මොකක්ද බන් මේ වෙන්නෙ? පක්ෂ වලට ගහන්න කතා හදන්න අරගෙනද?

එහෙම දෙයක් නෑ බං
සහෝදරයා කතා තේමාවට සෘජුවම දේශපාලනය සම්බන්ධ වෙනවා නමුත් ඒක කිසියම් පක්ෂයකට පහරදිමේ අරමුණෙන් කරන දෙයක් නෙමේ පවතින දේශපාලන ක්රමයේ නිරුවත තමයි පෙන්නුම් කරන්නේ එහෙම දෙයක් නෑ බං
සහෝදරයා කතා තේමාවට සෘජුවම දේශපාලනය සම්බන්ධ වෙනවා නමුත් ඒක කිසියම් පක්ෂයකට පහරදිමේ අරමුණෙන් කරන දෙයක් නෙමේ පවතින දේශපාලන ක්රමයේ නිරුවත තමයි පෙන්නුම් කරන්නේ
මේක ටිකක් බැලුවා කූඹියෝ වගේ නෑ බෝරින්. අනික වාමංශික අදහස් මට රුස්සන්නෙ නෑ. අළුත් පරපුරේ හැතිකරේ රඟන්න ගත්තම ඔක්කොම එපා වෙනව.
Kubiyo tharan go ekak na wage, radical paththata wadi wage!
Balanna gaththu welawe idan adupadune hoyanne kattiya.. Thawa kotasak dekak balanakn wath innathuwa judge karanna epa bolaw..



අපෝ සහෝදරයෝ එකනම් චොර
කූඹියෝ ලගින්වත් තියන්න බෑ
ලියන බාසාවෙන් කතාකරන්නේ රවින්ද්‍රයා




http://www.facebook.com/groups/sahodaraya
මෙන්න මුන් ගෘප් එකකුත් ගහල මේ ඩිංගට
කුණු හරුප විමානේ![]()
මට නම් මේ drama එකත් අල්ලලා ගියා බන්
එකකට එකක් වෙනස් drama තමා එන්න ඕන
ඉන්දියන් හා ලංකන් මෙගා ටෙලිනාට්‍ය වලට විකල්පයක් ලෙස cinematography ටෙලි නාට්‍ය රැල්ලක් හැදෙමින් පවතින එක ගැන මට ඇත්තටම සතුටුයි. මේකෙ ඩිරෙක්ටර්ගෙ අතීතය දිහා බැලුවොත් ජවිපෙ වෙනුවෙන් හදුපු නිර්මාණයක් කියල හිතන්න අමාරුයි.
ඒ වගේම අර මුලින් තිබුන අර කාර් එකේ ජනමාධ්‍යෙව්දියට වෙඩි තියන දර්ශනය හරිම ග්රාම්යයි ඒක ඔයිට වඩා හොඳට ගන්න තිබුන..
