මචන් සහල් තොග අරන් සිල්ලර වෙලදාමක් පටන් ගන්න කැමැත්තක් තියෙනවා. කරන්න ප්රදාන පාරකට මුහුනලා මගෙම තැනකුත් තියෙනවා. එ වුනාට මෙ ගැන කිසිම අදහසක් නැහ. Supplies ලා හොයා ගන්නෙ කොහොමද. නැත්තමි direct ගිහිල්ලා ගෙන්න ඔනෙද. ලාබය එන්නේ කොහොමද. දන්න අය ඉන්නවා නම් කියනවද.