සහල් මෝල් හිමියන් ට මෝල් වෙන ලකුණු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    දැනට ලංකාවේ සහල් මාෆියාවේ ලොක්කෝ විදිහට ඉන්නේ ඩඩ්ලි සිරිසේන සහ සිරිපාල ගම්ලත් ළඟදීම කෙලවිමට අසන්නයි.

    රජය මෙරට සහල් අතිරික්තයක් ඇතිකිරීමට, සහල් ආනයනය කොට අඩු මුදලට වෙළඳපොළට මුදාහැරීමට තීරණය කොට ඇත.

    මේ අනුව වෙනත් රටවලින් මිලදී ගැනීමේ ක්‍රියාවලිය අරඹා ඇත. ඒ අනුව රටේ 40%-55% අතර වෙළඳපොල අගයක් මේ සඳහා ඉල්ලක්ක කොට ගෙන විවිධ ආයතන හරහා බෙදාහැරිම සිදුකිරීමට නියමිතය.

    වෙළඳපොලේ අධික මිලට විකිණෙන සහල් වී මෝල් හිමියන් අතලොස්සකගේ මාෆියාව යටතේ තිබෙන නිසා මේ පියවර ගැනීමට තීරණය වී තිබේ.

    ආනයන සහල් වර්ග කිහිපයක් රටේ විවිධ පරිභෝජන සඳහා යොදාගැනීමට හැකිවන අයුරින් වර්ග කිහිපයක් ආනයනය කිරීම අරඹා තිබේ.

    රජයටද ලාභයක් ලැබෙන පරිදි රුපියල් 80 සිට 110 හෝ 120 දක්වා මුදලකට මේ වර්ග අලවි වනු ඇත.
    කලින් මෙන් සතොස හරහා පමණක් නොව මෙවර පෞද්ගලික ආයතන සමග ගිවිසුම්ගතව අලවිය සිදු කරනු ඇත.

    බෙදාහැරීමේ ක්‍රියාමාර්ග මේ වනවිට සැලසුම් සකස් කොට ඇති අතර, මෝල් හිමියන් ගේ ඒකාධිකාරය බිඳ දැමීමට කදිම පියවරක් වනු ඇත.

    මේ ආනයන සඳහා වැයවන පිරිවැය භාණ්ඩ ලබාදී මාස 3කින් පියවීමේ ගිවිසුම් අනුව රාජතාන්ත්‍රික මට්ටමින් සිදු වී ඇත.

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    Owa karala wedak na, owa rajayata pawara gena bageta kiyana de ahanne nati unwa cheene wage kandawuru walata dala puke arinna one. Penawane, Jack Ma part dagena awa, masa 3k aturudahan, antimata rate guna wayagena eliyata awe lol
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මිත්‍රයෙක් මිත්‍රයෙක්ට පාඩුවක් කරනව නම් වූ පාප මිත්‍රයෙක් හැබැයි
     
    • Haha
    Reactions: NRTG and manjulabw

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    අම්නේ ඩඩ්ලි පවු
    රෙද්ද තමා ඒවා එහෙම වැටෙනව නම්
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    ආනයන සහල් වර්ග කිහිපයක් රටේ විවිධ පරිභෝජන සඳහා යොදාගැනීමට හැකිවන අයුරින් වර්ග කිහිපයක් ආනයනය කිරීම අරඹා තිබේ.

    kiribath
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    සහල් මාෆියාව වට්ටන්න අපට ඡන්දේ දෙන්න..... 😂
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඩඩ්ලි නම් හිඟන්නෙක් වෙලා හරි ජීවිතය බේරා ගනී.

    වී ගොවියන්ට තමයි දිවි නසා ගන්න වෙන්නේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඩේටා බේස් වල තිබුන හාල්ටික ඩිලීට් උනෙ නත්තන් ඕක කරන්නෙ මීට මාස ගනකට කලින් :yes:
     
    • Like
    Reactions: T Eranga

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    ඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..😁😁
    un okkoma ekathuvella apiva higanno karalai passa balanne ... dudleya kese vethath.... mathakane sugar vala tax eka 0.50 kara ne bro
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ටොම් පච කෙලිය්න්නේ නැතිව හිටපන් පොට්ටුවෝ.... ඊයෙත් බන්දුලයා නාහෙන් ඇඩුවා අම්නේ අම්නේ ගණන් වැඩි කරන්නේ නෑ කොහොම හරි අපි 150ත අඩුවෙන් සහල් මිල තියා ගන්න උත්සහා ගන්නවා කියලා... 😂 😂
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඩඩ්ලියව හිඟන්නා කරල තමා මේ පාර පස්ස බලන්නෙ..සිරිසේනගෙ ගෑස් බස්සන්නෙ මේ පාර තමා..😁😁
    lol wenna puluwan deyak kiyahan bn ... eka parakuth nandege team eka guu welaa giyaa mathakada dadliyta koranna gihin.... :LOL::LOL:

    starsshine028

    Member
    Jan 12, 2022
    4
    2
    3
    25
    ආයේ ඩොලර් පිට යනවනේ බන්. අනේ මන්ද මුන් පෞද්ගලික කෝන්තර පිරිමහනවද කොහෙද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැනට ලංකාවේ සහල් මාෆියාවේ ලොක්කෝ විදිහට ඉන්නේ ඩඩ්ලි සිරිසේන සහ සිරිපාල ගම්ලත් ළඟදීම කෙලවිමට අසන්නයි.

    රජය මෙරට සහල් අතිරික්තයක් ඇතිකිරීමට, සහල් ආනයනය කොට අඩු මුදලට වෙළඳපොළට මුදාහැරීමට තීරණය කොට ඇත.

    මේ අනුව වෙනත් රටවලින් මිලදී ගැනීමේ ක්‍රියාවලිය අරඹා ඇත. ඒ අනුව රටේ 40%-55% අතර වෙළඳපොල අගයක් මේ සඳහා ඉල්ලක්ක කොට ගෙන විවිධ ආයතන හරහා බෙදාහැරිම සිදුකිරීමට නියමිතය.

    වෙළඳපොලේ අධික මිලට විකිණෙන සහල් වී මෝල් හිමියන් අතලොස්සකගේ මාෆියාව යටතේ තිබෙන නිසා මේ පියවර ගැනීමට තීරණය වී තිබේ.

    ආනයන සහල් වර්ග කිහිපයක් රටේ විවිධ පරිභෝජන සඳහා යොදාගැනීමට හැකිවන අයුරින් වර්ග කිහිපයක් ආනයනය කිරීම අරඹා තිබේ.

    රජයටද ලාභයක් ලැබෙන පරිදි රුපියල් 80 සිට 110 හෝ 120 දක්වා මුදලකට මේ වර්ග අලවි වනු ඇත.
    කලින් මෙන් සතොස හරහා පමණක් නොව මෙවර පෞද්ගලික ආයතන සමග ගිවිසුම්ගතව අලවිය සිදු කරනු ඇත.

    බෙදාහැරීමේ ක්‍රියාමාර්ග මේ වනවිට සැලසුම් සකස් කොට ඇති අතර, මෝල් හිමියන් ගේ ඒකාධිකාරය බිඳ දැමීමට කදිම පියවරක් වනු ඇත.

    මේ ආනයන සඳහා වැයවන පිරිවැය භාණ්ඩ ලබාදී මාස 3කින් පියවීමේ ගිවිසුම් අනුව රාජතාන්ත්‍රික මට්ටමින් සිදු වී ඇත.
    එතකොට ගොවියන්ට වැඩි මිලක් දෙනව කිව්වෙ උන්ව රවට්ටන්නද @erozan
     
    • Like
    Reactions: malakadss

    Similar threads