ප්ලෙෂර් අවුරුදු 9ක් පරණ ස්කූටරයක්, 65000km ක් විතරයි පැදල තියෙන්නෙ
තනියම යනකොට නෙමේ. පිටිපස්සෙ තව කෙනෙක් දාගත්තම වයිබ්‍රේට් වෙන ගතියක් දැනෙනව
Shocks බැහැලද? නැත්තං clutch shoe වල ලයිනර් හොඳටම ගෙවිලද?

Last edited: