"සහෝදරයා" ටෙලි සිතුවම

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මටත් සෙට් වුනේ නෑ තමා..මේක කූඹියෝ රිලිස් වෙන්න කලින් හදපු එකක් බන්. ඉස්සරහට බලමු හොද ඒවා එයි :D

    අප්පටසිරි එහෙමද :sorry::sorry::sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    jatheen athara prashnaya. ane huke
    mewa sambanda karagena katha hadala nathi prashna athi wenawa
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මේක ඉවර වෙන්න කලින් කපයි වගේ.අද මුල් ටික නම් මරු.එක බලල නැග්ග කියහන්කෝ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
    කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
    එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා. :angry::angry:

    ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
    බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
    ආපහු ආපස්සට යනවා වගේ :angry::angry:

    මටත් සෙට් වුනේ නෑ තමා..මේක කූඹියෝ රිලිස් වෙන්න කලින් හදපු එකක් බන්. ඉස්සරහට බලමු හොද ඒවා එයි :D

    මෙහෙමයි මචං කුබියෝ කතාවට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක් දේශපාලන පසුබිමක් තියෙන නිසා ගොඩක් දෙනාට මේ කතාවට කැමැත්තක් නැති ගතියක් පෙනවා. මගේ මතය නම් මේ නිර්මාණ දෙකම එකිනෙකට වෙනස් හොඳ නිර්මාණ පුලූවන් නම් කතාව එක්ක දිගටම ඉදපන් මට විශ්වාසයි උඹලගේ අදහස් වෙනස් වෙන්න පුලූවන්
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    හෙනයා;22515136 said:
    කල්හාර නේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..? හම්මේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. :love::love::love::love:
    අඩෝ තොත් බලනවද.....:D:yes:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    සහෝදරයෝ මරු බන්, හැම තප්පරේම,හැම දෙබසකම හිතන්න දෙයක් තියෙනවා මට නම්