සසුන කන කද පනුවෝ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉන්න තරමක් ඉන්නේ හාමුදුරු හොරු බන්. නොදකින් සිවුරු දාගෙන කරන්න තියෙන ජඩ වැඩ සේරම කරනවා. ශාසනේ ගන්න දෙයක් නෑ බන්. හාමුදුරුවන්ට දේපල ඉඩකඩම් සල්ලි යාන වාහන පන්සල් ගෙවල් හැම රෙද්දම තියෙනවා. ඕවා හාමුදුරුවන්ට කැප නෑ බන්. ඒකනෙ ඔය අර ගේන්න යන නීති වලටත් ලෙඩ දාන්න හදන්නේ.

    මම දවසක් කොලඹ කඩේකට ගියා phone එකට cable එකක් ගන්න. ඒ යනකොට ඒ කඩේට හාමුදුරුවරු දෙන්නෙක් ඇවිල්ලා phone තෝරනවා. මම පොඩ්ඩක් බැලුවා. එක හාමුදුරු කෙනෙක් HTC ලොකු phone දෙකක් අතේ තියාගෙන මෙන්න මෙහෙම දේශනා කලා..
    "මේ දෙකෙන් මොකක් ගන්නද කියල හිතාගන්න බෑ පොඩි නම" .....
    :confused:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    11148610_10152907526509226_7919253463970070847_n.jpg

    පානදුරේ නගරයේ සිඟමන් යදින මනුස්සයෙක් සිටියාලු. ඔහු තරමක් දුරට මානසික අවුල් සහගතව සිටි කෙනෙක්ලු. මේ මනුස්සයා පානදුර නගරයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිට ඇති මංසන්දියේ ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාව අසලට දිවා කාලයේ පැමිණ මෙසේ කියන්නේලු.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ.... දවස් ගානක් කෑවේ නෑ. හරිම බඩගිනියි. මං මේ දානේ පාත්‍රය ගන්නද?
    බුදු හාමුදුරුවෝ:( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පින්වත, මේ දානය රැගෙන ගොස් ආහාරයට ගන්න.

    සිඟන්නා දානේ පාත්‍රය රැගෙන පසෙකට ගොස් එය කුස පුරා වලඳයි. ඉන් අනතුරුව ඉඳුල් පාත්‍රය රැගෙන ආපසු බුද්ධ ප්‍රතිමාව අසලට පැමිණේ.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ බඩ නම් පිරුණා. පාත්තරේ හෝදන්න වතුර තමයි නැත්තේ...
    බුදු හාමුදුරුවෝ: ( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පිංවත මම එය සෝදාගන්නම්.

    පාත්‍රය මල් අසුන මත තබන සිඟන්නා පිටවී යයි. පසුදාත් මේ ලෙසටම පැමිණ මෙයම සිදු කරයි.

    පූර්වාපර සන්ධි ගැලපුම: එදා සිඟන්නා නම් මෙදා සිරි සමන්තභද්‍ර, , කිරිබත්ගොඩ ඥානානන්ද, වටරැක විජිත ආදි උදවියයි

    මී හරකෝ වැදගත් බුද්ධ පුත්‍රයින්ට අපහාස කරන්න එපා. එතකොට උඹලට බේබදු නානසාරයා රහතන් වහන්සේ කෙනෙක්ද? රටේ සිවිල් නීතියට වත් ගරුකරන්න බැරි එකෙක් කොහොමද බුද්ධ ශාසනයක් රකින්නේ.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සඟුන් සියක් නමක් වඩමවා මහා පෙරහරකින්
    කුකුල්ලු සියයක් පරලොව යවමින්
    දෙන්න එපැයි දෙන දානය නැතිංම් නෑ පිං
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    nethfm-palathuru-poojawa-8.jpg

    කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද? :confused:

    මම ඥාණානන්ද හිමි ගැන නොදනිමි.

    නමුත් මේ පුජාව කරල තියෙන්නෙ බුදුන් වහන්සේ උදෙසා කියලයි පේන්නෙ. ඒක නිසා ඔබගේ ප්‍රශ්නේට උත්තරේ "කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං ලැබෙන්නේ නැත" කියන එකයි. බුදුන් වහන්සේට කරන්නා වූ පූජාවකින් ලැබෙන ආනිසංසය, පින ඉක්මවා යන්නට නම්, බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්ණය උදෙසා දන් දිය යුතුයි.

    නොදන්නා කමට කියවලා පව් සිද්ධ කරගන්නේ නැතිව, මේ පූජාව දැකලා, සතුටු වෙලා ඒ පින් අනුමොදන් වුනොත් නරකද?
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    nethfm-palathuru-poojawa-8.jpg

    කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද? :confused:

    qඅනුන් දුන් දාන ව්වෙචනය කරන්න එපා බොලව්..එකෙන් තොපේ හිත් වල තරහක් ඈති වෙලා තොපිට පාප කර්ම එකතු වෙනවා.
    උන් දානෙ දීලා ඉවරයි තොපි ඈයි අල්ලන් ඉන්නෙ
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඉන්න තරමක් ඉන්නේ හාමුදුරු හොරු බන්. නොදකින් සිවුරු දාගෙන කරන්න තියෙන ජඩ වැඩ සේරම කරනවා. ශාසනේ ගන්න දෙයක් නෑ බන්. හාමුදුරුවන්ට දේපල ඉඩකඩම් සල්ලි යාන වාහන පන්සල් ගෙවල් හැම රෙද්දම තියෙනවා. ඕවා හාමුදුරුවන්ට කැප නෑ බන්. ඒකනෙ ඔය අර ගේන්න යන නීති වලටත් ලෙඩ දාන්න හදන්නේ.

    මම දවසක් කොලඹ කඩේකට ගියා phone එකට cable එකක් ගන්න. ඒ යනකොට ඒ කඩේට හාමුදුරුවරු දෙන්නෙක් ඇවිල්ලා phone තෝරනවා. මම පොඩ්ඩක් බැලුවා. එක හාමුදුරු කෙනෙක් HTC ලොකු phone දෙකක් අතේ තියාගෙන මෙන්න මෙහෙම දේශනා කලා..
    "මේ දෙකෙන් මොකක් ගන්නද කියල හිතාගන්න බෑ පොඩි නම" .....
    :confused:

    කාගෙවත් ශීලයක් අපිට වැඩක් නෑනේ, තමන් සිල්වත්ව හිටියහම එක දුස්සීලයෙක් මේ ලෝකෙන් තුරන් කරන්න පුලුවන්. හාමුදුරුවරු වැරදි කරනව නම් ඒව ගෙවන්න වෙන්නෙත් ඔවුන්ටමයි. සමහර හාමුදුරුවරුන්ගේ වැරදි වලට ඉන්න තරමක් හාමුදුරුවරුන්ට බැනලා පවු පුරවගන්නවට වඩ නරකද තමන් සිල්වත් වෙන්න උත්සහ කරන එක?

    තමන් සීලයක පිහිටන්නෙ නැතිව හාමුදුරුවරුන්ගෙන් සීලය බලාපොරොත්තු වෙන එක දෙයියගෙන් විමුක්තිය ඉල්ලනව වගේ වැඩක් ;)
     
    itzcasper

    Junior member
  • Jul 7, 2012
    65
    14
    8
    nethfm-palathuru-poojawa-8.jpg

    කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං වැඩි නැද්ද? :confused:

    බුදු හාමුදුරුවන් උදෙසා දෙන දානය තමා වැඩිම පින් ලැබෙන්නේ..
    උබේ පොස්ට් එක කියවන ගොඩක් අය මේ දානයට අපහාස කරලා පවු පුරවා ගනීවි..
    කරුනු නෙදැන අපහාස කරලා පවු පුරව ගන්න එපා..
    උබ ගැන දුකයි බන්..
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    11148610_10152907526509226_7919253463970070847_n.jpg

    පානදුරේ නගරයේ සිඟමන් යදින මනුස්සයෙක් සිටියාලු. ඔහු තරමක් දුරට මානසික අවුල් සහගතව සිටි කෙනෙක්ලු. මේ මනුස්සයා පානදුර නගරයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිට ඇති මංසන්දියේ ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාව අසලට දිවා කාලයේ පැමිණ මෙසේ කියන්නේලු.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ.... දවස් ගානක් කෑවේ නෑ. හරිම බඩගිනියි. මං මේ දානේ පාත්‍රය ගන්නද?
    බුදු හාමුදුරුවෝ:( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පින්වත, මේ දානය රැගෙන ගොස් ආහාරයට ගන්න.

    සිඟන්නා දානේ පාත්‍රය රැගෙන පසෙකට ගොස් එය කුස පුරා වලඳයි. ඉන් අනතුරුව ඉඳුල් පාත්‍රය රැගෙන ආපසු බුද්ධ ප්‍රතිමාව අසලට පැමිණේ.

    සිඟන්නා: බුදු හාමුදුරුවනේ බඩ නම් පිරුණා. පාත්තරේ හෝදන්න වතුර තමයි නැත්තේ...
    බුදු හාමුදුරුවෝ: ( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පිංවත මම එය සෝදාගන්නම්.

    පාත්‍රය මල් අසුන මත තබන සිඟන්නා පිටවී යයි. පසුදාත් මේ ලෙසටම පැමිණ මෙයම සිදු කරයි.

    පූර්වාපර සන්ධි ගැලපුම: එදා සිඟන්නා නම් මෙදා සිරි සමන්තභද්‍ර, , කිරිබත්ගොඩ ඥානානන්ද, වටරැක විජිත ආදි උදවියයි

    ai ban meka minissunta therenne nette, කිරිබත්ගොඩ ඥානානන්ද karanne buddagama kiyala mind wash ekak, dalanda maligawa wenuwata heduwa maligawak, ape un gon rela lassana dekala, wiyadam karana salli dekala meka tamai buddagama kiyala yanawa rellata
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    මම ඥාණානන්ද හිමි ගැන නොදනිමි.

    නමුත් මේ පුජාව කරල තියෙන්නෙ බුදුන් වහන්සේ උදෙසා කියලයි පේන්නෙ. ඒක නිසා ඔබගේ ප්‍රශ්නේට උත්තරේ "කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං ලැබෙන්නේ නැත" කියන එකයි. බුදුන් වහන්සේට කරන්නා වූ පූජාවකින් ලැබෙන ආනිසංසය, පින ඉක්මවා යන්නට නම්, බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්ණය උදෙසා දන් දිය යුතුයි.

    නොදන්නා කමට කියවලා පව් සිද්ධ කරගන්නේ නැතිව, මේ පූජාව දැකලා, සතුටු වෙලා ඒ පින් අනුමොදන් වුනොත් නරකද?
    rosa malut tinawane ban, ekat kamak nedda:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes: නිකන් පව් පුරො ගන්නව ගොඩක් අය,බුදු දහම දන්නෙ නැත්තන් කියවන්න දැන ගන්න තමා කියන්ඩ වෙන්නෙ, තුන් සුත්ත්‍රය නොදන්න අය ධානය ගැන කියොල නිකන් පව් පුරො ගන්නව, අනුන් කල පුජාවකින්වත් හිත සතුටු වෙන්නෙ නැ පව් තමා ඉතින්,
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ai ban meka minissunta therenne nette, කිරිබත්ගොඩ ඥානානන්ද karanne buddagama kiyala mind wash ekak, dalanda maligawa wenuwata heduwa maligawak, ape un gon rela lassana dekala, wiyadam karana salli dekala meka tamai buddagama kiyala yanawa rellata

    kiribath goda hamuduruwo pitiduwe hamuduruwo kiyana dewal darmayata ekagayi namuth awula thiyenne prayogika paththadi kriyawaladi prashna ena eka pitiduwe hamuduruwo kiyanawa mas kawata awulak na kiyala ewage aththa mas kawata pawak na minissu bududahama dan nathi nisa prashna athi wenawa wenne ekayi oya prasidda aya darmaya dannawa kiyannath dannawaa eken e aya proyojana gan na thawath pradarashana kattiyak witharayi
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කාගෙවත් ශීලයක් අපිට වැඩක් නෑනේ, තමන් සිල්වත්ව හිටියහම එක දුස්සීලයෙක් මේ ලෝකෙන් තුරන් කරන්න පුලුවන්. හාමුදුරුවරු වැරදි කරනව නම් ඒව ගෙවන්න වෙන්නෙත් ඔවුන්ටමයි. සමහර හාමුදුරුවරුන්ගේ වැරදි වලට ඉන්න තරමක් හාමුදුරුවරුන්ට බැනලා පවු පුරවගන්නවට වඩ නරකද තමන් සිල්වත් වෙන්න උත්සහ කරන එක?

    තමන් සීලයක පිහිටන්නෙ නැතිව හාමුදුරුවරුන්ගෙන් සීලය බලාපොරොත්තු වෙන එක දෙයියගෙන් විමුක්තිය ඉල්ලනව වගේ වැඩක් ;)

    මට පිහියක් අරන් ඇනපන් චාමර :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes::yes::yes: නිකන් පව් පුරො ගන්නව ගොඩක් අය,බුදු දහම දන්නෙ නැත්තන් කියවන්න දැන ගන්න තමා කියන්ඩ වෙන්නෙ, තුන් සුත්ත්‍රය නොදන්න අය ධානය ගැන කියොල නිකන් පව් පුරො ගන්නව, අනුන් කල පුජාවකින්වත් හිත සතුටු වෙන්නෙ නැ පව් තමා ඉතින්,

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rosa malut tinawane ban, ekat kamak nedda:confused::confused:
    විමාන කතාවක් කියන්නම්, -

    එක හරක් බලන කොල්ලෙක් ගගක් ගාව ඉද්දි වැලි වලින් ස්තුපයක් හදන මල් පුජ කරල වැදල ස්තුපයට සෙවනක් හදනව ගස් අතු රිකිලි වලින්, එන ගමනෙදි සර්පයෙක් දශ්ට කරල මැරෙනව,කෙලින්ම ගිහින් උපදිනව දිවය ලොකෙ, මොකක් නිසාද අර වැලි වලින් ස්තුපය හදල මල් තියල වැදල ස්වනක් සදල හිත සතුටු කර ගත්ත පිනට,

    අනුන් කරන දේ හරි දැකල හිත සතුටු කර ගන්න,
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    erozan kiyala thibba eka 100% aththa umba rerukane hamuduruwange poth kiyawala thiyenawada ? suthra darma ona na

    රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් කියවල නැතිනම් ධර්මෙ ගැන දැනගන්න විදියක් නෑ ? ඒකද කියන්නේ ?
    :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් කියවල නැතිනම් ධර්මෙ ගැන දැනගන්න විදියක් නෑ ? ඒකද කියන්නේ ?
    :confused:

    na eka neme ada kale darmaya kiyala ahanna deyak na mokada minissu suthra abidarmaya hiyagena kiyawan nane ehema kiyawalth therum ganna ba ekayi ehema nathuwa rerukane hamuduruwange poth hari kiyawala thiyenawa nam hoda danimak enawa aththatama budu dahama mokakda kiyala namuth kiyanna kanagatui ewath godak geburui godak ayata thern na