හරි දීලා දාන්න ...ඔක්සිජන් සෙන්සර් එක හින්දා එන්ගින් බල්බ් එක පත්තු වෙනවා...එක මාරු කරගන්න ඕනි ..එකට මෙහෙන් $400ක් විතර ඉල්ලනවා....වාහනේ දෙන්න හිතන් ඉන්නේ $1000ක වගේ....ඉතින් $400ක් දෙන එක තේරුමක් නැහැනේ....ගොඩින් බේරගන්න විදිහක් තමයි ඕනි

    චෙක් එන්ජින් පත්තු වෙනවනම් විකුනලා දාන්නත් ඕන්නම් කරන්නනම් වැඩක් තියෙනවා මචෝ. හැබැයි නරක වැඩක්...:sorry::sorry: ඕකේ මීටර් පැනල් එක ගලවලා බලබ් එක ගලවලා දාපන්. එතකොට අර යතුර දාලා ඉග්නීශියන් ඔන් කලාම ලයිට් සේරම පත්තු වෙනවනේ එතකොට අහු වෙනවා දන්න එකෙක්නම්, ඒ නිසා එහෙම බැරිනම්, එතකොට අව්ල කියල හිතෙනවනම් මීටර් පැනල් එක ගලවලා පිටිපස්සේ කොපර් ලයින් එක පිහියකින් කපලා විසන්දි කරලා ඇන්ජින් ඔයිල් ඉන්ඩිකේටරේට එන පාත් එකෙන් චූටි සර්කිට් වයර් කෑල්ලක් ඇදපන් නිකන් උබ නෙමේ වගේ. හදලා හම්බයෙක්ට හිටං විකුනපං. මොකෝ මොනව උනත් ඒක අල්ලා දෙවියන්ගේ කැමැත්තනේ හිටං... උබ මක්ක කොරන්නැයි උබ අල්ලගේ කැමැත්තට ඉහලින් යන්න මොකෝ සූකර දෙයියොද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා..
    කාර් එක - Trad Sunny Wagon

    1. කාර් එක ටිකක් පහත හින්ද ලී කොට්ට දැම්මා.. මෙහෙම ලී කොට්ට දැමීම කාර් එකේ suspension වලට අවුල්ද?

    2. කාර් එකේ පිටිපස්සෙ දොරේ shocks බැහැල.. මේ shocks අයිමත් පුරවන්න පුලුවන්ද?

    1.ලී කොට්ට? ඒ කිනම් පයන්නක්ද? එහෙනම් ඇලෝයි ස්පේසර් හතරක් දාපන්
    2.පුරවන් දුක් විදින්න එපා මචන්. එක්කෝ රීකන්ඩිශන් දාපන්. නැත්නම් තායිවාන් දෙකක් දාපන්. දෙකම ඕනේනම් 3000ක් වෙයි හිටං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ ...මහන්සි වෙලා තියනවා හිටං ..

    මේ වැඩේ ත්‍රෙඩ් එකෙන් බලාගෙන පළපුරුදු කාර්මිකයෙක් නැතුව ගෙවල් වල කරන්න ගිහින් ඔලු පලාගෙන දත් කඩාගෙන ඉස්පිරිතාල ගානේ ලගින්න දඟලනවා නෙවෙයි ඔන්න නොකිව්වයි කියන්නට එපා . මේ කොයිල් spring එක ගැලවිල්ල මොහොම අවදානම් වැඩක් නොදන්නා කෙනෙක් කරොත්.

    ඔව් මම අවදාරනය කරල කිව්ව ක්ලෑම්ප් දෙක බොහොම පරිස්සමට නිවැරදිව දාලා තදකරන්න කියලා හිටං

    උබේ දැක්කද අර කතරගම ගිහින් හැප්පිච්ච වැනට් එක. තනිකර වැරැද්ද රට පාලනේ කරන උන්ගේ. මෙහෙ හද්ද පරන වාහන නියම වටිනාකම වගේ 12ස් ගුනේකට විතර යන්නේ. ගන්න උන් හිතන්නේ ලක්ශ ගානක් දීලා භාන්ඩයක් ගත්ත කියල හිටං. තියල අරිනවා ඇරල ඇරගන්නවා. අම්මපා බන් 178% ටැක්ස් ගහන්න මේවා කුඩුද ගංජද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17867188 said:
    ඔය පොඩි පොඩි වැඩවලටනම් කොයි ගරාජ් එකත් එකයි. ටෙක් මල්ලි කෙනෙක් තමා මමනම් වැඩවලට සෙට් කරගන්නේ හිටං. ගරාජ් එකකට ගිය කාලයක් මතක නෑ. ඕනේ මගුලක් කියල ගෙදරම ගලවනව හිටං.
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැන්නොත් හිටං දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ.

    ඕක පැනල වීදුරුවකුත් කුඩු උනා බං. :sorry::sorry:
    දතුත් ගැලවිලා හක්කත් පනිනව වැදුනොත්
    :lol::lol::lol::lol:

    මම දන්න ගරාජ් එකක වැඩකරන කෙනෙක්ගේ ඇහැක් නෑ. ඌ බ්‍රේක් ලයිනර් දෙකකට ස්ප්‍රින් එක දාලා ඒක දාන්න ගිහින් ස්ප්‍රින් එක පැනලා. කෙලින්ම ඇහේ ඇමිනිලා තියෙන්නේ. මමනම් වැඩක් කරද්දි සේව්ටි ගොගල්ස් දානවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17869185 said:
    ඔව් මම අවදාරනය කරල කිව්ව ක්ලෑම්ප් දෙක බොහොම පරිස්සමට නිවැරදිව දාලා තදකරන්න කියලා හිටං

    උබේ දැක්කද අර කතරගම ගිහින් හැප්පිච්ච වැනට් එක. තනිකර වැරැද්ද රට පාලනේ කරන උන්ගේ. මෙහෙ හද්ද පරන වාහන නියම වටිනාකම වගේ 12ස් ගුනේකට විතර යන්නේ. ගන්න උන් හිතන්නේ ලක්ශ ගානක් දීලා භාන්ඩයක් ගත්ත කියල හිටං. තියල අරිනවා ඇරල ඇරගන්නවා. අම්මපා බන් 178% ටැක්ස් ගහන්න මේවා කුඩුද ගංජද?

    මම ප්‍රවුර්තිය ඇහුව බන් එත් පින්තුර දැක්කේ නැහැ. කොහෙද තියෙන්නේ විස්තරේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පොඩි කාලේ ගෙදර තිබ්බ වෑන් එකේ ඩිස්ට්‍රිබියුටර් එක ගැලෙව්වා හිටං. කෑලි වැඩි උනා කියපන්කො... බාස් කෙනෙක් ගෙනත් අමුනගත්තේ. ඒත් හැදුන්නෑ. අනිවා ඇන්ජිම බෝර් කරන්න නෙමේනම් වෙන ඕනේ මගුලක් බ්ලොග් ගල් හතරක් උඩ නග්ගවලා හරි ගලෝනවා. යූටියිබ් දෙයියා ඉන්නවා.. ගූගල් දෙයියා ඉන්නවා.. උන්ඩුක පුච්චේ ඔපරේශන් එකක් උනත් හිටං කරනවා ආයුද තියෙනවනම් අම්මපා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17869185 said:
    ඔව් මම අවදාරනය කරල කිව්ව ක්ලෑම්ප් දෙක බොහොම පරිස්සමට නිවැරදිව දාලා තදකරන්න කියලා හිටං

    උබේ දැක්කද අර කතරගම ගිහින් හැප්පිච්ච වැනට් එක. තනිකර වැරැද්ද රට පාලනේ කරන උන්ගේ. මෙහෙ හද්ද පරන වාහන නියම වටිනාකම වගේ 12ස් ගුනේකට විතර යන්නේ. ගන්න උන් හිතන්නේ ලක්ශ ගානක් දීලා භාන්ඩයක් ගත්ත කියල හිටං. තියල අරිනවා ඇරල ඇරගන්නවා. අම්මපා බන් 178% ටැක්ස් ගහන්න මේවා කුඩුද ගංජද?

    5% tax ekata bmw i5 ekak gamuda hitan :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17869223 said:
    පොඩි කාලේ ගෙදර තිබ්බ වෑන් එකේ ඩිස්ට්‍රිබියුටර් එක ගැලෙව්වා හිටං. කෑලි වැඩි උනා කියපන්කො... බාස් කෙනෙක් ගෙනත් අමුනගත්තේ. ඒත් හැදුන්නෑ. අනිවා ඇන්ජිම බෝර් කරන්න නෙමේනම් වෙන ඕනේ මගුලක් බ්ලොග් ගල් හතරක් උඩ නග්ගවලා හරි ගලෝනවා. යූටියිබ් දෙයියා ඉන්නවා.. ගූගල් දෙයියා ඉන්නවා.. උන්ඩුක පුච්චේ ඔපරේශන් එකක් උනත් හිටං කරනවා ආයුද තියෙනවනම් අම්මපා
    මාර මොරාල් එකක් යකෝව්..
    අපේ බස‍ය ගත්තට පස්සෙ සෑහෙන වැඩ ඉගෙන ගත්තා මාත්. ඔයිල් මාරු කරන්න, ෆිල්ටර් මාරු කරන්න, බෙල්ට් දාන්න, බෙල්ට් එජස් කරන්න, හීටර් ප්ලග් මාරු කරන්න, ස්ටාටර් මෝටර්, ඔල්ටනේටර් ගලවන්න, හයි කරන්න, සප්ලයි චෙක් කරන්න .. බ්ලා බ්ලා බ්ලා :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාර මොරාල් එකක් යකෝව්..
    අපේ බස‍ය ගත්තට පස්සෙ සෑහෙන වැඩ ඉගෙන ගත්තා මාත්. ඔයිල් මාරු කරන්න, ෆිල්ටර් මාරු කරන්න, බෙල්ට් දාන්න, බෙල්ට් එජස් කරන්න, හීටර් ප්ලග් මාරු කරන්න, ස්ටාටර් මෝටර්, ඔල්ටනේටර් ගලවන්න, හයි කරන්න, සප්ලයි චෙක් කරන්න .. බ්ලා බ්ලා බ්ලා :)

    120ය බැරිම උනොත් තමා සර්විස් එකක් පෙන්නන්න එක්ක යන්නේ. නැත්නම් දුවන දිවිල්ලට සර්විස් එකේ පදිංචි වෙන්න වෙනවා.:lol: ඔයිල් ෆිල්ටර් එනකොට ගෙනත් තියාගන්නවා. ඇනේ ගැලෙව්වා ඔයිල් යැව්වා. ෆිල්ටරේ ගැලෙව්වා විසික්කලා අලුත් එකක් දැම්මා. ඔයිල් පිරෙව්වා. ඔච්චරයි. ගියර්බොක්ස් ඔයිල් උනත් සකියුලේට් කරන් නාන්න ඕන්නෑ බන්. යටින් ගලවලා අයින් කරලා පුරවලා දාපන්. එච්චරයි

    බය නැතුව ගලවපන්...:cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17869323 said:
    120ය බැරිම උනොත් තමා සර්විස් එකක් පෙන්නන්න එක්ක යන්නේ. නැත්නම් දුවන දිවිල්ලට සර්විස් එකේ පදිංචි වෙන්න වෙනවා.:lol: ඔයිල් ෆිල්ටර් එනකොට ගෙනත් තියාගන්නවා. ඇනේ ගැලෙව්වා ඔයිල් යැව්වා. ෆිල්ටරේ ගැලෙව්වා විසික්කලා අලුත් එකක් දැම්මා. ඔයිල් පිරෙව්වා. ඔච්චරයි. ගියර්බොක්ස් ඔයිල් උනත් සකියුලේට් කරන් නාන්න ඕන්නෑ බන්. යටින් ගලවලා අයින් කරලා පුරවලා දාපන්. එච්චරයි

    බය නැතුව ගලවපන්...:cool::cool:
    :cool: :yes: ගෙදර ගලවගෙන දගලද්දිත් ලල් එකක් තියෙනවා. ගරා‍ජ් වල මදුරුවෝ තලනවාට වඩා.