meke uncut episode tika kata hari danna puluwan nm sahena watinawa.




නැ නැ .18+ ඒවාට නෙමෙයි.ආගම් ප්රශ්න,දේශපාලනේ කතා කරන නිසා කිව්වේ.බිජ්ජ් ද කපන්නෙ?
මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා.
ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
ආපහු ආපස්සට යනවා වගේ
මෙහෙමයි මචං කුබියෝ කතාවට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක් දේශපාලන පසුබිමක් තියෙන නිසා ගොඩක් දෙනාට මේ කතාවට කැමැත්තක් නැති ගතියක් පෙනවා. මගේ මතය නම් මේ නිර්මාණ දෙකම එකිනෙකට වෙනස් හොඳ නිර්මාණ පුලූවන් නම් කතාව එක්ක දිගටම ඉදපන් මට විශ්වාසයි උඹලගේ අදහස් වෙනස් වෙන්න පුලූවන්
