"සහෝදරයා" ටෙලි සිතුවම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මොකක්ද බන් මේ වෙන්නෙ? පක්ෂ වලට ගහන්න කතා හදන්න අරගෙනද?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මොකක්ද බන් මේ වෙන්නෙ? පක්ෂ වලට ගහන්න කතා හදන්න අරගෙනද?

    :no::no: එහෙම දෙයක් නෑ බං :)සහෝදරයා කතා තේමාවට සෘජුවම දේශපාලනය සම්බන්ධ වෙනවා නමුත් ඒක කිසියම් පක්ෂයකට පහරදිමේ අරමුණෙන් කරන දෙයක් නෙමේ පවතින දේශපාලන ක්‍රමයේ නිරුවත තමයි පෙන්නුම් කරන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    :no::no: එහෙම දෙයක් නෑ බං :)සහෝදරයා කතා තේමාවට සෘජුවම දේශපාලනය සම්බන්ධ වෙනවා නමුත් ඒක කිසියම් පක්ෂයකට පහරදිමේ අරමුණෙන් කරන දෙයක් නෙමේ පවතින දේශපාලන ක්‍රමයේ නිරුවත තමයි පෙන්නුම් කරන්නේ

    a ehemada. mama hithuwa anduwe ona epa kam ITN eke katha dammala minissunge mola hodanna hadanawa kiyala
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක ටිකක් බැලුවා කූඹියෝ වගේ නෑ බෝරින්. අනික වාමංශික අදහස් මට රුස්සන්නෙ නෑ. අළුත් පරපුරේ හැතිකරේ රඟන්න ගත්තම ඔක්කොම එපා වෙනව.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේක ටිකක් බැලුවා කූඹියෝ වගේ නෑ බෝරින්. අනික වාමංශික අදහස් මට රුස්සන්නෙ නෑ. අළුත් පරපුරේ හැතිකරේ රඟන්න ගත්තම ඔක්කොම එපා වෙනව.

    වාමාංශික කතන්දරයක් නෑහැ බං දේශපාලන අදහස් පැත්තක තියලා කතාවක් විදියට බලපං අනිවා හොඳ පිටපතක් අළුත් පරපුර කියන උන්ගේ අදහස් වැඩක් නැහැ හොඳ රංගන ශිල්පින් ටිකක් ඉන්නවා අපි මෙහෙම හිතමු උදාහරණයකට ජැකාව ගමු ඌ රෙදි නැතිව දේශපාලකයන්ට කඩේ යන එක කොච්චර අප්පිරියද? ඒත් ලංකාවේ ඉන්න අංක එකේ දක්ෂ නලූවෙක් පුද්ගලයන්ට දේශපාලන සමාජ මතවාද දරන්න අයිතිය තියෙනවා අපි ඔවුන් රගපෑම් හෝ වෙනත් කළා කටයුතු ඒ මතවාද නිසා බැහැර කරන්න නරකයි හොඳ දෙයක්නම් කවුරු කලත් හොඳයි රසවිදින්න පුලූවන් වෙන්න ඕනා කතාවත් එක්ක දිගටම ඉදපන් මචං

    Kubiyo tharan go ekak na wage, radical paththata wadi wage!

    මේක වෙනම කතාවක් ස්ලෝ තමයි රන් වෙන්නෙ දිගටම බලපන් උඹගේ අදහස වෙනස් වෙයි
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ සහෝදරයෝ එකනම් චොර
    කූඹියෝ ලගින්වත් තියන්න බෑ
    ලියන බාසාවෙන් කතාකරන්නේ රවින්ද්‍රයා
    :dull::dull::dull:

    :yes::yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කුණු හරුප විමානේ :D
    මට නම් මේ drama එකත් අල්ලලා ගියා බන්
    එකකට එකක් වෙනස් drama තමා එන්න ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කුණු හරුප විමානේ :D
    මට නම් මේ drama එකත් අල්ලලා ගියා බන්
    එකකට එකක් වෙනස් drama තමා එන්න ඕන

    වෙනසක් තියෙනව තමයි. ඒත් බලහන්කො බන්. දිය රෙද්දෙන් පක්ෂ වල බෙල්ල කපනවා. පක්ෂ වල මොන වැරදි තිබ්බත් ඒවා නම් ජරා වැඩ. කියන්න තියෙන දෙයක් එලිපිට තේරෙන භාශාවෙන් කියන්න ඕනේ. අනිත් එක තමයි ජොක්කු ඇඳගත්තු කොල්ලොයි කොළු කාරයොයි. මොනාද බන් මේ මුන්ට පිස්සුද මන්දා
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඉන්දියන් හා ලංකන් මෙගා ටෙලිනාට්‍ය වලට විකල්පයක් ලෙස cinematography ටෙලි නාට්‍ය රැල්ලක් හැදෙමින් පවතින එක ගැන මට ඇත්තටම සතුටුයි. මේකෙ ඩිරෙක්ටර්ගෙ අතීතය දිහා බැලුවොත් ජවිපෙ වෙනුවෙන් හදුපු නිර්මාණයක් කියල හිතන්න අමාරුයි.
    ඒ වගේම අර මුලින් තිබුන අර කාර් එකේ ජනමාධ්‍යෙව්දියට වෙඩි තියන දර්ශනය හරිම ග්‍රාම්‍යයි ඒක ඔයිට වඩා හොඳට ගන්න තිබුන..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියන් හා ලංකන් මෙගා ටෙලිනාට්‍ය වලට විකල්පයක් ලෙස cinematography ටෙලි නාට්‍ය රැල්ලක් හැදෙමින් පවතින එක ගැන මට ඇත්තටම සතුටුයි. මේකෙ ඩිරෙක්ටර්ගෙ අතීතය දිහා බැලුවොත් ජවිපෙ වෙනුවෙන් හදුපු නිර්මාණයක් කියල හිතන්න අමාරුයි.
    ඒ වගේම අර මුලින් තිබුන අර කාර් එකේ ජනමාධ්‍යෙව්දියට වෙඩි තියන දර්ශනය හරිම ග්‍රාම්‍යයි ඒක ඔයිට වඩා හොඳට ගන්න තිබුන..

    gun eka penna aran yanawa wahana gananawak pahu karagena :lol: