සහරාන් ලොකුද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සහරාන් නායකයද?

    සහරාන්ගෙ ගෝලයො අල්ලන්න දඟලන පොලිසිය හිතන්නෙ සහරාන් නායකය කියල. ඌට උඩින් එකෙක් නැහැ. හැබැයි ප්‍රභාකරන්, බින් ලාඩන් වගේ ත්‍රස්තවාදී නායකයො කවදාවත් බෝම්බ බැඳන් ගියේ නෑ. ඒකයි උන්ට නායකයො කිව්වෙ.
     
    • Like
    Reactions: Ithika mithika

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සහරාන්ට වඩා උඩින් තමයි dr ශාෆි හිටියෙ.ඉතින් හිතපන් බදුර්දීන්ලත් මේකට හවුල්.උටත් සල්ලි හම්බෙලා තියෙන්නෙ අරාබියෙන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    සහරාන් නායකයද?

    සහරාන්ගෙ ගෝලයො අල්ලන්න දඟලන පොලිසිය හිතන්නෙ සහරාන් නායකය කියල. ඌට උඩින් එකෙක් නැහැ. හැබැයි ප්‍රභාකරන්, බින් ලාඩන් වගේ ත්‍රස්තවාදී නායකයො කවදාවත් බෝම්බ බැඳන් ගියේ නෑ. ඒකයි උන්ට නායකයො කිව්වෙ.

    ඇයි ඉතින් අර ආරක්ෂක කවුන්සිලේ ජනපතියත් එක්ක එකට වාඩිවෙලා හිටියේ නායකයෝ ටික:( බඩුඩිල් කාරයයි අසාද් සාලි කියන එකයි එහෙම:angry:
    [/B]
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    attachment.php
     
    Attachments

    • boss_vs_leader.jpg
      boss_vs_leader.jpg
      41.5 KB · Views: 53