හෙනයා;22513103 said:කුණුහබ්බ එක්ක තියෙන video නැද්ද බන්?කුනුහබ්බයක් කියද්දී තරම් kick එකක් නෑ ටි...ක් ගාද්දී
![]()


හෙනයා;22513103 said:කුණුහබ්බ එක්ක තියෙන video නැද්ද බන්?කුනුහබ්බයක් කියද්දී තරම් kick එකක් නෑ ටි...ක් ගාද්දී
![]()


අනේ පරයෝ ...![]()
ඔව් ඔව් මාර ප්රෝෆිට් එකක් තියෙන වැඩක් මේක
.pawu yako uba.. dan aththata kiyana unuyi boru unuyi hoyagannath ba...
uba ehenam ehema nathuwa athi...![]()
.pawu yako uba.. dan aththata kiyana unuyi boru unuyi hoyagannath ba...
![]()


රට ලෝකය ගැන සමාජය, කළාව දේශපාලනය ගැන අවබෝධයක් නැති හැම දෙයක්ම ගණුදෙනු හැටියට හිතන උඹලා වගේ එවුන් ඉන්නවා ඒ අයට අනුකම්පා කරන්න ඕනා මොකක්ද බන් fb එකේ තියෙන හරි group එක?
සහෝදර සමාගම නෙමෙයිද?
කතාවේ අධ්යක්ෂකතුමා share කරලා තියෙන්නේ වෙන group එකක්නේ (Members 56 ක් ඉන්න එකක්)

youtube ekee tiyana eketh kunuharapa walata teek teek daalada?




මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා.
ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
ආපහු ආපස්සට යනවා වගේ
