ස්කූටරේ අවුලක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    නෝමල් ගානට ඇක්සලේටරේ අල්ලනකොට මිස් කරනව
    සෑහෙන්ඩ ඇක්සලේට් කරල වේගෙන් යනකොට ස්මූද් යනව
    එපා වෙනව මේවයෙ ලෙඩ හොයන්ඩ ගියාම
    බයික් එක හදන්ඩ ගියාම ලෙඩක් නෑ කියනව
    මට හොඳට තේරෙනව throttle response එක මදි කියල නෝමල් ගානට ඇක්සලරේට් කලාම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    ඇක්සලේටරේ ගොඩක් ඇල්ලුවහම ස්මූද් යනව එක පාරට
    එහෙනං ප්ලග් එකේ අවුලක් නෙමේ නේද
    කාබ් එකේ පෙට්‍රල් ඇනේ කොච්චර ඇරියත් හරියන්නෙ නෑ
    නිකං හරියට පෙට්‍රල් වහල වගේ බයික් එක දුවන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    Mageth ohommaiy carb eka sudda kalada?
    Petrol wahalada danneth naa
    ඒක තමා නිකං පෙට්‍රල් වහල වගේ මේක දුවන්නෙ, ඒත් පෙට්‍රල් හොඳට ඇරල තියෙන්නෙ
    ස්කූටර්වලත් කාබ් එක සුද්ද කරනවද? දැන්නං බයික් එකට අවුරුදු 8ක්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Carb එක ඇතුලෙ හීනි සිදුරක් තියෙන කූරක් වගේ එකක් තියෙනවද?
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    plug galwala check karala balanna
    exhaust eka sudu patada idle or little over idle speed waladi
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    plug galwala check karala balanna
    exhaust eka sudu patada idle or little over idle speed waladi
    නෑ මචං මොන දුමක්වත් නෑ
    @visalbro ඇක්සලේටර් කේබල් එක හයිවෙන එකද?


    Capture.JPG
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,859
    8
    35,447
    113
    Check the lead going into the spark plug. I haven't got a clue on scooters, but if this lead has very tine cracks and causes insulation failure then it can have this issue.
     
    • Like
    Reactions: AnuradhaRa