ස්කූටර් සර්විස් 2500යි
පුල් සර්විස් ඇන්ඩ් ඔයිල් 2500 යි
ඔයිල්වලට ගාන වෙනම දාන්නෙ නෑ. බැරල් ලූස් ඔයිල් (රතුපාට එක)
combo brake කියල බ්රේක් කේබල් 3ක් එනවනෙ තුනටම 2480යි
ඉස්සරහට එන කේබල් දෙකට 1410යි පිටිපස්සෙ කේබල් එකට 1070යි
පිටිපස්සෙ ගියර් සෙට් එකෙන් ඔයිල් ලීක් වෙනව. ඉතිං ඒක ගලෝල පැකින් එක දැම්ම
ඒකට චාර්ජ් කෙරුව තව 1100ක්
ඔක්කොටම 6140යි

Last edited: