ස්කූටරේ සර්විස් කරන්ඩ ගියාම
ප්ලෙෂර් ස්කූටර් එක සර්විස් කරන්ඩ ගියාම කෑලි දාන්ඩ වුණොත් මාර ගණන් යනව බං...
එයා ෆිල්ටරේ රුපියල් 800ක්..
බයික් එකේ බෙල්ට් එක සවුත්තු වෙලා. ඒක විතරක් දාල හරියන්නෙ නෑ. ඒක සෙට් වෙන facedrive දෙකම දාන්ඩ ඕන. බෙල්ට් එක විතරක් දැම්මොත් ආයෙත් සවුත්තු වෙයිලු..
ඔය කෑලි තුනට මට ගණන් හදල පෙන්නුව 6500ක් විතර යනව බං..
බ්රේක් කේබල්, මීටර් කේබල්, ඇක්සලරේටර් කේබල් එහෙම මාර ගණන්