සහෝදර ප්රේමෙ

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් උන්ගෙ ප්‍රශ්න මගේ කරගෙන ඒවට උත්තර හොයල මගෙ ඔලුවත් අවුල් කරගත්ත, ඒත් දැන් උනුත් දැන් මාව ගනන් ගන්නෙ නෑ. සමහරුන්ට ලැබෙන සහෝදරියො අම්මල වගේ:(:(
    ඒවගේ අය ලැබෙන්න පින් කරන්න ඕන.
    වැඩක් කරගන්න ඕන උනාම ලන්කරගන්න අනිත් වෙලාවට පැත්තකට දාන සහෝදර සහෝදරියො උබලටත් ඉන්නවද:dull:
     
    • Like
    Reactions: Rockstar Athelete

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වාසනාවන්:rofl:

    :lol::lol::lol:
    හොද උනුත් ඉන්නවා බං.. කරුමෙට තමා ඔය උඹ කියන ජාතියෙ උන් නම් ඉපදෙන්නෙ සහෝදර සහෝදරියො වෙලා.. සමහර උන් ඉන්නවා අයියා මල්ලි කියල හිතන්න බෑ පට්ට ෆිට් එකේ ඉන්නෙ.. උඹ බං කියාගෙන.. ඒත් ගොඩක් උන් බැන්දට පස්සෙ නම් වෙනස් වෙනවා.. වෙනවා නෙමේ වෙනස් වෙන්න වෙනවා.. ඕව සාමාන්‍ය දේවල්.. අවසානයේ තමන්ට තමන් විතරයි.. කොයි කවුරු හිටියත්.. ඒ දේ දැනගෙන ජීවත් වෙනවා නම් ප්‍රශ්න අඩුයි..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    :lol::lol::lol:
    හොද උනුත් ඉන්නවා බං.. කරුමෙට තමා ඔය උඹ කියන ජාතියෙ උන් නම් ඉපදෙන්නෙ සහෝදර සහෝදරියො වෙලා.. සමහර උන් ඉන්නවා අයියා මල්ලි කියල හිතන්න බෑ පට්ට ෆිට් එකේ ඉන්නෙ.. උඹ බං කියාගෙන.. ඒත් ගොඩක් උන් බැන්දට පස්සෙ නම් වෙනස් වෙනවා.. වෙනවා නෙමේ වෙනස් වෙන්න වෙනවා.. ඕව සාමාන්‍ය දේවල්.. අවසානයේ තමන්ට තමන් විතරයි.. කොයි කවුරු හිටියත්.. ඒ දේ දැනගෙන ජීවත් වෙනවා නම් ප්‍රශ්න අඩුයි..

    බදින්න කලිනුත් ඒමයි.
    මේක මගෙ පව්කාරකද කොහෙද.
    මන් සල්ලි ඉල්ලල වාත වෙන්නෙත් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ අක්කල නංගිලගෙන්නම් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. සහෝදර ප්‍රේමයක් කියල දෙයක් ගෑවිලාවත් නෑ. මට සහෝදරිහො නෑ ඒත් මන් හොදට දන්නව ලංකාවෙ උන් ගැන. සමහරු කියන්නෙ එක්ක කෙනෙක් කියන්නෙ දෙවනි අම්ම කියල ඒත් ලංකාවටනම් ඒ කතාව අදාළම නෑ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලංකාවෙ අක්කල නංගිලගෙන්නම් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. සහෝදර ප්‍රේමයක් කියල දෙයක් ගෑවිලාවත් නෑ. මට සහෝදරිහො නෑ ඒත් මන් හොදට දන්නව ලංකාවෙ උන් ගැන. සමහරු කියන්නෙ එක්ක කෙනෙක් කියන්නෙ දෙවනි අම්ම කියල ඒත් ලංකාවටනම් ඒ කතාව අදාළම නෑ.

    දෙවනි අම්ම තියා හොදම යාලුවෙක්වත් උනේ නෑ එයා:sorry:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මට නම් ඉන්නවා එක කුසේ උපන්නේ නැති උනාට හොද සහෝදරියක් :love: ඕන දෙයකට ඉන්නවා එයා :yes: ඉදල හිටලා වලිත් දාගන්නවා :rofl: නැත්නම් කිසි ගතියක් නැනේ :P එහෙම හොද අය ඉන්නවා හරි අඩුයි හැබැයි
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    godak un ohomai. samaraha un innawa godak honda
    Ube koomada
    මට නම් ඉන්නවා එක කුසේ උපන්නේ නැති උනාට හොද සහෝදරියක් :love: ඕන දෙයකට ඉන්නවා එයා :yes: ඉදල හිටලා වලිත් දාගන්නවා :rofl: නැත්නම් කිසි ගතියක් නැනේ :P එහෙම හොද අය ඉන්නවා හරි අඩුයි හැබැයි

    :love: gewal laga knkda
     
    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    සහෝදරයා....

    අපෝ ඉන්නවා බං.ඌ නිසා මට කෙලවෙලා තියෙන්නෙ.අදනම් මරන්නම හිතුනා...ඒත් සහෝදරයා නෙ බං...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපෝ ඉන්නවා බං.ඌ නිසා මට කෙලවෙලා තියෙන්නෙ.අදනම් මරන්නම හිතුනා...ඒත් සහෝදරයා නෙ බං...
    Mnnm paw pladenwa kiyla hitha hdagnnwa
    සහෝදරයොත් නෑ.. සහෝදරියොත් නෑ..
    :yes:
    උබයි මායි එකම බෝට්ටුවෙ වගේ බං...
    Uba ugn slli illnwda
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    mage nam sister mage education ekata mage adum walata pawa wiyadam kara ona tharam. job eka hambenna kalin. phone pawa a kale aran dunne akka ban.