දැනට ලංකාවේ සහල් මාෆියාවේ ලොක්කෝ විදිහට ඉන්නේ ඩඩ්ලි සිරිසේන සහ සිරිපාල ගම්ලත් ළඟදීම කෙලවිමට අසන්නයි.
රජය මෙරට සහල් අතිරික්තයක් ඇතිකිරීමට, සහල් ආනයනය කොට අඩු මුදලට වෙළඳපොළට මුදාහැරීමට තීරණය කොට ඇත.
මේ අනුව වෙනත් රටවලින් මිලදී ගැනීමේ ක්‍රියාවලිය අරඹා ඇත. ඒ අනුව රටේ 40%-55% අතර වෙළඳපොල අගයක් මේ සඳහා ඉල්ලක්ක කොට ගෙන විවිධ ආයතන හරහා බෙදාහැරිම සිදුකිරීමට නියමිතය.
වෙළඳපොලේ අධික මිලට විකිණෙන සහල් වී මෝල් හිමියන් අතලොස්සකගේ මාෆියාව යටතේ තිබෙන නිසා මේ පියවර ගැනීමට තීරණය වී තිබේ.
ආනයන සහල් වර්ග කිහිපයක් රටේ විවිධ පරිභෝජන සඳහා යොදාගැනීමට හැකිවන අයුරින් වර්ග කිහිපයක් ආනයනය කිරීම අරඹා තිබේ.
රජයටද ලාභයක් ලැබෙන පරිදි රුපියල් 80 සිට 110 හෝ 120 දක්වා මුදලකට මේ වර්ග අලවි වනු ඇත.
කලින් මෙන් සතොස හරහා පමණක් නොව මෙවර පෞද්ගලික ආයතන සමග ගිවිසුම්ගතව අලවිය සිදු කරනු ඇත.
බෙදාහැරීමේ ක්‍රියාමාර්ග මේ වනවිට සැලසුම් සකස් කොට ඇති අතර, මෝල් හිමියන් ගේ ඒකාධිකාරය බිඳ දැමීමට කදිම පියවරක් වනු ඇත.
මේ ආනයන සඳහා වැයවන පිරිවැය භාණ්ඩ ලබාදී මාස 3කින් පියවීමේ ගිවිසුම් අනුව රාජතාන්ත්‍රික මට්ටමින් සිදු වී ඇත.