"සහෝදරයා" ටෙලි සිතුවම

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වෙනසක් තියෙනව තමයි. ඒත් බලහන්කො බන්. දිය රෙද්දෙන් පක්ෂ වල බෙල්ල කපනවා. පක්ෂ වල මොන වැරදි තිබ්බත් ඒවා නම් ජරා වැඩ. කියන්න තියෙන දෙයක් එලිපිට තේරෙන භාශාවෙන් කියන්න ඕනේ. අනිත් එක තමයි ජොක්කු ඇඳගත්තු කොල්ලොයි කොළු කාරයොයි. මොනාද බන් මේ මුන්ට පිස්සුද මන්දා

මේ පක්ෂවලින් අඩු වැඩි වශයෙන් ජනතාව රැවටුවා ඇයි එවැනි දේවල් නිර්මාණයකින් පෙන්නුවම මොකක්ද තියෙන වැරුද්ද ? සුදු ඇදගෙන ඉන්න චරිත (දේශපාලකයන්) අභ්‍යන්තරය සුදු නෑ උන්ගේ නිරුවත තමයි පෙන්නුම් කරන්නේ වදින්න ඕනා තැන්වලට වදිනවා බං ඕවා

ඉන්දියන් හා ලංකන් මෙගා ටෙලිනාට්‍ය වලට විකල්පයක් ලෙස cinematography ටෙලි නාට්‍ය රැල්ලක් හැදෙමින් පවතින එක ගැන මට ඇත්තටම සතුටුයි. මේකෙ ඩිරෙක්ටර්ගෙ අතීතය දිහා බැලුවොත් ජවිපෙ වෙනුවෙන් හදුපු නිර්මාණයක් කියල හිතන්න අමාරුයි.
ඒ වගේම අර මුලින් තිබුන අර කාර් එකේ ජනමාධ්‍යෙව්දියට වෙඩි තියන දර්ශනය හරිම ග්‍රාම්‍යයි ඒක ඔයිට වඩා හොඳට ගන්න තිබුන..

gun eka penna aran yanawa wahana gananawak pahu karagena :lol:

:yes::yes::yes::yes: මටත් ඒ සීන් එක දකිනකොට ඔයදේම හිතුනා
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    gun eka penna aran yanawa wahana gananawak pahu karagena :lol:

    ඒක ලොකු අවුලක් නෑ කියමුකෝ. මොකද මේ ලංකාවනේ කවුරුත් කටක් අරින්නේ නෑ ඔහොම වෙලාවක. ඒත් වාහන එකින් එක add වෙවී ආපු විදියට මම නම් හිතුවේ box කරලා වෙඩි තියයි කියලා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    කුණුහබ්බ එක්ක තියෙන video නැද්ද බන්? :confused::confused: කුනුහබ්බයක් කියද්දී තරම් kick එකක් නෑ ටි...ක් ගාද්දී :angry::angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    :yes::yes::yes: තේමා වාදනයේ වදින චෙලෝ පාට් එක වදිනවා වැදිල්ලක් හම්මේ :love::love::love:

    එක නම් පට්ට ඈ.. :cool::cool::cool::yes:

    එකත් එක්ක යන piano part එක නිකන් interstellar එකේ වදින එක වගේ නේ.. :D:D
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    kubiyo eke elakiri campaign eka karana untama sahodarayath dila... ayyo salli...
    okath epa karawanna hadanne mala wade
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හෙනයා;22513103 said:
    කුණුහබ්බ එක්ක තියෙන video නැද්ද බන්? :confused::confused: කුනුහබ්බයක් කියද්දී තරම් kick එකක් නෑ ටි...ක් ගාද්දී :angry::angry::angry:

    අනේ පරයෝ ... :angry::angry:

    kubiyo eke elakiri campaign eka karana untama sahodarayath dila... ayyo salli...
    okath epa karawanna hadanne mala wade

    :lol::lol::lol::lol: ඔව් ඔව් මාර ප්‍රෝෆිට් එකක් තියෙන වැඩක් මේක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ පක්ෂවලින් අඩු වැඩි වශයෙන් ජනතාව රැවටුවා ඇයි එවැනි දේවල් නිර්මාණයකින් පෙන්නුවම මොකක්ද තියෙන වැරුද්ද ? සුදු ඇදගෙන ඉන්න චරිත (දේශපාලකයන්) අභ්‍යන්තරය සුදු නෑ උන්ගේ නිරුවත තමයි පෙන්නුම් කරන්නේ වදින්න ඕනා තැන්වලට වදිනවා බං ඕවා

    එහෙම පෙන්නුවට අවුලක් නෑ මචන්. මෙතන වෙන්නෙ ඒක නෙවේ. ධනවාදය දිහා කට කොනින් කින්ඩියට හිනා වෙලා, ජෙප්පොන්ගෙ ඔළුව අතගාලා අනින ටොකු දිහා බලපන්කො. කියන්නෙ ඇත්ත වෙන්න පුළුවන් ඒත් එහෙම උනාම වෙන්නෙ උන් කියන හැම දේම බොරු වැඩක් නැති ඒවා කියලා මිනිස්සුන්ගෙ මොළ වලට වද්දනවා. උන් කියන දේවල් 100% බොරු කියලා අහක දාන්න බෑනේ. ප්‍රශ්නයක් තියෙනව නම් තර්කෙනුයි මත බිඳින්න ඕනේ. ජේආරුත් මර්ධනය කරා මහින්දත් කරා දැන් රනිල් කරනවා. මේවා වැරදි වැඩ බන්. ජවිපෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරන එකේ මර්ධනය සුදුසු දෙයක් නෙවේ. බාලාංශ වැඩ බන් මේවා.

    මම ජෙප්පෙක් නෙවෙයි හරිය :D
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    ado mokakda ban mun tik gala danenne pissuda munta
    kathwa nam patta wage
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔක්කොම හොදයි ජෙහානයවයි පත්තරකාරයවයි පැටලෙන එක තමා අවුල

    අනිත් එක සමහර සින් වල තුමිදුගේ වචන පැහැදිලි නෑ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එහෙම පෙන්නුවට අවුලක් නෑ මචන්. මෙතන වෙන්නෙ ඒක නෙවේ. ධනවාදය දිහා කට කොනින් කින්ඩියට හිනා වෙලා, ජෙප්පොන්ගෙ ඔළුව අතගාලා අනින ටොකු දිහා බලපන්කො. කියන්නෙ ඇත්ත වෙන්න පුළුවන් ඒත් එහෙම උනාම වෙන්නෙ උන් කියන හැම දේම බොරු වැඩක් නැති ඒවා කියලා මිනිස්සුන්ගෙ මොළ වලට වද්දනවා. උන් කියන දේවල් 100% බොරු කියලා අහක දාන්න බෑනේ. ප්‍රශ්නයක් තියෙනව නම් තර්කෙනුයි මත බිඳින්න ඕනේ. ජේආරුත් මර්ධනය කරා මහින්දත් කරා දැන් රනිල් කරනවා. මේවා වැරදි වැඩ බන්. ජවිපෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරන එකේ මර්ධනය සුදුසු දෙයක් නෙවේ. බාලාංශ වැඩ බන් මේවා.

    මම ජෙප්පෙක් නෙවෙයි හරිය :D

    උඹ කියන අදහස මට පැහැදිලියි මෙතැනදි ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙන්නේ මේක රාජ්‍ය නාලිකාවක විකාශනය කිරිම උඹ ඔය කියන කතාව මේක පුද්ගලික නාලිකාවක විකාශනය වුනානම් එන්නේ නෑ නමුත් ඇත්ත කාරණය මේ නාට්‍යය ස්වාධින රූපවාහිනියේ අවශ්‍යතා මත නිර්මාණය වුවක් නෙමේ නාමල් ජයසිංහගේ නිර්මාණ විකාශනය වුයේ වෙනත් පුද්ගලික නාලිකාවක කුබියෝ ස්වාධින රූපවාහිනිය භාර ගැනිමත් සමඟම සහෝදරයා නාට්‍ය ගැන දැනගන්නට ලැබුන නිසා ඔවුන් මේ නාට්‍යය මිළදි ගන්නට කැමති වුනා රජයේ ආයතනයක් මෙවැනි නිර්මාණයකට අනුග්‍රහය දැක්විම ගැන මෙවැනි කතා චෝදනා ඇති වෙන්න පුලූවන් ඒක සාමාන්‍ය ස්වභාවය මට කොහොමත් හිතෙනවා එදිරියෙදි මෙවැනි චෝදනා එන්න පුලූවන් කියලා :rolleyes::rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ado mokakda ban mun tik gala danenne pissuda munta
    kathwa nam patta wage

    ටික් ගාලා දාන්නේ කුණුහරුප :lol::lol::lol:

    ඔක්කොම හොදයි ජෙහානයවයි පත්තරකාරයවයි පැටලෙන එක තමා අවුල

    අනිත් එක සමහර සින් වල තුමිදුගේ වචන පැහැදිලි නෑ

    තුමිඳුගේ චරිතය ගොඩක් දිග නෑ ඒක නිසා අවුලක් වෙන්නේ නෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    කල්හාර නේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..? හම්මේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. :love::love::love::love: