"සහෝදරයා" ටෙලි සිතුවම

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
"සහෝදරයා" ටෙලි සිතුවම

hqdefault.jpg

171116-news-2.jpg

2017-11-16-ent-12.jpg

සහෝදරයා කියන්නේ අපිට ඉතාමත් හුරු පුරුදු වචනයක් වුනත් අපිට මතක් වෙන්නේ වාමාංශික දේශපාලන ප්‍රවාහයේ නිතරම භාවිතා වන වචනයක් හැටියට, නමුත් අද අපි කතාකරන්න යන සහෝදරයා ගැන ඔබ දැනටමත් දන්නවා නොවැම්බර් මස 18 දින රාත්‍රි 8.30 ස්වාධින රූපවාහිනියෙන් අපේ ආලින්දයට එන නාමල් ජයසිංහ අධ්‍යක්ෂණය කරන පළමු ටෙලි නිර්මාණය වන "සහෝදරයා" ටෙලි වෘත්තාන්තය

නාමල් ජයසිංහ අපිට මුලින්ම හමුවන්නේ පිටපත් රචකයෙක්, රංගන ශිල්පියෙක් විදියට ඔහුගේ මුල්ම ටෙලි පිටපත් වෙන්නේ ආ
න්ද අබේනායකගේ "ජිවිතය ඉඩදෙන්න" ඇත්තෙම එය ඉතාම අපුරු පිටපතක් මෑත කාලයේ ඔහුගේ පිටපත් සම්මානයට පවා පාත්‍ර වුනා. අප්පච්චි, රතු අහස, බොහිමියානුවා, තාරා, අහසින් වැටුනා ඔහුගේ පිටපත් රචනයේ වැදගත් මංසළකුණු කිහිපයක්

අපිට මේ නාට්‍යයට සහෝදරයා කියන නම යොදාගෙන තියෙන්නේ වාමංශික අදහසකින් කියලා එක්වර හිතෙන්න පුලූවන්, නමුත් නාමල් ජයසිංහ ඒ නම යොදා ගෙන තියෙන්නේ සමානව හිතන සහෘදයා, මිත්‍රයා, සහකරු/සහකාරිය කියන අර්ථයෙන් මේ නාට්‍යයේ කතා තේමාව බැලූවම අපිට අර්ථය හොඳින් වැටහෙනවා.

ගවේෂණාත්මක දේශපාලනික ලියුම්කරුවකු හා තරුණ මාධ්‍යවේදී රජීව සමරසිංහ හා චෙලෝ වාදනයට දක්ෂ උත්තරාදේවී ධර්මරත්න සමඟ විවාහ වී ගෙවී ඇත්තේ වසරක පමණ කාලයකි. රජීවගේ මිතුරකු වන අජන්ත ඔහුට හමුවන්නේ කලකට පසුවය. වරෙක සෝදුපත් බලන්නකු ලෙසද වරෙක ටියුෂන් ගුරුවරයකු ලෙසද විවිධ රැකියා කරමින් සමාජය තුළ රස්තියාදුකාර ජීවිතයක් ගත කරන අජන්තට අසන්නට ලැබෙන්නෙ සිය මිතුරු රජීවගේ හදිසි මරණයයි. එතැන් පටන් සිය මිතුරගේ ගැබ්බර බිරිඳටත්, ඔත්පල වූ මවටත් යුතුකම් ඉටුකරමින් විවිධ සමාජ සංස්කෘතික ගැටලු මාධ්‍යයේ වුව සිය මිතුරා වෙනුවෙන් කටයුතු කරන ඔහුට රජීව ලියන ලද පළ නොකරන ලද පුවත්පත් විශේෂාංග කිහිපයක් හමුවෙයි. මේ වනවිටත් රජීවගේ මරණය සැක සහිත වීමත්, රජීව වෙනුවෙන් ඒ ලිපි පළකිරීම නිසා තිබෙන තත්ත්වය අවුල් සහගත වන අයුරු ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ විදහා දැක්වෙයි.

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් දෙදෙනෙකුගේ චරිත වල හෙවනැල්ල මේ ටෙලියට වැටි තියෙන බව ප්‍රකාශ වෙනවා. එළකිරි සහෝදරයන් මෙම ටෙලිය නරඹන්න අමතක කරන්න එපා ඉතාමත් හොඳ නිර්මාණයක් ඔබට මේ තුලින් දැකබලා ගන්න පුලූවන්

රංගන දායකත්වය
රොෂාන් රවින්ද්‍ර, තුමිඳු දොඩන්තැන්න, කලණි විල්සන්
දොඩන්තැන්න, චාන්දනී සෙනවිරත්න, චමිලා පීරිස්, ධර්මපි‍්‍රය ඩයස්, ජගත් මනුවර්ණ, උදයන්ති කුලතුංග, වරුණි පෙරේරා, උදේනි අල්විස්, දයාදේව එදිරිසිංහ

රචනය සහ අධ්‍යක්ෂණය : නාමල් ජයසිංහ
කැමරාකරණය : කුලරුවන් ගමගේ
වේශ නිරූපණය : හර්ෂ මංජුල
කලා අධ්‍යක්ෂණය : සුනෙත් නන්දලාල් / රචිත ප්‍රමෝදය
ගීත ගායනය : කසුන් කල්හාර ජයවර්ධන/ බුද්ධිනී තනුරිකා
සංගීත සංයොජනය : ලහිරු ධනංජය
සංගීත අධ්‍යක්ෂණය : කසුන් කල්හාර ජයවර්ධ

සංස්කරණය : කාවින්ද මුදලිගේ
ආලෝකකරණය සහ කැමරාකරණය : ධම්මික රත්නායක
සම නිෂ්පාදනය : ලලිත් සමරරත්න
නිෂ්පාදනය : ජයන්ත වැලිවිට

සෑම සෙනසුරදා-ඉරිදා රාත්‍රී 8.00-9.00 ITN බලන්න (කූඹියෝ-සහෝදරයා)

Last edited:

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    කූඹියෝ බලල ඒ ගැම්මෙන්ම මේකත් දැන් බලන්න පුලුවන් :) :)
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan uba dapu kubiyo thread ekath baluwa.aurudu ganakata passe
    Lankawe drama ekak baluwamai..mekatath set wennam..rep+
     
    Last edited:

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ස්තූතියි ඔත්තුවට.. කලණි කියන්නේ තුමිදුගෙ ඇත්තම නෝනා නේද?.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    hqdefault.jpg

    171116-news-2.jpg

    2017-11-16-ent-12.jpg

    සහෝදරයා කියන්නේ අපිට ඉතාමත් හුරු පුරුදු වචනයක් වුනත් අපිට මතක් වෙන්නේ වාමාංශික දේශපාලන ප්‍රවාහයේ නිතරම භාවිතා වන වචනයක් හැටියට, නමුත් අද අපි කතාකරන්න යන සහෝදරයා ගැන ඔබ දැනටමත් දන්නවා නොවැම්බර් මස 18 දින රාත්‍රි 8.30 ස්වාධින රූපවාහිනියෙන් අපේ ආලින්දයට එන නාමල් ජයසිංහ අධ්‍යක්ෂණය කරන පළමු ටෙලි නිර්මාණය වන "සහෝදරයා" ටෙලි වෘත්තාන්තය

    නාමල් ජයසිංහ අපිට මුලින්ම හමුවන්නේ පිටපත් රචකයෙක්, රංගන ශිල්පියෙක් විදියට ඔහුගේ මුල්ම ටෙලි පිටපත් වෙන්නේ ආ
    න්ද අබේනායකගේ "ජිවිතය ඉඩදෙන්න" ඇත්තෙම එය ඉතාම අපුරු පිටපතක් මෑත කාලයේ ඔහුගේ පිටපත් සම්මානයට පවා පාත්‍ර වුනා. අප්පච්චි, රතු අහස, බොහිමියානුවා, තාරා, අහසින් වැටුනා ඔහුගේ පිටපත් රචනයේ වැදගත් මංසළකුණු කිහිපයක්

    අපිට මේ නාට්‍යයට සහෝදරයා කියන නම යොදාගෙන තියෙන්නේ වාමංශික අදහසකින් කියලා එක්වර හිතෙන්න පුලූවන්, නමුත් නාමල් ජයසිංහ ඒ නම යොදා ගෙන තියෙන්නේ සමානව හිතන සහෘදයා, මිත්‍රයා, සහකරු/සහකාරිය කියන අර්ථයෙන් මේ නාට්‍යයේ කතා තේමාව බැලූවම අපිට අර්ථය හොඳින් වැටහෙනවා.

    ගවේෂණාත්මක දේශපාලනික ලියුම්කරුවකු හා තරුණ මාධ්‍යවේදී රජීව සමරසිංහ හා චෙලෝ වාදනයට දක්ෂ උත්තරාදේවී ධර්මරත්න සමඟ විවාහ වී ගෙවී ඇත්තේ වසරක පමණ කාලයකි. රජීවගේ මිතුරකු වන අජන්ත ඔහුට හමුවන්නේ කලකට පසුවය. වරෙක සෝදුපත් බලන්නකු ලෙසද වරෙක ටියුෂන් ගුරුවරයකු ලෙසද විවිධ රැකියා කරමින් සමාජය තුළ රස්තියාදුකාර ජීවිතයක් ගත කරන අජන්තට අසන්නට ලැබෙන්නෙ සිය මිතුරු රජීවගේ හදිසි මරණයයි. එතැන් පටන් සිය මිතුරගේ ගැබ්බර බිරිඳටත්, ඔත්පල වූ මවටත් යුතුකම් ඉටුකරමින් විවිධ සමාජ සංස්කෘතික ගැටලු මාධ්‍යයේ වුව සිය මිතුරා වෙනුවෙන් කටයුතු කරන ඔහුට රජීව ලියන ලද පළ නොකරන ලද පුවත්පත් විශේෂාංග කිහිපයක් හමුවෙයි. මේ වනවිටත් රජීවගේ මරණය සැක සහිත වීමත්, රජීව වෙනුවෙන් ඒ ලිපි පළකිරීම නිසා තිබෙන තත්ත්වය අවුල් සහගත වන අයුරු ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ විදහා දැක්වෙයි.

    ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් දෙදෙනෙකුගේ චරිත වල හෙවනැල්ල මේ ටෙලියට වැටි තියෙන බව ප්‍රකාශ වෙනවා. එළකිරි සහෝදරයන් මෙම ටෙලිය නරඹන්න අමතක කරන්න එපා ඉතාමත් හොඳ නිර්මාණයක් ඔබට මේ තුලින් දැකබලා ගන්න පුලූවන්

    රංගන දායකත්වය
    රොෂාන් රවින්ද්‍ර, තුමිඳු දොඩන්තැන්න, කලණි විල්සන්
    දොඩන්තැන්න, චාන්දනී සෙනවිරත්න, චමිලා පීරිස්, ධර්මපි‍්‍රය ඩයස්, ජගත් මනුවර්ණ, උදයන්ති කුලතුංග, වරුණි පෙරේරා, උදේනි අල්විස්, දයාදේව එදිරිසිංහ

    රචනය සහ අධ්‍යක්ෂණය : නාමල් ජයසිංහ
    කැමරාකරණය : කුලරුවන් ගමගේ
    වේශ නිරූපණය : හර්ෂ මංජුල
    කලා අධ්‍යක්ෂණය : සුනෙත් නන්දලාල් / රචිත ප්‍රමෝදය
    ගීත ගායනය : කසුන් කල්හාර ජයවර්ධන/ බුද්ධිනී තනුරිකා
    සංගීත සංයොජනය : ලහිරු ධනංජය
    සංගීත අධ්‍යක්ෂණය : කසුන් කල්හාර ජයවර්ධ

    සංස්කරණය : කාවින්ද මුදලිගේ
    ආලෝකකරණය සහ කැමරාකරණය : ධම්මික රත්නායක
    සම නිෂ්පාදනය : ලලිත් සමරරත්න
    නිෂ්පාදනය : ජයන්ත වැලිවිට

    සෑම සෙනසුරදා-ඉරිදා රාත්‍රී 8.00-9.00 ITN බලන්න (කූඹියෝ-සහෝදරයා)

    මචන් මේක ගැනනම් කථා කරන්න දෙයක් නැ ට්‍රේලර්ස් වලින්ම හිතාගන්න පුලුහන් මෑත කාලේ නිර්මානයක තිබුණ සුපිරිම නළුනිලි එකතුව මේකට casting director කෙනෙක් ඉන්නවදබන් වෙනම ..ආයේ සුපිරිම තොරා ගැනීමක්..කුබියෝ ලංකාවේ අනිත් නිර්මාණ වලට සාපේක්ෂව හොදයි..නමුත් ලෝක මට්ටමේ නැ..මොකද ලෝක මට්ටමේ ගේම්කාරයා කැටගරියේ නිර්මාණ වලට ලගටවත් එන්න කුබියෝ එකට බැ..එකේ වරදකුත් නැ ඒවගේ නිර්මාණ හයිබජට් එක එපියකට අපේ සම්පුර්න ටෙලි 5ක විතර බජට් කරනවා ...අපිට වැඩ පෙන්නන් පුලුහන් drama කැටගරියේ හොදම නව පරපුරේ උදාහරණ අහසින් වැටුනා/අප්පචි/බොහිමියනුව/සමනලුන්ට වෙඩිතියන්න/ඇහිපිල්ලමක් යට පැරණි උදාහරණ දඩුබස්නාමනය/දුන්හිද අද්දර/සින්තටික් සිහිනය/මනෝකාය මම කිහිපයක් විතරයි සදහන්කරේ තව තියනවා...අනිවා සහෝදරයා ලෝකමට්ටමේ සලකුණක් එකේ දෙකක් නැ ..මට ඔකේ ට්‍රේලස් දකින කොට මාරහැගීමක් එනවා ලංකාවේ එකෙක් ගේ වැඩක් නේද කියල සුබපැතුම් “සහෝදරයා “
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    bad words kapala dai neh ?

    :yes::yes: බිප් ... බිප් ...

    Machan uba dapu kubiyo thread ekath baluwa.aurudu ganakata passe
    Lankawe drama ekak baluwamai..mekatath set wennam..rep+

    අනිවා මේක හොඳ කතාවක් බලපං

    ekath hoda weida?
    dan aluth trend ekak hadala kubiyo nisa dram walata thread daanna.
    kohomada me aadarayai ewata ehemath fansla thread demma nam :lol:

    :yes::yes: හොඳ දේවල් අවධානයට ලක්කරන්න ඕනා ඒකයි ත්‍රේඩ් එකක් දැම්මේ ;);)

    මේකෙ තුමිඳු මැරෙනවද කලින්ම?

    එහෙම සීන් එකක් තියෙන්නේ :(:(
    ස්තූතියි ඔත්තුවට.. කලණි කියන්නේ තුමිදුගෙ ඇත්තම නෝනා නේද?.

    :yes::yes:
    මචන් මේක ගැනනම් කථා කරන්න දෙයක් නැ ට්‍රේලර්ස් වලින්ම හිතාගන්න පුලුහන් මෑත කාලේ නිර්මානයක තිබුණ සුපිරිම නළුනිලි එකතුව මේකට casting director කෙනෙක් ඉන්නවදබන් වෙනම ..ආයේ සුපිරිම තොරා ගැනීමක්..කුබියෝ ලංකාවේ අනිත් නිර්මාණ වලට සාපේක්ෂව හොදයි..නමුත් ලෝක මට්ටමේ නැ..මොකද ලෝක මට්ටමේ ගේම්කාරයා කැටගරියේ නිර්මාණ වලට ලගටවත් එන්න කුබියෝ එකට බැ..එකේ වරදකුත් නැ ඒවගේ නිර්මාණ හයිබජට් එක එපියකට අපේ සම්පුර්න ටෙලි 5ක විතර බජට් කරනවා ...අපිට වැඩ පෙන්නන් පුලුහන් drama කැටගරියේ හොදම නව පරපුරේ උදාහරණ අහසින් වැටුනා/අප්පචි/බොහිමියනුව/සමනලුන්ට වෙඩිතියන්න/ඇහිපිල්ලමක් යට පැරණි උදාහරණ දඩුබස්නාමනය/දුන්හිද අද්දර/සින්තටික් සිහිනය/මනෝකාය මම කිහිපයක් විතරයි සදහන්කරේ තව තියනවා...අනිවා සහෝදරයා ලෝකමට්ටමේ සලකුණක් එකේ දෙකක් නැ ..මට ඔකේ ට්‍රේලස් දකින කොට මාරහැගීමක් එනවා ලංකාවේ එකෙක් ගේ වැඩක් නේද කියල සුබපැතුම් “සහෝදරයා “

    ලංකාවේ කියලා casting director කෙනෙක් නැති තරම් ? උඹ කියන මෑත කාලින නිර්මාණ හොඳ ඒවා නමුත් ඒවා අතරින් පතර තමයි මතු වෙන්නේ ලොකු අවධානයකට ලක්වුනෙත් නැහැ හැබැයි ඒවා රසවිඳින්න වෙනමම ප්‍රේක්ෂ්කයන් පිරිසක් හිටියා කුබියෝ එක්ක සමාජයේ හොඳ නිර්මාණ පිළිබඳව ලොකු කතාබහක් ඇතිවුනා ඒත් එක්කම මෙවැනි නිර්මාණයක් ජනගත වෙනවා කියන්නේ ඒ ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂා ඉටුවිමක් නාමල්ගේ පිටපත ගැන මට ලොකු විශ්වාසයක් තිඛෙනවා බලමු ඔහුගේ අධ්‍යක්ෂනය කොහොමද කියලා ? රඟපැම ගැන හොඳ වැටහිමක් තියෙන රංගන ශිල්පින් රැසක් ඉන්න නිසා පළමු අධ්‍යක්ෂනය කියලා ලොකු අවුලක් ඇති කියලා මම හිතන්නේ නෑ හොඳ ටිම් එකක් ඉන්නවා :D

    kawada idalada meka yanne? Time?

    අද ඉදලා සෑම සෙනසුරාදා-ඉරිදා දවසකම රෑ 8.30 ITN