මන් උන්ගෙ ප්රශ්න මගේ කරගෙන ඒවට උත්තර හොයල මගෙ ඔලුවත් අවුල් කරගත්ත, ඒත් දැන් උනුත් දැන් මාව ගනන් ගන්නෙ නෑ. සමහරුන්ට ලැබෙන සහෝදරියො අම්මල වගේ

ඒවගේ අය ලැබෙන්න පින් කරන්න ඕන.
වැඩක් කරගන්න ඕන උනාම ලන්කරගන්න අනිත් වෙලාවට පැත්තකට දාන සහෝදර සහෝදරියො උබලටත් ඉන්නවද

ඒවගේ අය ලැබෙන්න පින් කරන්න ඕන.
වැඩක් කරගන්න ඕන උනාම ලන්කරගන්න අනිත් වෙලාවට පැත්තකට දාන සහෝදර සහෝදරියො උබලටත් ඉන්නවද

ඕන දෙයකට ඉන්නවා එයා
ඉදල හිටලා වලිත් දාගන්නවා
එහෙම හොද අය ඉන්නවා හරි අඩුයි හැබැයි