ස්කූටර් සර්විස් 2500යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ස්කූටර් සර්විස් 2500යි

    පුල් සර්විස් ඇන්ඩ් ඔයිල් 2500 යි :D
    ඔයිල්වලට ගාන වෙනම දාන්නෙ නෑ. බැරල් ලූස් ඔයිල් (රතුපාට එක)

    combo brake කියල බ්‍රේක් කේබල් 3ක් එනවනෙ තුනටම 2480යි :baffled:

    ඉස්සරහට එන කේබල් දෙකට 1410යි පිටිපස්සෙ කේබල් එකට 1070යි :baffled:

    පිටිපස්සෙ ගියර් සෙට් එකෙන් ඔයිල් ලීක් වෙනව. ඉතිං ඒක ගලෝල පැකින් එක දැම්ම
    ඒකට චාර්ජ් කෙරුව තව 1100ක් :baffled:

    ඔක්කොටම 6140යි :P
     
    Last edited:
    • Like
    Reactions: inspiron

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ස්කූටරයක් අරං අපිට වෙච්ච දේ..

    මදිවට දෙකක් තියෙනව :P

    ජියර් දාන එකක් ගන්ඩෝන පස්සෙ
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ඉතිං ඕක කිලෝමීටර් 5,000 කට සැරයක් නේද සර්විස් කරන්නේ? කිලෝමීටර් 5000 ක් ඕක පදිනවා කියන්නේ මොකක් හරි දෙයක් කරලනි. එක්කෝ වැඩක් අරං, රස්සාවට ගිහින්, බිස්නස් කරන් වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ඉතිං ඕක කිලෝමීටර් 5,000 කට සැරයක් නේද සර්විස් කරන්නේ? කිලෝමීටර් 5000 ක් ඕක පදිනවා කියන්නේ මොකක් හරි දෙයක් කරලනි. එක්කෝ වැඩක් අරං, රස්සාවට ගිහින්, බිස්නස් කරන් වගේ.

    3000කට සැරයක්
    උඹෙ කතාවත් හරි. නැත්තං ත්‍රීවීල් කාරයින්ගෙ ලොකුකම් බලන්ඩෝන..
    අපිට ඕන වෙලාවක නිදහසේ ගමනක් බිමනක් ගියෑකි
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    3000කට සැරයක්
    උඹෙ කතාවත් හරි. නැත්තං ත්‍රීවීල් කාරයින්ගෙ ලොකුකම් බලන්ඩෝන..
    අපිට ඕන වෙලාවක නිදහසේ ගමනක් බිමනක් ගියෑකි

    අන්න ඒකනි. උබ ඔය කිලෝමීටර් 3,000 ත්‍රිවිල් වල ගියා නං කොච්චර මුදලක් වියදම් කරලද? කිලෝමීටර් එකකට රුපියල් 50 දුන්නත් ලක්ෂ එක හමාරකට වඩා දෙන්න වෙනවා. ඒත් දැන් මෙතැනදී උබට පෙට්‍රල් වලට වියදමක් යයි. ඊට පස්සේ ආයේ සර්විස් එකට මේ ගාන.

    කිලෝමීටර් 3,000 ක් යන්න පෙට්‍රල් ලීටර් කියක් යයිද? ලීටර් එකකින් කිලෝමීටර් 35 ක් ගියත් යන්නේ ලීටර 85 ක් වගේ. ඒ කියන්නේ උපරිම පෙට්‍රල් වලට රුපියල් දහදාහක් යයි. සර්විස් එකට හත්දාහක් ගියත් උබට ලක්ෂ එකයි විසිපහක් විතර ලාබනි. බයික් එකේ ටයර් අනං මනං වලට කෝස්ට් එක අඩු කරත් ලක්ෂයක් වත් ලාබයි.

    අනික උබේ වාහනේ, උබට ඕනි විදියට ගමන් ගිහින්..
     
    • Like
    Reactions: D_Mad

    :love::cool:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    rep++++ :cool::cool::cool:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අන්න ඒකනි. උබ ඔය කිලෝමීටර් 3,000 ත්‍රිවිල් වල ගියා නං කොච්චර මුදලක් වියදම් කරලද? කිලෝමීටර් එකකට රුපියල් 50 දුන්නත් ලක්ෂ එක හමාරකට වඩා දෙන්න වෙනවා. ඒත් දැන් මෙතැනදී උබට පෙට්‍රල් වලට වියදමක් යයි. ඊට පස්සේ ආයේ සර්විස් එකට මේ ගාන.

    කිලෝමීටර් 3,000 ක් යන්න පෙට්‍රල් ලීටර් කියක් යයිද? ලීටර් එකකින් කිලෝමීටර් 35 ක් ගියත් යන්නේ ලීටර 85 ක් වගේ. ඒ කියන්නේ උපරිම පෙට්‍රල් වලට රුපියල් දහදාහක් යයි. සර්විස් එකට හත්දාහක් ගියත් උබට ලක්ෂ එකයි විසිපහක් විතර ලාබනි. බයික් එකේ ටයර් අනං මනං වලට කෝස්ට් එක අඩු කරත් ලක්ෂයක් වත් ලාබයි.

    අනික උබේ වාහනේ, උබට ඕනි විදියට ගමන් ගිහින්..

    Positive thinking at its best
     
    • Like
    Reactions: AnuradhaRa

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකද්ද උඹේ ස්කූටරේ. මං ගාවත් තියනවා Yamaha RayZR එකක්.
    හැබැයි මගෙ නං ෆුල් සර්විස් එකටත් ගියේ රුපියල් හාරදාස් ගාණක්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මොකද්ද උඹේ ස්කූටරේ. මං ගාවත් තියනවා Yamaha RayZR එකක්.
    හැබැයි මගෙ නං ෆුල් සර්විස් එකටත් ගියේ රුපියල් හාරදාස් ගාණක්

    කෑලි මොකුත් දාන්නෙ නැතුව නිකං පුල් සර්විස් එකට 2500යි
    බ්‍රේක් කේබල් 3කුත් දාන්ඩ වුණානෙ ඒකයි ගාන වැඩි
    තව අමතර වැඩවලට (ක්ලච් ග්‍රීස්, හැන්ඩ්ල් ග්‍රීස්, ගියර් බොක්ස් එක ගලවන කේස්) වෙනම චාර්ජ් කරනව
    උඹෙ තෙල් කොච්චර කරනවද බං..
    පරණ ප්ලෙෂර් එකකුයි අලුත් එකකුයි තියෙන්නෙ. ඊට පස්සෙත් ප්ලේෂර් සෙට් එකක් ආව. ඒක නෙමේ
    දෙකේම 35ක් වගේ...
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    yako oya rathu paata oil- loose oil daanna epa yako- engine iwarai- owata samaharu diesel kalawam karanawa kiyanawa- anika barrel wala thiyena oil uparima maasa 3ilu eke quality eka thiyenne kaduwata passe -

    seal can ekak daapan- tho keloganna hadanne engine ekata loose oil daala-
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාත් දන්න විදිහට ඔය තැන් තැන් වල තියන ලුස් ඔඉල් දානවට වඩා කෑන් එකකින් දැම්මා නම් හොදය. company එකෙන් සර්විස් කරනවා නම් බැරල් වලින් අවුලක් නැ
    ලීටර් 1ක් 1.5 විතරනේ ඕනේ. පොඩ්ඩක් වැඩි උනත් එන්ජිමට හොදය නේ 75000ක් 100,000ක් දුවල ගලවන්න තියන එන්ජිම විසි තිස් දාහෙන් ගලවන් දගලන්න one නෑ නේ
     
    මීගමුවෙ විමලසිරි එක මචං
    තව තියෙන්නෙ කොච්චිකඩේ එකක්
    ලූස් ඔයිල් දැම්මට රුපියල් 900-1000ක් මෙයාල ගන්නව
    සල්ලි අවුලක් නෑ.. එහෙනං මට වෙන්නෙ පිටින් කෑන් එකක් අරන් යන්ඩ