ස්කූටරේ වයිබේට් වෙන ගතියක්

AnuradhaRa

Well-known member
  • ප්ලෙෂර් අවුරුදු 9ක් පරණ ස්කූටරයක්, 65000km ක් විතරයි පැදල තියෙන්නෙ
    තනියම යනකොට නෙමේ. පිටිපස්සෙ තව කෙනෙක් දාගත්තම වයිබ්‍රේට් වෙන ගතියක් දැනෙනව
    Shocks බැහැලද? නැත්තං clutch shoe වල ලයිනර් හොඳටම ගෙවිලද?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    තනියම යනකොට නෙමේ. පිටිපස්සෙ තව කෙනෙක් දාගත්තම වයිබ්‍රේට් වෙන ගතියක් දැනෙනව
    Shocks බැහැලද? නැත්තං clutch shoe වල ලයිනර් හොඳටම ගෙවිලද?
    Garage ekakata gihin pennapan ban methana andanne natuwa.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Owa mehe ahala hariyane na.. api kiwwath ubat ahadannath bane.. wishwasawantha garage ekakata gehin dapan... hadanakam hitapan habai...

    Me eeye pereda mage bike eke wedakata dala awilla magadi petrol nathuwa maga hitiya... un tank eke petrol okkoma adala =(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිකප් කරද්දී ද වයිබ්රේට් වෙන්නේ ?
    පිකප් එකේදී වයිබ්රේට් වෙලා සාමාන්‍ය වේගෙන් යද්දී අව්ලක් නෑ නං ක්ලච් නෙවි අනිත් සයිඩ් එකේ රෝලර්
     

    AnuradhaRa

    Well-known member
  • පිකප් කරද්දී ද වයිබ්රේට් වෙන්නේ ?
    පිකප් එකේදී වයිබ්රේට් වෙලා සාමාන්‍ය වේගෙන් යද්දී අව්ලක් නෑ නං ක්ලච් නෙවි අනිත් සයිඩ් එකේ රෝලර්
    ඔව් මචං පිකප් කරද්දි
    රෝලර් දාන්ඩ හෙන ගාණක් යනව නේ බං
    අනික තමා සෙල්ෆ් ස්ටාට් කරද්දි සිරි සිරි සද්දයක් එනව. ඇවිල්ල නතර වෙනව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව් මචං පිකප් කරද්දි
    රෝලර් දාන්ඩ හෙන ගාණක් යනව නේ බං

    පිකප් අඩුවක් නැද්ද ? යකා වගේ අදිනවා නං ක්ලච් බෙල්ට් අව්ලක් නෑ රෝලර් සෙට් එක විතරක් දාන්න වෙයි මං හිතන්නේ ලොකු ගානක් වෙන එකක් නෑ රෝලර් සෙට්වෙන කෝන් එක කැපිල නං ඒක දාන්න වෙයි
    කාටහරි පෙන්නලා බලහං
     

    AnuradhaRa

    Well-known member
  • පිකප් අඩුවක් නැද්ද ? යකා වගේ අදිනවා නං ක්ලච් බෙල්ට් අව්ලක් නෑ රෝලර් සෙට් එක විතරක් දාන්න වෙයි මං හිතන්නේ ලොකු ගානක් වෙන එකක් නෑ රෝලර් සෙට්වෙන කෝන් එක කැපිල නං ඒක දාන්න වෙයි
    කාටහරි පෙන්නලා බලහං
    අනිත් බයික් එක්ක බලද්දි ටිකක් රේස් කරන්ඩෝනෙ යන්ඩ
    බයික් එකේ තව කෙනෙක් ඉද ගත්තම ජිරිස් ජිරිස් ගාල ඇඟට දැනෙනව ඒක. යන්ඩම ඕනෙ නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනිත් බයික් එක්ක බලද්දි ටිකක් රේස් කරන්ඩෝනෙ යන්ඩ
    බයික් එකේ තව කෙනෙක් ඉද ගත්තම ජිරිස් ජිරිස් ගාල ඇඟට දැනෙනව ඒක. යන්ඩම ඕනෙ නෑ

    බෙල්ට් වෙන්නත් පුළුවන්. ඕව හදන උන් නං දන්නවා
    බෙල්ට් ලගදී මාරු කලාද
     

    AnuradhaRa

    Well-known member
  • බෙල්ට් වෙන්නත් පුළුවන්. ඕව හදන උන් නං දන්නවා
    බෙල්ට් ලගදී මාරු කලාද
    ලඟදි නං මාරු කලේ නෑ. හැබැයි ජෙනුයින් එකක් දැම්ම 41000km දි
    දැං 60333km
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අඩෝ අපෙ බයීකෙත් ඔහොම එකක්තිබුනා සර්විස් එකට දාලා ගත්තට පස්සෙ දෙදරන්න ගත්ත නිසා ආය දැම්මා...😕
     

    AnuradhaRa

    Well-known member
  • අඩෝ අපෙ බයීකෙත් ඔහොම එකක්තිබුනා සර්විස් එකට දාලා ගත්තට පස්සෙ දෙදරන්න ගත්ත නිසා ආය දැම්මා...😕
    පස්සෙ මොකද වුණේ